"මහවැලි ගඟ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
මූලාශ්‍ර එක් කිරීම සහ වැඩිදුර තොරතුරු එක් කිරීම
55 පේළිය:
|footnotes =
}}
'''''මහවැලි ගඟ''' (''[[ඉංග්‍රීසි භාෂාව|ඉංග්‍රීසි]]: Mahaweli River; [[දෙමළ භාෂාව|දෙමළ]]: மகாவலி ஆறு'') [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] දිගම ගඟ වේ. එය කිලෝ මීටර 335 හෙවත් සැතපුම් 208 ක දිගකින් සමන්විත වේ. ශ්‍රී ලංකාව තුල විශාලතම පෝෂණ පෙදෙසකට, එනම් 10,448km<sup>2</sup> ක ජලාපවහන ද්‍රෝණියකට උරුම කියන මෙම ගංගාව ශ්‍රී ලංකාවේ මුලු භූමි පරිමාණයෙන් පහෙන් එකක වපසරියක් ආවරණය කරයි. මෙම ගංගාව ලංකාවේ ඊසාන දිගින් පිහිටි ත්‍රිකුණාමලයේ කින්නියා පෙදෙසෙන් ඛෙංගාලබෙංගාල බොක්ක කරා පිවිසෙයි.<ref>https://www.britannica.com/place/Mahaweli-Ganga</ref> එය සමනල කන්ද මුදුනෙන් ආරම්භ වෙයිවන බව පැවසුවත්, එහි සැබෑ ආරම්භය පොල්වතුරෙහි (මහවිල ප්‍රදේශය අසල) පිහිටා ඇත.''<ref>https://lk.lakpura.com/pages/mahaweli-river</ref> මහවැලි ගඟට එහි මූලාශ්‍ර ජලය ලැබෙන්නේ කිරිගල්පොත්තේ හෝටන් තැන්නෙන් සහ තොටුපොළ කඳුවැටියෙනි.<ref>https://www.dailymirror.lk/article/The-story-of-Mahaweli-an-unending-cascade-from-one-generation-to-another-133494.html</ref>
 
''මහවැලි ගංගාව ලංකාවේ ජල විදුලිය නිෂ්පාදනය සහ ජල සම්පාදනය සඳහා සුවිශාල දායක්ත්වයක් සපයන අතර වර්ග කිලෝ මීටර 1000 කට වැඩි භුමි ප්‍රදේශයක් මෙහි ජලයෙන් පෝෂණය වේ.<ref name=Barry>{{cite book | last = Barry | first = D. | title = Knowledge of the Land | publisher = [[Oxford University Press]] | date = 2001-06-07 | isbn = 0-19-829601-0 }}</ref> විශාල වැලි යන අර්ථයෙන් මෙම ගඟට මහවැලි යන නාමය'' ලැබී ඇත. මහවැලි පාලම පොලොන්නරුවේ පිහිටා ඇත.
 
== ''අතු ගංගා'' ==
* ''කොත්මලේ ඔය''
* ''හැට්න් ඔය''
* ''හුලු ගඟ''
* ''ලොක්ගල් ඔය''
* ''උමා ඔය''
* ''බදුලු ඔය''
* ''අබන් [[ගඟ]]''
* නානු ඔය
* බෙලි උල් ඔය
 
== මෙම අඩවිත් බලන්න ==
[[ශ්‍රී ලංකාවේ නදී ලැයිස්තුව]]
 
== මූලාශ්‍ර ==
{{reflist}}
 
{{Inland waters of Sri Lanka}}
"https://si.wikipedia.org/wiki/මහවැලි_ගඟ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි