සංස්කරණ
607
ක්
(නව පිටුව: ස්පාඤ්ඤය නම් රටෙහි ජනයා සහ එම ජනයාගේ මව් බස. ස්පාඤ්ඤ බස ලොව විවිධ ...) |
|||
[[ස්පාඤ්ඤය]] නම් රටෙහි ජනයා සහ එම ජනයාගේ මව් බස. ස්පාඤ්ඤ බස ලොව විවිධ රටවල ජනයා 320,000,000ක් වහරන බසකි. ලොව වැඩියෙන්ම වහරනු ලබන භාෂාවලින් සිව් වන තැන උසුලයි. ස්පාඤ්ඤය හැරුණු විට [[බ්‍රසීලය]] හැර මුළු දකුණු හා [[මධ්‍යම ඇමරිකාව]] සහ අප්‍රිකාවේ හා ආසියාවේ රටවල් කිහිපයක භාවිතා වේ. භාවිතා කරන්නන් වැඩියෙන්ම සිටින්නේ [[මෙක්සිකෝ]]වෙහිය. [[ඉන්දු යුරෝපීය]] භාෂා පවුලේ [[රොමැන්ස්]] ගණයට අයත් බසකි.
[[ප්‍රවර්ගය:යුරෝපා රටවල්]]
|
සංස්කරණ
ක්