"නිකැරගුවා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
නව පිටුව: නිකරගුවා ජනරජය. මධ්‍යම ඇමරිකාවේ රටකි. කෝස්ට රිකා සහ [[හොන්ඩියුර...
(වෙනසක් නොමැත)

07:53, 27 ජනවාරි 2009 තෙක් සංශෝධනය

නිකරගුවා ජනරජය. මධ්‍යම ඇමරිකාවේ රටකි. කෝස්ට රිකා සහ හොන්ඩියුරාස් යන රටවලට මැදිව පිහිටා තිබේ. 2005 වසරේදී මෙහි ජනයා 5,142,098ක් විසූහ. විශාලත්වය ව.කි.මී. 129,494කි. අගනුවර: මැනගුවා. රජ බස: ස්පාඤ්ඤ බස.

"https://si.wikipedia.org/w/index.php?title=නිකැරගුවා&oldid=50250" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි