"ටෙස්ට්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'File:England vs South Africa.jpg|thumb|300px|එංගලන්තය සහ ද.අප‍්‍රිකාව අත...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
සුළුNo edit summary
 
1 පේළිය:
[[File:England vs South Africa.jpg|thumb|300px|එංගලන්තය සහ ද.අප‍්‍රිකාව අතර පැවැති ටෙස්ට් තරගයක්]]
ක්‍රිකට් ක්‍රීඩාවෙහි දීර්ඝතම තරගය ටෙස්ට් ක්‍රීඩාවයි. ජාතීන් දෙකක් අතර ක්‍රිකට් ක්‍රීඩාවේ දක්ෂතාවය උරගා බැලීමේ අවස්ථාවක ටෙස්ට් තරග එය ජනප්‍රියතාවයේ ඉහළම තරග හා [[විස්සයි20 ක්‍රිකට්|ඕවර 20 තරග]] සමහර ක්‍රීඩා ලෝලීන් අතර වඩා ප්‍රචලිතව ඇත. ‘ටෙස්ට්’ යන නම ලැබෙන්නට හේතුව කණ්ඩායම් දෙකක් අතර ශක්තිය හා දක්ෂතාවය මැන බලන මිම්මක් ලෙස මෙම ක්‍රීඩාව සලකන බැවිනි. මුලින්ම මෙය ඇරඹුණේ [[එංගලන්තය]] හා [[ඕස්ට්‍රේලියාව]] අතර 1961186119621862 දී පැවති තරගයයි. නමුත් අද එය ටෙස්ට් තරගයක් ලෙස නොසලකයි. ප්‍රථම නිළ ටෙස්ට් තරගයක් ලෙස නොසලකයි. [[ප්‍රථම නිල ටෙස්ට් තරගය]] ලෙස සලකනුයේ 1877 දී ඕස්ට්‍රේලියාවේ [[ටර්න්බුල්|ටර්න්බුල්හිදී]] [[එංගලන්තය]] හා [[ඕස්ට්‍රේලියාව]] අතර පැවති තරගයයි. එහිදී ලකුණු 45 ක ජයක් [[ඕස්ට්‍රේලියා‍ව]]ට හිමිවිය. දෙවන තරගය [[එංගලන්තය]] විසින් දිනාගත් අතර ඒ විකට් හතරක ජයකි. ඒ අනුව 1 – 1 ලෙස ජය පරාජය සටහන් වූ තරගාවලියක් ලෙස අවසන් විය. මෙය ජාත්‍යන්තරව පැවති එකම ප්‍රථම තරගය නොවන අතර 1844 සැප්තැම්බර් 24 හා 25 දින [[කැනඩාව]] හා [[එක්සත් ජනපදය]] (ඇඑජ) අතර [[ක්‍රිකට්|ජාත්‍යන්තර තරගයක්]] පැවැත්වුණි.
{{ICC Test Championship rankings}}
|}
"https://si.wikipedia.org/wiki/ටෙස්ට්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි