"යූරී ගගාරීන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු 112.134.10.165 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් Lee ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි
ටැගය: Rollback
removed orphan tag; is being linked from 11 mainspace articles
1 පේළිය:
{{අනාථ ලිපිය|date=ජූනි 2013}}
{{තොරතුරුකොටුව අභ්‍යවකාශගාමීයා
| name = යූරී ගගාරීන් <br /> Юрий Гагарин
Line 13 ⟶ 12:
| rank = ක'නල් ([[Polkovnik]]), සෝවියට් ගුවන් හමුදාව
| selection = [[ගුවන් හමුදා කණ්ඩායම් අංක 1]]
| Total EVAsevas = 0
| time = පැය 1යි විනාඩි 48
| mission = [[වොස්ටොක් 1]]
Line 19 ⟶ 18:
}}
 
‍'''යූරි ඇලෙක්සෙයෙවිච් ගගාරින්''' (රුසියානු: Ю́рий Алексе́евич Гага́рин, උපත 1934 මාර්තු 9 –විපත– විපත 1968 මාර්තු 27) යනු සොවියට්සෝවියට් [[අඡටාකාශගාමියා|අජටාකාශ ගාමියෙකි]]. 1961 අප්‍රේල් 12 වෙනි දින අභ්‍යාවකාශයට ගිය ඔහු,[[අභ්‍යාවකාශය|අභ්‍යාවකාශයට]] ගිය පළමු මිනිසා සහ [[මහ පොළොව|පොළොව]] වටා කක්ෂ ගතවූ පළමු මිනිසා බවට පත් විය. මොහු [[සෝවියට් සංගමයේ වීරයා]] (Hero of the Soviet Union) සම්මානය ලැබූවෙකි.
<!-- Add metadata to the /doc subpage, not here - thanks! -->
</noinclude>
‍'''යූරි ඇලෙක්සෙයෙවිච් ගගාරින්''' (රුසියානු: Ю́рий Алексе́евич Гага́рин, උපත 1934 මාර්තු 9 –විපත 1968 මාර්තු 27) යනු සොවියට් [[අඡටාකාශගාමියා|අජටාකාශ ගාමියෙකි]]. 1961 අප්‍රේල් 12 වෙනි දින අභ්‍යාවකාශයට ගිය ඔහු,[[අභ්‍යාවකාශය|අභ්‍යාවකාශයට]] ගිය පළමු මිනිසා සහ [[මහ පොළොව|පොළොව]] වටා කක්ෂ ගතවූ පළමු මිනිසා බවට පත් විය. මොහු [[සෝවියට් සංගමයේ වීරයා]](Hero of the Soviet Union) සම්මානය ලැබූවෙකි.
== මුල් ජීවිත කාලය ==
යුරී ගගාරීන් 1934 මාර්තු 9 වන දින සෝවියට් සංගමයේ ක්ලුෂිනො ග්‍රමයේ උපත ලැබීය. ඔහුගේ පියා සහ මව [[සමූහ ගොවිපල|සමූහ ගොවිපලක]] කම්කරුවන් දෙපලකි.‍හතර‍ හතර දෙනෙකුගෙන් යුත් පවුලක තුන් වෙනියාවු යූරී ව රැකබලා ගැනීම වැඩිමහල් සොයුරිය ට හාර විය.
 
== සොවියට් අභ්‍යාවකාශ වැඩසටහනේ කර්යභාරය ==
1960 දි යුරී සහ තවත් 19 දෙනෙකු සෝවියට් අභ්‍යාවකාශ වැඩසටහන සදහා තෝරා ගැනින. [[වොස්ටොක් 1]] අභ්‍යාවකාශ වැඩසටහන යටතේ වර්ෂ 1961 අප්‍රේල් 12 වන දින [[වොස්ටොක් 3KA-3]] ‍යානයෙන් කක්ෂගත වූ යුරි අභ්‍යාවකාශයට ගමන් කල පළමු මිනිසා ලෙස ඉතිහාස ගත වූයේ ය. මෙම ගමනේ දී ඔහුව "සෙඩාර්"(Russian: Кедр) යන [[සංඥා නාමය|සංඥා නාමයෙන්]] හඳුන්වන ලදී.
[[වොස්ටොක් 1]] අභ්‍යාවකාශ වැඩසටහන යටතේ වර්ෂ 1961අප්‍රේල් 12 වන දින [[වොස්ටොක් 3KA-3]] ‍යානයෙන් කක්ෂගත වූ යුරි අභ්‍යාවකාශයට ගමන් කල පළමු මිනිසා ලෙස ඉතිහාස ගත වූයේ ය. මෙම ගමනේ දී ඔහුව "සෙඩාර්"(Russian: Кедр) යන [[සංඥා නාමය|සංඥා නාමයෙන්]] හඳුන්වන ලදී.
{{cquote|පෘතුවිය නිල් පාටයි....කොච්චර පුදුමාකාරද?....හරිම ආශ්චර්යජනකයි.......|20px|20px|ගගාරීන් ගෙන් පාලක මැදිරිය වෙත.<ref name="bbc980401">{{Cite news|url=http://news.bbc.co.uk/2/hi/special_report/1998/03/98/gagarin/71823.stm |title=Gagarin&nbsp;— son of a peasant, star of space |work=BBC News |date=1998-04-01 |accessdate=2008-05-21}}</ref>}}
අභ්‍යාවකාශ ගමනින් පසු යුරී ලොව පුරා ඉතා ජනප්‍රිය අයෙක් බවට පත් විය. ලෝ වටා සංචාරය අතරතුර වරක් ඔහු [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවට]] ද පැමිණියේ ය.
"https://si.wikipedia.org/wiki/යූරී_ගගාරීන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි