"ස්පාඤ්ඤ භාෂාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[ස්පාඤ්ඤය]] නම් රටෙහි ජනයා සහ එම ජනයාගේ මව් බස. ස්පාඤ්ඤ බස ලොව විවිධ රටවල ජනයා 320,000,000ක් වහරන බසකි. ලොව වැඩියෙන්ම වහරනු ලබන භාෂාවලින් සිව් වන තැන උසුලයි. ස්පාඤ්ඤය හැරුණු විට [[බ්‍රසීලය]] හැර මුළු දකුණු හා [[මධ්‍යම ඇමරිකාව]] සහ අප්‍රිකාවේ හා ආසියාවේ රටවල් කිහිපයක භාවිතා වේ. භාවිතා කරන්නන් වැඩියෙන්ම සිටින්නේ [[මෙක්සිකෝ]]වෙහිය. [[ඉන්දු යුරෝපීය]] භාෂා පවුලේ [[රොමැන්ස්]] ගණයට අයත් බසකි.
 
{{අසම්පූර්ණ}}
[[ප්‍රවර්ගය:යුරෝපා රටවල්]]
"https://si.wikipedia.org/wiki/ස්පාඤ්ඤ_භාෂාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි