"වේද" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු 45.167.72.22 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් 61.245.170.72 ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි
ටැගය: Rollback
Sub topics, fixed typo, paragraphs
ටැගය: 2017 source edit
1 පේළිය:
දැනුම යන තේරුම සඳහා සංස්කෘති[[සංස්කෘත]] භාෂාවේ භාවිතා වන්නේ “වේද” යන වචනයයි. වේද යන වචනය පැමිණෙන්නේ 'විද්' මූලයෙන් (වචනාර්ථයෙන්, 'දැන ගැනීමට') වන අතර එහි අර්ථය 'දැනුම' යන තේරුම දෙයි. එමෙන්ම මෙම වේදය පුරාණයේ ඉන්දියාවේ බිහි වූ මහා ග්‍රන්ථ කාණ්ඩයක් වේ. පැරණිම සංස්කෘත සාහිත්‍යයද වේද ග්‍රන්ථ වේ. එසේම ‍මේවා හින්දු ධර්මයේ පූජනීය ග්‍රන්ථ වේ.
{{අනාථ ලිපිය|date=ජූනි 2013}}
දැනුම යන තේරුම සඳහා සංස්කෘති භාෂාවේ භාවිතා වන්නේ “වේද” යන වචනයයි. එමෙන්ම මෙම වේදය පුරාණයේ ඉන්දියාවේ බිහි වූ මහා ග්‍රන්ථ කාණ්ඩයක් වේ. පැරණිම සංස්කෘත සාහිත්‍යයද වේද ග්‍රන්ථ වේ. එසේම ‍මේවා හින්දු ධර්මයේ පූජනීය ග්‍රන්ථ වේ.
 
සම්ප්‍රදායික හින්දු විශ්වාසය අනුව වේදය මිනිසුන් විසින් නිර්මාණය කරන ලද්දක් නොවේ. මේවා සෘජුව ම ලැබී ඇති දේව වාක්‍යයක්වාක්‍යයන් වේ. එම නිසා ඒවා ' අසන ලද පරිදි ' යන තේරුම ඇති ස්‍රෘති (sruthi) යනුවෙන් හඳුන්වනු ලබයි. වේදහින්දු මන්ත්‍රසම්ප්‍රදාය නැතිනම් සූත්‍ර හින්දු සුත්‍රතුළ, ආගමිකවේදයන්ට කටයුතුශෘති සහතත්ත්වය අනෙකුත්ඇත සුභ(වචනාර්ථයෙන්, අවස්ථාවන්එය හීදි'අසා ගායනාඇත' කරනුයන ලැබේ.තේරුම විවිධ වර්ගයේ වේද ග්‍රන්ථ ඒකාබද්ධ කොට චතුර් මහා සාහිත්‍ය නැතිනම් මහා වේදය වශයෙන් කාණ්ඩ 4 කින් සකසා ඇතදෙයි). මේවායින්ඔවුන් තුනක්සදාකාලික, ඇතිස්වයං-පවත්නා පුරාණසත්‍යයක් පුදමූර්තිමත් පුජාකරන නැතහොත්බව යාඥාවන්ට සම්බන්ධ වූ ඒවා වේසැලකේ.
ඍෂිවරුන් (දසුන්) විසින් භාවනා තත්වයක දී අවබෝධ කර ගත් හෝ ඔවුන්ට දෙවිවරු විසින් හෙළි කරන ලදැයි විශ්වාස කෙරේ. ස්මෘති (වචනාර්ථයෙන්, එය 'මතක' යන තේරුම දෙයි) පාඨ කාණ්ඩයට වේදංග, පුරාණ, වීර කාව්‍ය, ධර්ම ශාස්ත්‍ර සහ නිතිශාස්ත්‍ර ඇතුළත් වේ.වේද මන්ත්‍ර නැතිනම් සූත්‍ර හින්දු සුත්‍ර, ආගමික කටයුතු සහ අනෙකුත් සුභ අවස්ථාවන් හීදි ගායනා කරනු ලැබේ. විවිධ වර්ගයේ වේද ග්‍රන්ථ ඒකාබද්ධ කොට චතුර් මහා සාහිත්‍ය නැතිනම් මහා වේදය වශයෙන් කාණ්ඩ 4 කින් සකසා ඇත. මේවායින් තුනක් පුරාණ පුද පුජා නැතහොත් යාඥාවන්ට සම්බන්ධ වූ ඒවා වේ.
 
1. සෘග් වේදය - ප්‍රධාන පූජක ගායනා කරන ලද භක්ති ගීත
10 පේළිය:
3. සාම වේදය - සංගායනා කරන පූජක විසින් ගායනා කළ සූත්‍ර
 
හතරවෙනි4. වේදය ආතර්ව වේදය වේ. මෙය- විජ්ජා වසුං සහ ප්‍රවකිෂිවේ කාර්ය්‍ය සඳහා භාවිතා කරනු ලබන මන්ත්‍ර විශේෂයක එකතුවකි.
 
ඍග් වේදයේ දැනට පවතින ලෝකයේ පැරණිතම කාව්‍ය අඩංගු වන අතර ඉන් සමහරක් අසාමාන්‍ය අලංකාරත්වයකින් සහ දාර්ශනික ගැඹුරකින් යුතු වෙයි.
ඉන්දියාව තුළ බිහිවු විවිධ දර්ශක කණ්ඩායම් සහ නිකා‍යන් 'වේදය' පිළිබඳ විවිධ අදහස් දරයි. තමන්ගේ දාර්ශණික මතවාද වල පදනම නැතිනම් බලය වේදය ලෙස පිළිගන්නා දුර්ගනයන් සම්මුතික දාර්ශණික නිකායන් ලෙස සැළකේ. වේදාන්තය මෙන්ම විමුක්තිය පිළිබඳ ඉගැන්වීම් ඇතුලත් බුද්ධාගම හෝ ජෛනාගම දේව ප්‍රකාශිතයින් ලෙස නොසැලකේ. උසස් තලයේ මනුෂ්‍ය ප්‍රඥයින් ලෙස සැලකෙන මනුෂ්‍යයන් විසින් ඉදිරිපත් කර ඇති නිසා මෙම ආගම් දෙකෙහි ඉගැන්වීම් දිව්‍යමය සම්මුතියක් ලෙස නොසැළකේ. මෙම ආගමික ඉගැන්වීම් පිළිගත් සම්මුතියෙන් බාහිර ආගමික විශ්වාසයක් ලෙස සැලකේ. බෞද්ධාගම, ජෛනාගම මෙන්ම ශිව ආගමද වේද ග්‍රන්ථවලින් ඉදිරිපත් කෙරෙන සම්මුතියක් බලයක් ලෙස පිළිනොගනී.
 
සෑම වේදයකටම කොටස් හතරක් ඇත, එහි අවසාන තුන සමහර විට එකිනෙක මිශ්‍ර වේ - සංහිතා, බ්‍රාහ්මණ, ආරණ්‍යක සහ උපනිෂද්.
 
== වේද ග‍්‍රන්ථ ==
"https://si.wikipedia.org/wiki/වේද" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි