"කෝසටා රිකා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
නව පිටුව: කෝස්ටා රිකා ජනරජය. මධ්‍යම ඇමරිකාවේ, නිකරගුවා සහ පැනමා යන රටව...
(වෙනසක් නොමැත)

05:15, 27 ජනවාරි 2009 තෙක් සංශෝධනය

කෝස්ටා රිකා ජනරජය. මධ්‍යම ඇමරිකාවේ, නිකරගුවා සහ පැනමා යන රටවලට මැදිව පිහිටි රටකි. විශාලත්වය ව.කි.මී. 51,100ක් වන මෙරට, 2007 වසරේ දී ජනයා 4,133,884ක් විසූහ. අගනුවර: සැන් ජොසේ. රජ බස: ස්පාඤ්ඤ බස.

"https://si.wikipedia.org/w/index.php?title=කෝසටා_රිකා&oldid=50238" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි