"උතුරු ඇමෙරිකාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: Reverted විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
සුළු 2402:D000:A500:2846:30A7:684F:584:6CE8 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් Legobot ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි
ටැගය: Rollback
1 පේළිය:
{{තොරතුරුකොටුව මහාද්වීපය
'''උතුරු ඇමෙරිකාව''' [[පෘථිවිය|පෘථිවියේ]] [[උතුරු අර්ධගෝලය|උතුරු අර්ධගෝලයේ]] සහ [[බටහිර අර්ධගෝලය|බටහිර අර්ධගෝලයේ]] පිහිටි [[මහාද්වීපය]]කි. එය උතුරින් [[ආක්ටික් සාගරය|ආක්ටික් සාගරයෙන්]] ද, නැගෙනහිරින් [[අත්ලාන්තික් සාගරය|උතුරු අත්ලාන්තික් සාගරයෙන්]] ද, ගිනිකොණින් [[කැරිබියන් මුහුද|කැරිබියන් මුහුදින්]] ද, බටහිරින් [[ශාන්තිකර සාගරය|උතුරු ශාන්තිකර සාගරයෙන්]] ද වට වී ඇත. [[දකුණු ඇමෙරිකාව]] පිහිටා ඇත්තේ එයට ගිනිකොණ දෙසට වන්නටය.
|image = [[ගොනුව:Location North America.svg|200px]]
|area = 24,709,000 කිමී<sup>2</sup> (9,540,000 වර්ග සැත)
|population = 528,720,588 (2008, [[ජනගහණය අනුව මහාද්වීප ලයිස්තුව|4 වැනියා]])
|density = 22.9/කිමී<sup>2</sup> (59.3/වර්ග සැත) <ref name="density">This North American density figure is based on a total land area of 23,090,542 km<sup>2</sup> only, considerably less than the total combined land and water area of 24,709,000 km².</ref>
|demonym = උතුරු ඇමෙරිකානු, ඇමෙරිකානු<ref>[http://www.merriam-webster.com/dictionary/American American], Merriam-Webster OnLine.</ref>
|countries = 23
|list_countries = උතුරු ඇමෙරිකාවේ රටවල් ලයිස්තුව
|dependencies = ''see [[List of North American countries]]''
|languages = [[ඉංග්‍රීසි භාෂාව|ඉංග්‍රීසි]], [[ස්පාඤ්ඤ භාෂාව|ස්පාඤ්ඤ]], [[ප්‍රංශ භාෂාව|ප්‍රංශ]], [[ලන්දේසි භාෂාව|ලන්දේසි]] සහ තවත් [[උතුරු ඇමෙරිකාවේ භාෂාව|භාෂා]]
|time = [[UTC-10]] to [[UTC±0|UTC]]
|cities = [[List of the largest urban agglomerations in North America|List of cities]]<ref>List based on 2005 figures in [http://www.un.org/esa/population/publications/WUP2005/2005WUP_DataTables12.pdf Table A.12], [http://www.un.org/esa/population/publications/WUP2005/2005wup.htm ''World Urbanization Prospects: The 2005 Revision''], Department of Economic and Social Affairs, Population Division, United Nations. Accessed on line January 1, 2008.</ref>
}}
 
'''උතුරු ඇමෙරිකාව''' [[පෘථිවිය|පෘථිවියේ]] [[උතුරු අර්ධගෝලය|උතුරු අර්ධගෝලයේ]] සහ [[බටහිර අර්ධගෝලය|බටහිර අර්ධගෝලයේ]] පිහිටි [[මහාද්වීපය]]කි. එය උතුරින් [[ආක්ටික් සාගරය|ආක්ටික් සාගරයෙන්]] ද, නැගෙනහිරින් [[අත්ලාන්තික් සාගරය|උතුරු අත්ලාන්තික් සාගරයෙන්]] ද, ගිනිකොණින් [[කැරිබියන් මුහුද|කැරිබියන් මුහුදින්]] ද, බටහිරින් [[ශාන්තිකර සාගරය|උතුරු ශාන්තිකර සාගරයෙන්]] ද වට වී ඇත. [[දකුණු ඇමෙරිකාව]] පිහිටා ඇත්තේ එයට ගිනිකොණ දෙසට වන්නටය.
 
වර්ග ප්‍රමාණය වර්ග කිමී 24,709,000ක පමණ වන උතුරු ඇමෙරිකාව මුළු පෘථිවි පෘෂ්ඨයෙන් 4.8%ක් ද මුළු පෘථිවි භූමි ප්‍රමාණයෙන් 16.5%ක් ද වසා පවතියි. එය විශාලත්වය අතින් තුන්වැනි මහාද්වීපය වන අතර ([[ආසියාව|ආසියාවට]] හා [[අප්‍රිකාව|අප්‍රිකාවට]] පසුව) ජනගහණය අතින් සිව්වැනියා වේ ([[ආසියාව|ආසියාවට]], [[අප්‍රිකාව|අප්‍රිකාවට]] හා [[යුරෝපය|යුරෝපයට]] පසුව).
"https://si.wikipedia.org/wiki/උතුරු_ඇමෙරිකාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි