නිර්නාමික පරිශීලක
→ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හැදින්වීම.
== ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හැදින්වීම.==
ඇමරිකාවේ බ්‍රේට්න්වුඩ් නගරයේදී 1944 පවත්වනලද එක්සත් ජාතීන්ගේ මූල්‍ය සම්මේලනයේදී ඇතිකරගත් බ්‍රේට්න්වුඩ් ගිවිසුමට යටතේ
1930 ගණන්වල ඇතිවූ ලෝක ආර්ථීක අවපාතය නිසා ලෝකයේ සෑමරටකම පාහේ ජාත්‍යන්තර වෙළදාමෙන් වාසිදායක තත්වයක් ඇතිකර ගැනීම සඳහා ආරක්‍ෂක තීරු බදු ප්‍රතිපත්තීන් අනුගමනය කිරීම, මුදල් අවප්‍රමානය කිරීම හා වෙනත් වෙළඳ බාධක පවත්වන ලදි. සෑම රටක්ම මේම ප්‍රතිපත්තිය අනුගමනය කිරීමට පටන්ගත් නිසා විදේශ වෙළඳාම බිද වැටීම, සේවා නියුත්තිය පහල වැටීම, අකාරියක්‍ෂගම ලෙෂ සම්පත් ඛෙදීයාම යනඅහිතකර තත්වයන්ට මුහුණ දීමට සෑම රටකටම සිදුවිය. මේනිසා විදේශිය වෙළදාම හා ජාත්‍යන්තර මූල්‍ය ගනුදෙණු හැසිරවීම සඳහා සමිමත නීතිමාලාවක් අනුගමනය කිරීමේ අවශ්‍යතාව සපුරා ගැනීම අපේක්‍ෂවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිහිටුවා ගන්නා ලදි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් සාමාජිකයන්ට තාවකාලික ගෙවුම් ශේෂ හිගයන් පියවා ගැනීමට ණය දීම කරයි.
|