"Medical imaging" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
21 පේළිය:
 
වෛද්‍ය ප්‍රතිරූපණ ක්‍රම මගින් රෝගියාට අවම වශයෙන් හෝ කිසිදු වශයෙන්වත් හානියක් හෝ රිදීමක් ඇති නොවන පරිදි සිරුර අභ්‍යන්තරයෙහි ප්‍රතිබිම්භ ලබාගනු ලැබේ. මේ ආකාරයටම වෛද්‍ය ප්‍රතිරූපණ ක්‍රම ගණිත විද්‍යාවේ ප්‍රතිලෝම ගැටළුවලට ලබාදෙන පිළියම් ලෙසට දක්නට හැකිය. මෙමගින් අදහස් වන හේතුව (ජීවී පටකවල ගුණාංග) එහි බලපෑමෙන් (නිරීක්ෂණය කරනු ලබන සංඥා) අධ්‍යාහාර වන බවයි. අල්ට්‍රා සවුන්ඩ් හෙවත් අතිධ්වනි තරංග භාවිතා කරන අවස්ථාවන්හි දී එහි භාවිතා කරන දණ්ඩක් වැනි කොටසෙහි අතිධ්වනි පීඩන තරංග ඇති අතර ඒවා සිරුර අභ්‍යන්තරයෙහි ඇති පටක මතින් ග්රහණය කර ගැනීමෙන් අභ්‍යන්තර කොටස්වල ප්‍රතිබිම්භ ලබාදෙනු ලැබේ. ප්‍රක්ෂේපණවිකිරණ වේදයේදී එලෙස භාවිතා කරන දණ්ඩ එක්ස් කිරණවන අතර ඒවා අස්ථි, පේශි සහ මේද පටක මගින් විවිධ ප්‍රමාණවලින් අවශෝෂණය කරමින් ප්‍රතිබිම්භ ලබාදෙනු ලැබේ.
 
==භාහිර සබැඳි==
*{{Commons category-inline|Medical imaging}}
* {{curlie|Health/Medicine/Imaging/|Medical imaging}}
 
{{Medical imaging}}
{{Authority control}}
 
[[ප්‍රවර්ගය:වෛද්‍ය විද්‍යාව]]
"https://si.wikipedia.org/wiki/Medical_imaging" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි