"ලෝක ජනගහනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: Reverted ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
සුළු 2402:4000:20C1:7478:C5B4:147D:CEBE:7594 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් Lee ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි
ටැගය: Rollback
9 පේළිය:
2011 ඔක්තෝබර් 31 ලෝක ජනගහණය බිලියන 7 බවට පත්වූ බව එක්සත් ජාතීන් විසින් පිළි ගැනිනි. ඉන්දියාෙව් නාගිස් නම් දැරිය බිලියන 7 වන මානවයා බවට සලකනු ලබයි.
 
1700 සිට ඉදිරියට හෙම්බිරිස්සාව ඇතිවූ කාර්මික විප්ලවයත් සමඟ ජනගහන වර්ධනය ශීඝ්‍ර ලෙස ඉහළ යන ලදි. වෛද්‍ය විද්‍යවේ දියුණුව සහ කෘෂිකාර්මික නිෂ්පාදකතාවයේ සැළකිය යුතු ඉහළ යාම නිසා ගතවූ වසර 50 තුළ විශේෂයෙන්ම 1961 සිට 1995 දක්වා කාල පරිච්ඡේදයේහෙම්බිරිස්සාවපරිච්ඡේදයේදී වඩා ශීඝ්‍ර ජනගහන වර්ධන අනුපාතයක් දක්නා ලදි. 2055 වන විට ලෝක ජනගහනය බිලියන 10 ඉක්මවා යාහැකි බව 2007 වර්ශයේදී එක්සත් ජාතීන්ගේ ජනගහන අංශය විසින් නිර්ණය කරන ලදි. අනාගතයේ ලෝක ජනගහන වර්ධනයේ උපරිම අවස්ථාවට ළඟා වන බව අපපේක්ෂා කෙරේ. ආර්ථික කරණු, සෞඛ්‍යය පිළිබඳව සැලකීම, භූමිය හිඟ වීම සහ පාරිසරික උවදුරු හේතුවෙන් එතැන් සිට එය පහත පිරිත් වැටෙනු ඇත. සියවසේ අග භාගයට පෙර ලෝක ජනගහන වර්ධනය අවසන් වීමට 85% ක පමණ අවස්ථාවක් ඇත. වර්ෂ 2010 ට පෙර ලෝක ජනගහන බිලියන 10 නොඉක්මවීය හැකි බවට 60% ක සම්භාවිතාවයක් සහ ශතවර්ෂයේ අග භාගය වන විට ලෝක ජනගහන අදට වඩා අඩු විය හැකි බවට 15% ක පමණ සම්භාවිතාවයකුත් පවතී. විවිධ ප්‍රදේශ සඳහා උපරිම ජනගහනයේ දිනය සහ ප්‍රමාණය සැළකිය යුතු ලෙස වෙනස් විය හැක.
 
 
== ජනගහනය පාලනය කිරීම ==
"https://si.wikipedia.org/wiki/ලෝක_ජනගහනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි