"අකිහිතෝ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
per c:Commons:Deletion requests/File:Crown Prince Akihito & Michiko Shoda Wedding 1959-4.jpg, හේතුව ලෙස දක්වා Cromium විසින් [[:c:File:Crown_Prince_Akihito_&_Michiko_Shoda_Wedding_1959-4.jpg|Crown_Prince_Akihito_&_Michiko_Shoda_W
30 පේළිය:
 
== ජීවන චරිතය ==
[[File:Crown Prince Akihito & Michiko Shoda Wedding 1959-4.jpg|thumb|left|විවාහ වූ අලුත, ජපානයේ ඔටුන්න හිමි කුමාරයා සහ කුමරිය සාම්ප්‍රදායික ජපන් වස්ත්‍රාභරණයෙන් සැරසී සිටින අයුරු. කුමරා ''[[සොකුටායි]]'' වස්ත්‍රයෙන්ද, කුමරිය ''[[ජූනිහිටෝ]]'' වස්ත්‍රයෙන්ද සැරසී සිටී.]]
අකිහිතෝ, [[හිරොහිතෝ]] අධිරාජ්‍යයාගේ සහ [[කෝජුන් අධිරාජිණිය]]ගේ වැඩිමහලුම පුත්‍රයාද, පස්වැනි දරුවාද වේ. කුඩා අවදියේදී ඔහුව හඳුන්වනු ලැබූයේ {{nihongo|"ත්සුගු කුමාරයා"|継宮|Tsugu-no-miya}} ලෙසය. ඔහුගේ පෞද්ගලික ගුරුවරුන්ගෙන් මූලික අධ්‍යාපනය ලැබූ හෙතෙම, පසුව 1940 සිට 1952 දක්වා වූ කාලය තුල [[ගකුශූයින්]] පාසලෙන් ප්‍රාථමික සහ ද්වීතීයික අධ්‍යාපනය හැදෑරීය.<ref name='officialbio'>{{cite web|url=http://www.kunaicho.go.jp/e03/ed03-01.html|title=Their Majesties the Emperor and Empress|accessdate=28 December 2007|year=2002 |publisher=Imperial Household Agency|archiveurl=https://web.archive.org/web/20071201092521/http://www.kunaicho.go.jp/e03/ed03-01.html <!-- Bot retrieved archive -->|archivedate=1 December 2007}}</ref> ඔහුගේ පියාගේ ඉල්ලීම මත, රාජකීය පවුලේ ඊට පෙර සිටියවුන්ට මෙන් ඔහුට හමුදා නිලයක් හිමි නොවුනි.
 
"https://si.wikipedia.org/wiki/අකිහිතෝ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි