"එක්සත් ජනපදය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
i make mistakes
216.56.104.2 මගින් සිදුකල 499757 සංශෝධනය අහෝසි කරන්න (සාකච්ඡා)
68 පේළිය:
|footnote2 = Sometimes listed as fourth largest in area; the rank is [[List of countries and outlying territories by total area|disputed]] with [[People's Republic of China|China (PRC)]].
}}
This is containg about USA[[Image:United States Capitol, Washington DC.jpg|thumb|right|250px]]
 
'''ඇමෙරිකා එක්සත් ජනපදය''' නොහොත් '''එක්සත් ජනපදය''' මෙන් ම, '''US''' නමින් ද, '''USA''' නමින් ද '''ඇමෙරිකාව''' නමින්ද හැඳින්වෙන්නේ ප්‍රාන්ත පනහකින් සහ ෆෙඩරල් දිස්ත්‍රික්කයකින් සමන්විත වූ ෆෙඩරල් ව්‍යවස්ථාදායක ජනරජයකි. මෙහි බහුතර භූමිය පිහිටා ඇත්තේ උතුරු මැද ඇමරිකාවේය, එහි ප්‍රත්‍යාසන්න ප්‍රාන්ත 48 ක් සහ අගනුවර දිස්ත්‍රික්කය වන [[වොෂින්ටන්, ඩී.සී.|වොෂිංන්ටන් ඩී.සී.]] ද පිහිටා ඇත්තේ පැසිෆික් සහ අත්ලාන්තික් සාගර අතර ය. උතුරු මායිමේ පිහිටන්නේ [[කැනඩාව]] ය. දකුණු මායිමේ පිහිටන්නේ [[මෙක්සිකෝව]] ය. [[ඇලස්කාව|ඇලස්කා ප්‍රාන්තය]] වයඹින් පිහිටා ඇති අතර එහි නැගෙනහිර මායිම් වෙන්නේ කැනඩාවෙනි. එය බටහිරින් මායිම් වෙන්නේ බේරින් සානුව එපිටින් පිහිටන [[රුසියාව]]යි. [[හවායි]] ප්‍රාන්තය පැසිෆික් සාගරය මධ්‍යයේ පිහිටි ‍කොදෙව් දූපත් සමූහයකින් සෑදෙන්නකි. මෙම රටට කැරිබියන් හා පැසිෆික්හි භෞමික ප්‍රදේශයන් කිහිපයක් අයිති වෙයි. වර්ග සැතපුම් මිලියන 3.79 ක් (වර්ග කිලෝමීටර් මිලියන 9.83) යුතු මෙම රටෙහි ජනගහනය මිලියන 314 කට වඩා අධික ය. රටට අයත් සම්පූර්ණ ප්‍රමාණය සැලකිල්ලට ගැනීමේ දී එය ජනගහණයෙන් හා භූමි ප්‍රමාණයෙන් යන දෙකින් ම ලොව තුන්වන හෝ හතරවන විශාලතම රට වෙයි. ලෝකයේ විවිධ රටවල් වලින් විශාල සංඛ්‍යාවක් සංක්‍රමණිකයන් පැමිණීම හේතුවෙන් ලෝකයේ වඩාත් ම විවිධ වූ ජනවාර්ගික නියෝජනයෙන් යුක්ත හා බහුසංස්කෘතික වූ රටක් වෙයි.
"https://si.wikipedia.org/wiki/එක්සත්_ජනපදය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි