"විකිපීඩියා:වැලිපිල්ල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ToppatTopper මගින් සිදුකල 501256 සංශෝධනය අහෝසි කරන්න (සාකච්ඡා)
1 පේළිය:
Krishan Chamara Nanayakkara
{{Universele ynfoboks telefyzjesearje|namme=''Go, Dog. Go!''|webside=[https://www.dreamworks.com/shows/go,-dog.-go!]|regisseur(s)=Andrew Duncan
Kiran Shangherra|sjenre=[[komeedzjesearje]] [[Berneprogramma|foar bern]]|jierren=[[2021]] – no|tal ôfl.=9|spyltiid (de ôfl.)=24 min.|seizoenen=1|taal=[[Ingelsk]]|basearre op=''[[Go, Dog. Go!]]'' troch [[P. D. Eastman]]|ôfbylding=GoDogGo logo.png|muzyk=Paul Buckley|lân/lannen={{USAnasj}}
{{CANnasj}}|foarm=[[tekenfilmsearje]]|tillefyzjestudio=[[DreamWorks Animation Television]]
[[WildBrain Studios]]|útfierend produsint=Adam Peltzman
Lynn Kestin Sessler
Chris Angelilli
Josh Scherba
Stephanie Betts
Amir Nasrabadi|produsint(en)=Morgana Duque|ûntwikkele troch=[[Adam Peltzman]]|haadrollen=[[Michela Luci]]
Callum Shoniker}}

== ශාකයේ නම ==
'''''Go, Dog. Go!''''' is in [[Feriene Steaten|Amerikaanske]]-[[Kanada|Kanadeeske]] [[kompjûteranimearre]] [[tekenfilmsearje]] [[Berneprogramma|foar bern]], dy't ien [[Seizoen (omrop)|seizoenen]] rûn, fan [[2021]] oant no, ûntwikkele troch de Amerikaan [[Adam Peltzman]] foar [[Netflix]]. De rige is basearre op it boek mei deselde namme út 1961 fan [[P. D. Eastman]].
කෘෘඩියා සෙලනිකා (Crudia Zeylanica) නොහොත් පණු කරද

මිනිසා
== Produksje ==
''Go, Dog. Go!'' waard yn [[26 jannewaris]] [[2021]] oankundige as ûnderdiel fan in oerienkomst dy't [[tekenfilmstudio]] [[DreamWorks Animation]] en [[WildBrain]] sletten hie mei [[Streaming media|streamingtsjinst]] [[Netflix]]. De searje is ûntwikkele troch [[Adam Peltzman]]. Utfierende produsinten binne Adam Peltzman, Lynn Kestin Sessler, Chris Angelilli, Josh Scherba, Stephanie Betts en Amir Nasrabadi.

== Rolferdielingරට ==
තෙත් කලාපයේ වැවෙන ගසෙහි නිජබිම ශ්‍රී ලංකාවයි.
{| style="background:#F8F8F8; border:1px solid #aaaaaa" width="850px"
== සොයාගත් වර්ෂය ==
| style="background:orange" |'''personaazje'''
2012
| style="background:orange"| '''akteur/aktrise
oarspronklike ferzje'''
== ශ්‍රී ලංකාවේ අවසන් වරට සටහන්ව ඇති වර්ෂය ==
| style="background:orange"| '''akteur/aktrise Nederlânsk
neisyngronisearre ferzje'''
කෘෘඩියා සෙලනිකා Crudia Zeylanica නොහොත් මඩු කරද ගස තෙත් කලාපයේ වැවෙන ගසෙහි නිජබිම ශ්‍රී ලංකාවයි. මෙම ශාකය ශ්‍රී ලංකාවෙන් මෙන්ම ලෝකයෙන්ම වදවී ඇති ශාකයක් වශයෙන් හදුන්වා දී ඇත.එය ශ්‍රී ලංකාවේ ප්‍රථමයෙන් සොයා ගෙන ඇත්තේ 1868 දී බැව් සදහන් වේ.1911 කාලය වෙන විට දිවයිනේ එක් එක් ප්‍රෙද්ශයන් වෙත්න් මෙහි නියැදියන් සොයාගෙන ඇත.එහෙත් 1998 වර්ෂයෙන් පසු කිසිම ශාකයක් දිවයිනේ නොමැත.

|Tag Barker, in beagador
|[[Michela Luci]]
|[[Maylin van Putten]]

|Scooch Pooch, in [[terrier]]
|Callum Shoniker
|[[Sem van der Horst]]

|Ma Barker, in beagador
|[[Katie Griffin]]
|[[Nola Klop]]

|Paw Barker, in beagador
|Martin Roach
|[[Timo Bakker]]

|Cheddar Biscuit, in beagador
|[[Tajja Isen]]
|[[Pip Pellens]]

|Spike Barker, in beagador
| rowspan="2" |Lyon Smith
|[[Maikel Nieuwenhuis]]

|Gilber Barker, in beagador
|[[Jip Bartels]]

|Grandma Marge Barker, in beagador
|Judy Marshank
|[[Edna Kalb]]

|Grandpaw Mort Barker, in [[beagle (hûn)|beagle]] krúst mei in [[bassethûn|Basset Hound]]
| rowspan="4" |[[Patrick McKenna]]
|[[Fred Meijer]]

|Gerald, in [[Terrier]] krúst mei in [[Great Dane]]
|[[Finn Poncin]]

|Muttfield, in Beagle krúst mei in [[Bulldog]]

|Manhole Dog, in Beagle krúst mei in [[Basset hound]] en in [[French Bulldog]]
|[[Paul Disbergen]]

|Lady Lydia, in [[poedel]]
| rowspan="3" |[[Linda Ballantyne]]
|[[Anneke Beukman]]

|Sgt Pooch, in [[terrier]]
|[[Melise de Winter]]

|Mayor Sniffington, in Beagle krúst mei in [[pug]]
|[[Rosa Mee]]

|Sam Whippet, in [[Greyhound]]
|Joshua Graham
|[[Paul Disbergen]]

|Kit Whiserton
|Zarina Rocha

|Fetcher, in Beagle krúst mei in [[poedel]]
|Deven Mack

|Frank, in Beagle krúst mei in [[takshûn]]
|[[David Berni]]
|[[Ewout Eggink]]

|Beans, in [[Old English Sheepdog]]
|Anand Rajaram

|Kelly Korgi, in Beagle krúst mei in [[poedel]]
|Stacey Kay

|Leo Howlstead
|John Stocker

|Hattie
|[[Julie Lemieux]]

|Yellow
|[[Danny Smith]]

|The Barkapellas
|Paul Buckley, Reno Selmser en Zoe D'Andrea
|[[Simon Zwiers]], [[Kirsten Fennis]] en [[Kelvin Allison]]

== ජාතික රතු ලයිස්තු ගත කල වර්ෂය ==
== Seizoenen ==
2002 වර්ෂයේදී ලොකයෙන් වද වී යන ශාකයන් ගේ නාම ලේඛනය වන ජාතික රතු දත්ත පොතට ඇතුලත්ව ඇත.
{| class="wikitable"
== ලෝක රතු ලයිස්තු ගතකල වර්ෂය ===
![[Seizoen (omrop)|seizoen]]
2006 වර්ෂයේදී ලෝක රතු දත්ත පොතට ඇතුලත්ව ඇත.රතු දත්ත පොත යනුවෙන් හැදින් වෙන්නේ ලෝකයේ වද විමේ තර්ජනයට මුහුණ දෙමින් ලෝකයෙන් වදවී ගොස් ඇති සත්ව,ශාක සහ කෘමින්ගේ නාම ලේඛනයයි්
! colspan="2" |tal [[Ôflevering|ôfl.]]
== විස්තරය ==
!beskikber kommen
== සොයාගත් අය ==
![[Streaming media|streamingtsjinst]]

| style="text-align:center;" |1
| rowspan="2" style="text-align:center;" |18
| rowspan="2" style="text-align:center;" |9
|26 jannewaris 2021
| rowspan="2" style="text-align:center;" |[[Netflix]]

| style="text-align:center;" |2
|7 desimber 2021

== Keppelings om utens ==

* {{en}} [https://www.dreamworks.com/shows/go,-dog.-go! Offisjele webside fan ''Go, Dog. Go!'']

* [https://www.netflix.com/title/81047300 Streaming fan ''Go, Dog. Go!'' yn 'e Netflix]
මෙම ලෝකයෙන් වදවී ගිය පණු කරද ගස පිළිබදව පාසැල් විෂය නිර්දේශයටද ඇතුලත් කරමින් පාසැල් දරැවන්ගේ අධ්‍යාපනයටද ඇතුලත් කර ඇත.
* {{en}} [[imdbtitle:10687202|Ynformaasje oer ''Go, Dog. Go!'' yn 'e Internet Movie Database (IMDb)]]

* {{Nl}} [https://www.moviemeter.nl/series/show/6425 Ynformaasje oer ''Go, Dog. Go!'' yn 'e MovieMeter]
සූර්‍යය දර්ශනය හෙවත් ඉර දැක්ම
{{Boarnen|boarnefernijing=Foar boarnen en oare literatuer, sjoch ûnder: [http://en.wikipedia.org/wiki/Go,_Dog._Go!_(TV_series) ''References'', op dizze side].}}

[[Kategory:Amerikaanske tekenfilmsearje]]
"හිරු දෙයියන්ගේ නෑයෝ
[[Kategory:Amerikaanske bernesearje]]
සඳ දෙයියන්ගේ නෑයෝ
[[Kategory:Ingelsktalige telefyzjesearje]]
ආදී අපේ මුතු මිත්තෝ
[[Kategory:Telefyzjesearje út 2021]]
ඉරෙන් හඳෙන් වැඩ ගත්තෝ"
[[Kategory:Tekenfilmsearje oer bisten]]
සූර්‍යයා නොමැතිව සජීවී ලෝකයක් පිළිබඳව සිතීමට නොහැකිය.ඒ ජීවයේ සම්භවය කෙරේ සූර්‍යයා අත්‍යාවශ්‍ය සාධකයක් බැවිනි.එබැවින් අපේ දේශජ පැරැන්ණෝ "සූර්‍යයා" ස්කීය බන්ධූන් කොට සළකන ලදී.සිංහලයා, අතීතයේ සූර්‍යය වංශිකයන් ලෙස හඳුන්වනු ලැබූවේ එබැවිනි.මහා භාරතයේ,පුරාණ ඊජිප්තුවේත්,ග්‍රීක ශිෂ්ඨාචාරයේත්,මායා ශිෂ්ඨාචාරයේත්,චීන ශිෂ්ඨාචාරයේත් ,රතු ඉන්දියානූ ආදී ගෝත්‍රික ශිෂ්ඨාචාරයේත් සූර්‍යයා ස්කීය බන්ධූන් කොට සැළකූ ජනවර්ග පිළිබඳව හා දේවත්වයෙන් පිළිගෙන කටයුතු කොට ඇති බවට අනන්තවූ සාධක මඟින් දක්නට ලැබෙයි.
[[Kategory:Telefyzjesearje fan DreamWorks Animation]]
කෙසේ හෝ වේවා අප තථාගතයාණන් වහන්සේ ද සූර්‍යය ගෝත්‍ර ,ශාක්‍ය වංශයෙන් පැවත ඒම මඟින් ද,සූර්‍යය පිරිත තුළ සඳහන් කාරණාවන් මඟින් ද,සූර්‍යයා පිළිබඳව ඇති බෞද්ධ ධර්මයේ ආගමික පසු බිම පිළිබඳව හා සංස්කෘතික පසු බිම පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට හැකියි.
(සූර්‍යය පිරිත මෙම පළකිරීම තුළ දක්වමි)
කෙසේ හෝ වේවා ,
දේශීය වෙදකම තුළ නව ජාත අභිචරියා තුළ සිදු කරන තවත් එක් සුවිශේෂී කාරණාවක් වන්නේ සූර්‍යය දර්ශනය හෙවත් ඉර දැක්මයි.
අතීත පැරැන්ණෝ අලුත උපන් කිරි කැටියා ප්‍රසූතියෙන් පසුව පිරිසිදු කිරීමෙන් අනතුරුව එළඹෙන නවමු දවසේ සූර්‍යයාට නිරාවරණය කරමින් පළමු කොටම දස මස මව් කුස තුළ භාහිර ආලෝකයෙන් ආවරණය වී වැඩුණු සිඟිත්තා ප්‍රථම වතාවට සූර්‍යයාලෝකයට නිරාවරණය කිරීම මංගල්‍යයක් කොට සිදු කරනු ලැබීය.එමඟින් නව ජාතයා මෙලොවට හුරුපුරුදු කිරීම ආරම්භ කිරීම සිදු කරනු ලබන අතර ,ඒ තුළින් ලැබෙනා බොහෝ යහපත් ගුණයන් පිළිබඳව සවිඥානිකව එම කර්තව්‍යය සිදු කරයි.
කෙසේ වෙතත් මෙකී චාරිත්‍රය නියමාකාරයෙන් වර්තමානයේ දී සිදු කිරීමට ඇති හැකියාව අල්ප වන්නේ අතීතයේ සිංහල ගෘහයන් සතුව පැවති තිඹිරිගෙය හෙවත් සූතිකා ගෘහය වෙනුවට වර්තමානයේ දරුවන් ප්‍රසූතිය සිදු කරනු ලබන්නේ රෝහලේ ප්‍රසූතිකාගාරයේ දී බැවිනි.
කෙසේ වෙතත් නවජාතයා දොරට වැඩැම්ම වීම හෙවත් බිළිඳුන් ප්‍රදර්ශනාවෙන් අනතුරුව දරුවා සූර්‍යයා කෙරේ නිරාවරණය කිරීම අතීතයේ දෛනිකව සිදු කළ ප්‍රධාන කර්තව්‍යයන්ගෙන් එකක් ව පැවතිණි.
වර්තමානයේ ද අලුත උපන් දරුවන් සූර්‍යයාට නිරාවරණය කිරීමේ වැදගත්කම පිළිබඳව බොහෝ විට පවුල් සෞඛ්‍ය නිලධාරීන් විසින් හා ඇතැම් වෛද්‍යවරුන් හා හෙද නිලධාරීන් විසින් දෙමව්පියන් දැනුම්වත් කරනු දක්නට ලැබෙයි.
ප්‍රථමයෙන් නවීන විද්‍යාත්මකව සූර්‍යය දර්ශනයේ වැදගත්කම පිළිබඳව දැනුම්වත් වෙමු.
*සූර්‍යයාලෝකයේ ඇති ප්‍රධානම ගුණය - විටමින් D
සූර්‍යයාලෝකයට නිරාවරණය වීමෙන් ලැබෙනා ප්‍රධානම ගුණය මෙයයි.මනුෂ්‍ය ශරීරයට විටමින් - D යනු අත්‍යාවශ්‍ය සාධකයකි.සූර්‍යයාලෝකය තුළ එය නොවඩුව පවතියි.එබැවින් නව ජාතයා දිනකට අවම වශයෙන් මිනිත්තු 15 ක පමණ කාලයක් සූර්‍යය කිරණට හෙවත් පාරජම්බුල කිරණට නිරාවරණය කිරීම මඟින් අවශ්‍ය විටමින් D ළදරු සමට එක් කිරීමට හැකියාව ලැබෙයි.අව පැහැ සමක් සහිත ළදරුවන් සූර්‍යයාලෝකය තුළ වැඩි කලක් තබා ගත ක​ළ යුතු නමුත් එය විනාඩි 30 නොඉක්මවීම අනිවාර්යයි.විටමින් D,කැල්සියම් අවශෝෂණයට උපකාරී ව​න අතර එමඟින් දරුවන්ගේ අස්ථි හා දත් ශක්තිමත් කරනු ලබයි.දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය කාර්යක්ෂමව පවත්වා ගැනීමට සූර්‍යයාලෝකය උපකාරීවන අතර ශරීරය නොයෙක් රෝග වලින්ද ආරක්ෂා කර​නු ලබයි.
*තෘප්තිය උදෙසා සෙරොටොනින් උත්තේජනය.
බිළිඳු ශරීරය තුළ අවශ්‍ය පමණින් සෙරොටොනින් නිපදවීමට සූර්‍යයාලෝකය උපකාර වෙයි.සෙරොටොනින් බහුලව තෘප්තිය හෙවත් ප්‍රීතිය ඇති කරන හෝමෝනයක් ලෙස හඳුන්වනු ලබයි.එමඟින් ප්‍රීතිය හා ආරක්ෂාව පිළිබඳ හැඟීම් බිළිඳුන්ට බහුලව දැනීමට සළස්වනු ලබයි.සෙරොටොනින් මඟින් ළදරුවන් තුළ සුවපත් නිද්‍රාවක් ඇති කිරීම මෙන්ම ආහාර ජීර්ණ ක්‍රියාවලිය ක්‍රමවත් කරීමද කරනු ලබයි.
*ශරීරයේ ඉන්සියුලින් මට්ටම ක්‍රමවත් වීම උදෙසා සූර්‍යයාලෝකයේ වැදගත්කම.
බිළිඳු අවදියේ පටන් සූර්‍යයාලෝකයට නිරාවරණය වීම මඟින් දියවැඩියාව වැනි රෝග තත්ත්වයන් යම් ආකාරයෙන් වළක්වා ගැනීමට හැකි වෙයි.සූර්‍යයාලෝකය තුළ ඇති විටමින් D මඟින් ශරීරය තුළ යහපත් ඉන්සියුලින් මට්ටමක් පවත්වා ගැනීම සහ ඉන්සියුලින් පාලනය කිරීම කෙරේ උපකාරී වීම සිදු කරනු ලබයි.(බිළිඳුන්ට මව් කිරි ලබා දෙන බැවින් මව විසින් ද,බිළිඳුන් වැඩීමේ දී ආහාර ලබා දීමේ දී සෞඛ්‍ය සම්පන්න හා පෝෂ්‍යදායක ආහාර රටාවකට යොමු වීම මඟින් දියවැඩියාව පූර්ණ වශයෙන්ම පාලනය කිරීමට හැකි වෙයි.)
*සෙංගමාලය හෝ බිළිඳු සමේ හා ඇස් වල ඇති කහ පැහැය පාලනය කිරීමට උපකාරී වීම.
බොහෝ විට බිලිරුබින් අනවශ්‍ය ලෙස බිළිඳු ශරීරය තුළ වර්ධනය වීම ළදරුවාගේ සම කහ පැහැයට හැරීම​ට හේතු වෙයි.දෛනිකව මිනිත්තු 15 ත් 20 ත් අතර වේලාවක් උදෑසන සූර්‍යයාලෝකයට බිළිඳුන් නිරාවරණය කිරීම මඟින් සෙංගමාලය හෝ සමේ හා ඇස් වල ඇති වන කහ පැහැය පාලනය කර ගැනීමට හැකියාව ලැබෙයි.
*කායශක්තිය ඇති කිරීමට උපකාරී වීම.
නවජාතයන් උදෑසන සූර්‍යයාලෝකයට නිරාවරණය කිරීම මඟින් ශරීරය තුළ මෙලටොනින් පාලන​ය කිරීම සිදු වෙයි.ළදරුවාගේ මෙලටොනින් මට්ටම ඉහළ යෑම මඟින් නින්දේ රටාවන්ට බලපෑම් සිදු කළ හැකි බැවින් සූර්‍යයාලෝකය මඟින් මෙලටොනින් වර්ධනය පාලනය කර සෙරටොනින් වර්ධනය වීමට උපකාරී වීම මඟින් බිළිඳුන්ගේ කායශක්තිය වර්ධනය කොට ආයුෂය ආරක්ෂා කිරීම සිදු කරයි.
මේ ආදී බොහෝ ගුණයන් රාශියක් නවජාතයන් උදෑසන සූර්‍යයාලෝකයට නිරාවරණය මඟින් ලබා ගැනීමට හැකි බවට නවීන විද්‍යාත්මකව දක්වා ඇති අතර, සිංහල වෙදකම තුළින් මෙමඟින් ලැබෙන ගුණයන් හා වැදගත්කම පිළිබඳව බොහෝ කාරණාවන් රාශියක් ඉදිරිපත් කොට ඇත.ඒවායින් කීපයක් මෙසේ දක්වමි.
ජීවයේ සම්භවය කෙරේ අත්‍යාවශ්‍ය සාධකයක් වන සූර්‍යයා හෙවත් සූර්‍යය දේවරාජයා සත්ත්ව ජීවිතය කෙරේ සෑම ආකාරයෙන් ම බලපානූ ලබයි.
උපතේ දී මනුස්සයාට සිංහල වෙදකමට අනුව ලබා දෙන ජන්ම පත්‍රය අයත් ජ්‍යොතිෂය ශාස්ත්‍රයේ ද ප්‍රධාන සාධකය වන්නේ ද සූර්‍යයායි.(ජ්‍යොතිෂය ශාස්ත්‍රය තුළ සූර්‍යය සිද්ධාන්තය නිර්වචනය මෙහි ළා දැක්වීම අවශ්‍ය නොවෙනු ඇතැයි සිතමි.එය ඉතා පුළුල් හා ගැඹුරු පරාසයක් පුරා පැතිරීම එයට හේතූවයි.)
එමෙන්ම සිංහල වෙදකම තුළ ශරීරය පිළිබඳව නිර්වචනය වන මූලධර්ම සිද්ධාන්ත,අන්‍ය වෛද්‍ය ක්‍රමයන් වලින් විනර්මුක්ත වන ප්‍රධාන සාධකය වන්නේ ද,සූර්‍යය ගණය හා චන්ද්‍ර ගණයයි.එහි දී ශරීර විඥ්ඥානය සූර්‍යය සිද්ධාන්ත හා චන්ද්‍ර සිද්ධාන්ත අනුව වෙන් කොට අට අනූවක් රෝග,නව අනූවක් ව්‍යාධි,දෙසිය තිහක් අන්තරා හා කෝටියක් වහන්තරාවන් අනුව වර්ග කිරීම සිදු කරන්නේ ද,සූර්‍යය හා චන්ද්‍ර ගණයන් මත පිහිටායි.එය මිනිස් හා සත්ත්ව පමණක් නොව ශාක ප්‍රජාව කෙරේ ද බලපාන අයුරු එමඟින් මනාව දක්වනු ලබයි.
කෙසේ වෙතත් සූර්‍යයාගේ ඇති තේජස හා ශක්තිය අනුව එය ශක්තියක් ලෙසින් පමණක් නොව දේවත්වයක් පවා ආරූඪ කොට හැඳින් වීම මඟින් ඒ කෙරේ ඇති ආකර්ෂණය පිළිබඳව අවබෝධ කොට ගැනීමට හැකියි.(බෞද්ධ දර්ශනයේ එන සූර්‍යය පිරිත මඟින් ද සූර්‍යයා දේවත්වයෙන් තබා ඇති බව පෙනී යයි.)
මෙලෙස වන සූර්‍යයා නව ජාත සමයේ පටන් ස්කීය සිඟිත්තන් කෙරේ ආකර්ෂණය කිරීමට සැළැස්සවීම සූර්‍යය දර්ශනයේ ප්‍රාථමික ම හේතූව බව පෙනී යයි.කෙසේ වෙතත් වැඩීමත් සමඟ සිදු කරනු ලබන යෝගී අභ්‍යාස මඟින් කායික මානසික නිරෝගීතාවය ඇති කිරීමත්,සූර්‍යයාගේ ශක්තිය විධිමත්ව ශරීරය පුරා පතිත කර ගැනීමත් "සූර්‍යය වන්දනාව" මඟින් සිදු කරන්ට ඇති බව මාගේ විශ්වාසයයි.එයට හුරු කිරීමේ මූලික අඩිතාලම සූර්‍යය දර්ශනය ද වීම විය හැකියි.
කෙසේ වෙතත් සිංහල වෙදකමෙහි සූර්‍යය දර්ශනය උදෑසන හා සන්ධ්‍යා කාලයේ දී සිදු කිරීම කළ හැකි අතර එය අරුණෝදයේ සිදු කිරීම වඩාත් යහපත් කොට දක්වා ඇත.
එයින් අත් වන ගුණයන් කීපයක් සැකවින් මෙසේ ය.
*නවජාතයන් දසමස පුරා මවගේ ගැබෙහි දියරයක් මත වැඩී වර්ධනය වෙයි.එබැවින් හෙතෙම භාහිර ලෝකයේ උෂ්ණයට හුරු කිරීම මෙමඟින් ප්‍රථමයෙන්ම සිදු කරනු ලබයි.එය අත්‍යාවශ්‍ය වන්නේ බොහෝ බිළිඳුන් පහසුවෙන් රෝග කරා ගොදුරු වීමට හැකි බැවින් සූර්‍යය ශක්තිය යොදා ගෙන ශරීරය තුළ ප්‍රතිශක්තිකරණ වර්ධනය කොට ඒවායින් අත් මිදීමට සැළැස්ස වීම සඳහායි.
*නවජාතයන් නිතර ඉතා හොඳින් පිරිසිදු කිරීම අනිවාර්යයෙන් වෙයි.එසේ පිරිසිදු කිරීම සඳහා අතීතයේ යොදාගනු ලැබූවේ,වෙනිවැල්ගැට ,රත්මල්,සඳුන් ආදී ඖෂධ තම්බා පෙරා නිවා ගත් ජලයයි.මෙසේ පිරිසිදු කිරීමෙන් අනතුරුව ශරීරය මත රැඳී පවතින තෙතමනය නිසි ආකාරයෙන් ඉවත් කරගැනීමත්,අඳුරේ දී නොපෙනන සම මත දෘශ්‍ය වන සළකුණු හා අපද්‍රව්‍ය දෘශ්‍ය කොට ගැනීමත් ,ඒවා ඉවත් කොට ගැනීමත් සූර්‍යය දර්ශනය චාරිත්‍රය අතර තුළ සිදු කොට ගැනීමට හැකියි.
* රුධිර නාල සූර්‍යය තාපය නිසා යම් ආකාරයෙන් ප්‍රසාරණය වී බිළිඳු ශරීරය පුරා ක්‍රමවත් රුධිර සංසරණ ක්‍රියාවලියක් ඇති කිරීමත්,ශරීරයේ කෙස්,ලොම්,නිය,දත්,අස්ථි වර්ධනය කෙරේ අවශ්‍ය වන පෝෂක කොටස් වන විටමින් - D ආදිය ලබා ගැනීමත් මෙමඟින් සිදු කරනු ලබයි.
*සමේ ඇති දුර්වර්ණතා ඉවත් කොට ගැනීම හා ශරීරයේ වර්ධනය පැහැදිලිව නිරීක්ෂණය කිරීම ද මෙමඟින් සිදු කරයි.
*සූර්‍යය දර්ශනයට ප්‍රථම සිදු කරන දෝවනය හා කිරිමස් සැකසීම මඟින් බිළිඳු ශරීරය පිරිසුදු කිරීම හා හැඩ සැකසීම සිදු කිරීම.
*මෙහිදී භාවිතා කරනු ලබන මන්ත්‍ර මඟින් කායික ශක්තිය මෙන් අධ්‍යාත්මික ශක්තිය ද ළපටි අවධියේ සිටම ඇති කිරීම.
මේ ආදී බොහෝ කාරණාවන් රාශියක් සූර්‍යය දර්ශනය හෙවත් ඉර දැක්මේ චාරිත්‍රය මඟින් සිදු කරනු ලබන අතර එය නිවරදිව සිදු කරනු ලබන්නේ මෙසේ ය.
උදෑසන අවදි වූ බිළිඳුන්ගේ කුස මව් කිරෙන් පුරවා,දරුවා හොවා පියවර කීපයක් ඇවිදිනු ලබයි.ඉන්පසුව දරුවා හැඬ වීමත්,නැළවීමත් සිදු කොට දරුවා ප්‍රාණවත් කොට ඖෂධ සංයෝග එක් කොට හොඳින් තම්බා පෙරා නිවා සකස් කළ දියරයෙන් දරුවා දෝවනය කොට පිරිසිදු රෙදි කඩින් පිස පිරිසිදු කොට දරුවාගේ පියා විසින්,(පියා නොමැති විට කුඩාප්පචී හෝ මහප්පච්චී හෝ අත්තාප්පච්චී හෝ මව විසින් මෙය සිදු කරයි.) අරුණැල්ලේ එන ළපටි සූර්‍යයාලෝකයට දරුවා දෑතින්ම වඩා හොඳින් නිරාවරණය කරයි.(ඒ සඳහා අවශ්‍ය නම් හා විශ්වාසය පරිදි සුභ නැකැත් හා මුහුර්තයන් පවා යොදා ගැනීමට හැකි අතර මා බිළිඳුන් කෙරේ එසේ නොකළ බවද දන්වනු කැමැත්තෙමි.)
එහිදී සූර්‍යයා කෙරේ මන්ත්‍ර ගායනය සිදු කරනු ලබන අතර ඒ සඳහා අප පරම්පරාව විසින් මෙම මන්ත්‍රය ප්‍රධානව මන්ත්‍ර කීපයක් යොදා ගනු ලබයි.
" ඕං උදේ උදේ ශ්‍රී මණ්ඩල සූර්‍යය දේවාය නම ඃ"
(මුෂ්ටි රහිතව දක්වන්නේ බිළිඳුන් උදෙසා යොදා ගැනීමට හැකි වන පරිද්දෙනි.)
මන්ත්‍ර අනවශ්‍ය අයට අවශ්‍ය නම් සූර්‍යය පිරිත මේ සඳහා භාවිතා කළ හැකිය.
මෙසේ විනාඩි 10 කාලයේ සිට විනාඩි 15 ක් පමණ දරුවා සූර්‍යයා ලෝකයට නිරාවරණය කොට (දරුවා වැඩීමත් සමඟ මෙම කාලය වෙනස් කළ යුතුයි.)හොඳින් ශරීරය නිරීක්ෂණය කොට බලා පිරිසිදු වස්ත්‍රයෙන් සරසා ආරක්ෂිතව තබා ගනී.
මෙසේ නවජාතයන් රක්ෂා කිරීම පිළිබඳව බොහෝ චාරිත්‍ර සිංහලයන් තුළ පැවති අතර ඒවා පිළිබඳව හැකි අයුරින් ඉදිරියේ දී දැනුම්වත් කරනු ලබන්නෙමි.
සූර්‍යය දර්ශනය හෙවත් ඉර දැක්මෙන් අනතුරුව නවජාතයන්ගේ මව් විසින් සිදු කරනු ලබන චන්‍ද්‍ර දර්ශනය හෙවත් සඳ දැක්ම පිළිබඳව ඉදිරියේ දී දැනුම්වත් කරන්නෙමි.
පූර්වයේ ඉදිරිපත් කළ "රන් කිරි කට ගෑම හෙවත් ස්වර්ණ භාෂණය" මෙහි ඇමිණුමක් කොට දක්වමි.
https://m.facebook.com/story.php?story_fbid=3270515489714480&id=100002681847456
නොදන්නාවුන්ගේ දැනගැනීම පිණිස සූර්‍යය පිරිත පහතින් දක්වමි.
සැම සුවපත් වේවා !
තෙරුවන් සරණයි !
දළදා සමිඳු පිහිටයි !
සූරිය පිරිත

ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ තේන ඛෝ පන සමයේන සුරියෝ දේවපුත්තෝ රාහුනා අසුරින්දේන ගහිතෝ හෝති. අථ ඛෝ සූරියෝ දේවපුත්තෝ භගවන්තං අනුස්සරමානෝ තයං වේලායං ඉමං ගාථාං අභාසි.
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුතුමා ගේ ආරාමයෙහි වැඩ වසන සේක.ඒ සමයෙහි සූර්‍යය දේවපුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා ග්‍රහනය කොට ගති.එවිට සූර්‍යය දේවපුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කොට ඒ මොහොතේ මෙම ගාථාව ප්‍රකාශ කරේය.
නමෝ තේ බුද්ධවීරත්ථු – විප්පමුත්තෝසි සබ්බධි
සම්බාධපටිපන්නෝස්මි – තස්ස මේ සරණං භවාති
බුද්ධවීරයාණෙනි නුඹවහන්සේට නමස්කාර වේවා. හැම කල්හිම කෙලෙසුන් ගෙන් වෙසෙසින් මිදුණු සේක. සම්බධායකට පැමිණියෙමි. එසේ වූ මට පිළිසරණ වන මැනව.
අථ ඛෝ භගවා සූරියං දේව පුත්තං ආරබ්භ
රාහුං අසුරින්දං ගාථාහි අජ්ඣභාසි
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ හිරු දෙවිපුත් අරබයා රාහු අසුරිඳු හට ගාථාවලින් වදාළ සේක.
තථාගතං අරහන්තං – සූරියෝ සරණං ගතෝ
රාහු සුරියං පමුඤ්චස්සු – බුද්ධා ලෝකානුකම්පකාති.
රාහු අසුරේන්ද්‍රය හිරු දෙව්පුත් තෙමේ නිකෙලෙස් වූ තථාගතයන් වහන්සේ සරණ ගියේ ය. බුදුවරු ලොවට අනුකම්පා කෙරෙති. එහෙයින් හිරු මුදව.
යෝ අන්ධකාරේ තමසී පභංකරෝ
වේරෝචනෝ මණ්ඩලී උග්ගතේජෝ
මා රාහු ගිලි චරං අන්තලික්ඛේ
පජං මම රාහු පමුඥ්ච සුරියන්ති.
යම් සූර්යයෙක් අන්ධකාරේ ගනඳුරු දුරු හැර පහන් කෙරේද, බබළන මඬුලු ඇත්තේද, මහතෙද ඇත්තේද, එම්බල රාහුව අහසෙහි හැසිරෙන හිරු නොගිලව මගේ පුත්‍ර වූ හිරු මුදවයි වදාළ සේක.
අථ ඛෝ රාහු අසුරින්දෝ සුරියං දේවපුත්තං මුඤ්චිත්වා තරමානරූපෝ යේන වේපවිත්ති අසුරින්දෝ තේනුපසංකමි. උපසංකමිත්වා සංවිග්ගෝ ලෝම හට්ඨජාතෝ ඒකමන්තං අට්ඨාසි ඒකමන්තං ඨීතං ඛෝ රාහුං අසුරින්දං චේපවිත්ති අසුරින්දෝ ගාථාය අජ්ඣ්භාසී.
ඉක්බිති රාහු අසුරේන්ද්‍ර තෙමේ හිරු දෙව්පුත් හැර වෙව්ලවවූයේ වේපවිත්ති අසුරේන්ද්‍රයා යම් තැනෙක්හිද, එතැන්හි එළඹියේ ය. එළඹ සංවේග ඇත්තේ ලොමු දැහැගත් සිරුරු ඇත්තේ එකත් පසෙක සිටියේ ය. එකත් පස්ව සිටියා වූ රාහු අසුරිඳු හට වේපචිත්ති නම් අසුරේන්ද්‍ර තෙම ගාථාවකින් මෙසේ කීයේ ය.
කින්නුසන්තරමානෝ ව – රාහු සුරියං පමුඤ්වසි.
සංවිග්ගරූපෝ ආගම්ම – කින්නුභීතෝව තිට්ඨසීති.
රාහු අසුරේන්ද්‍රය වෙව්ලෙවි වූයේ හිරු මුදාහැරියෙහි කැළැඹුණු සිත් ඇත්තෙක්වැ අවුත් බියවූවකු මෙන් කුමක් හෙයින් සිටිනෙහි ද? යනුයි.
සත්තධා මේ ඵලේ මුද්ධා – ජීවන්තෝ න සුඛං ලභේ.
බුද්ධබාථාභිගීතෝම්හි – නෝ චේ මුඤ්චෙය්‍ය සුරියන්ති.
බුදුන් විසින් ගාථා දෙකකින් ගයන ලද්දක් ඇසුවෙමි. ඉදින් හිරු නොහැරියේ නම් මගේ හිස සත්කඩක්ව පැළෙයි. ජීවත්වන්නේ ද, සැපයක් නො ලබමි.
(පිරිවානා පොත් වහන්සේ )
"https://si.wikipedia.org/wiki/විකිපීඩියා:වැලිපිල්ල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි