"කැලණිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
 
1 පේළිය:
[[Image:Kelaniya AS1.JPG|thumb|250px|right|කැලණි විහාරය.]]
'''කැලණිය'[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ] අගනුවර වන [කොළඹ] ආසන්නයේ පිහිටි කුඩා නගරයකි. එය [[ගම්පහ]දිස්ත්‍රික්කයට අයත් වන අතර කොළඹ [[මහනුවර|නුවර]] සහ බියගම මාර්ග වලට මැදිව පිහිටා ඇත. [[කැලණි ගඟ]] ආසන්නයේ පිහිටා ඇති බැවින් කැලණියට එම නම ලැබී ඇත.
 
[[කැලණිය විශ්ව විද්‍යාලය]] කැලණි නගරයේ කොළඹ-නුවර මාර්ගයට ආසන්නව පිහිටා ඇත.
"https://si.wikipedia.org/wiki/කැලණිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි