"දුටුගැමුණු රජ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
26 පේළිය:
== රජ පවුලේ තොරතුරු ==
[[මහාවංශය]] තුල දුටුගැමුණු රජතුමාගේ කථා වෘන්තය සඳහා පරිච්ජේද 11 වැයකොට ඇත. 22 වැනි පරිච්ජේද සදහන් වන අන්දමට රජරට පුරාණ රජ පවුලකින් පැවත එන [[දේවානම්පියතිස්ස රජ]] සොයුරු [[මහානාග රජ]] කල රුහුණු මාගම පාලනය කළ [[කාවන්තිස්ස]] රජු දුටුගැමුණු රජතුමාගේ පියාය. කල්‍යාණ පෙදෙස පාලනය කළ [[කැළණිතිස්ස රජ]] දියණිය වූ[[ විහාරමහා දේවිය]] ඔහු‍ගේ මෑණියන්ය. පිය රජු කළ වරදට දඩුවමක් ලෙස තිස්ස රජු තම දියණිය රනින් කළ නැවක නංවා මුහුදට පා කර හරින ලදි. මෙම නැව රුහුණු රට මාගම් පෙදෙසට ගසා ගෙනවිත් කාවන්තිස්ස රජුට හමු විය. පසුව කාවන්තිස්ස රජ බිසව වූ විහාරමහා දේවිය මෙතුමියයි. විහාරමහා දේවියට ලැබුනු පළමු වන පුතු ගාමිණී අභය ලෙසද දෙවැනි පුතු
[[සද්ධාතිස්ස රජ|තිස්ස]] ලෙසද නම් කෙරිණ.
[[Image:Flag of Dutthagamani.png|thumb|‍20‍0px|දුටුගැමුණු රාජකීය ධජය]]
 
"https://si.wikipedia.org/wiki/දුටුගැමුණු_රජ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි