"දුටුගැමුණු රජ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
212.104.236.193 මගින් සිදුකල 498445 සංශෝධනය අහෝසි කරන්න (සාකච්ඡා)
16 පේළිය:
}}
 
'''දුටුගැමුණු''' හෙවත් '''ගාමිණී අභය''' රජතුමා ලාංකීය ඉතිහාසයේ අග්‍රගණ්‍ය රජෙකි. එතුමාව '''දුට්ඨගාමිණී අභය''' යන නමින් ද හැඳින්වේ. ක්‍රි.පූ 161 සිට ක්‍රි:පූ 137 දක්වා කාලය තුල [[ලංකාව]] පාලනය කළ මෙතුමා [[රජරට]] පාලකයාව සිටි ආක්‍රමණික [[එළාර රජ]] පරදා චෝළ අධිරාජ්‍යයෙන් ලාංකීය ජනතාව රැක ගත්හ. මොහුට [[දස මහා යෝධයෝ]] සිටියෝ ය. ඔවුන් "සුරනිමල, මහායානමහාසෝන, ගෝඨයිම්බර, ථේරපුත්තාභය, භරණ, වේළුසුමන, ලභියවසභ, ඛංඡදේව, පුස්සදේව, නන්දිමිත්‍ර වේ.
 
==ඉතිහාසය ==
"https://si.wikipedia.org/wiki/දුටුගැමුණු_රජ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි