"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
{{stub}}
'''ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්''' යනු, එය පරිදී [[රාජ්‍යය (ආණ්ඩුක්‍රමය)|රාජ්‍යයක්]] හෝ වෙනත් සංවිධානයක් හෝ පාලනය කිරීම සිදුකෙරෙන, මූලික සිද්ධාන්තයන් හෝ ප්‍රතිෂ්ඨාපිත පූර්වාදර්ශයන් හෝ ගොන්නකි. <ref>''ද [[නිව් ඔක්ස්ෆර්ඩ් ඇමරිකන් ඩික්ෂනරි]]'', දෙවන සංස්., [[එරීන් මැක්කීන්]] (සංස්කාරක), පිටු 2051, මැයි 2005, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය, ISBN 0-19-517077-6.</ref> මෙම නීති එක්ව සදන්නේ, එනම් ''සංස්ථාපනය කරන්නේ'', මෙම ස්ථිතිය කුමක්ද යන්නයි. මෙම මූලධර්ම, තනි එකතුවක් ලෙස හෝ නීති ලේඛන මාලාවක් ලෙස හෝ ලේඛනගත කල විට, එම ලේඛන විසින් ''ලිඛිත'' ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිරූපණය කෙරෙතැයි කිව හැක. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ පොදු නිර්වචනයක් නොමැති අතර විවිධ නිර්වචන ඉදිරිපත් වී ඇත.
 
== ඉතිහාසය ==
නූතන ලෝකයේ ප්‍රථම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලෙස සලකනුයේ 1787 දී කෙටුම්පත් කරන ලද ඇමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. 1789 දී ප්‍ර‍ංශය ද පසුව යුරෝපයේ බොහෝ රටවල් ද ලිඛිත ව්‍යවස්ථා සම්පාදනය කරන ලදී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු යම් රාජ්‍යයක පාලන ව්‍යුහයත් එම ව්‍යුහයට අයත් කාර්යභාරයත් එය ක්‍රියාවට නංවන ආකාරයත් සඳහන් නීත්‍යනුකූල බලයක් ලත් උත්තරීතර ලියවිල්ල බව පැවසිය හැකිය.
 
==ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/ආණ්ඩුක්‍රම_ව්‍යවස්ථාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි