"දුටුගැමුණු රජ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
{{තොරතුරුකොටුව රජ
| name = දුටුගැමුණු රජු
| title = මහ රජ
| image = Anuradhapura17.jpg
| caption = ශ්‍රී ලංකාවෙහි, [[අනුරාධපුරය|අනුරාධපුරයෙහි]], [[රුවන්වැලිසෑය]] [[ස්ථූපය]] අසල පිහිටුවා]
| issue =
| flag = [[Image:Flag of Dutthagamani.png]]
| son = [[සාලිය කුමරු]]
| royal house = [[සූර්‍ය වංශය]]
| royal anthem =
| father = [[කාවන්තිස්ස රජ]]
| mother = [[අභිශවෙර]] හෙවත් [[විහාරමහා දේවිය]]
| date of birth =
| place of birth = [[මාගම]]
| date of death = [[ක්‍රිපූ 137]]
| place of death =
 
| place of burial=
දුටුගැමුණු හෙවත්'''ගාමිණී අභය'''
රජතුමා ලාංකීය ඉතිහාසයේ අග්‍රගණ්‍ය රජෙකි. එතුමාව '''දුට්ඨගාමිණී අභය''', '''ගාමිණී අභය''' යන නම් වලින්ද හැඳින්වේ. ක්‍රි.පූ 161 සිට ක්‍රි:පූ 137 දක්වා කාලය තුල [[ලංකාව]] පාලනය කළ මෙතුමා [[රජරට]] පාලකයාව සිටි ආක්‍රමණික [[එළාර රජ]] පරදා චෝළ අධිරාජ්‍යයෙන් ලාංකීය ජනතාව රැක ගත්හ. මොහුට දස මහා යෝධයෝ සිටියෝ ය. ඔවුන් "සුරනිමල, මහාසෝන, ගෝඨයිම්බර, ථේරපුත්තාභය, භරණ, වේළුසුමන, ලභියවසභ, ඛංඡදේව, පුස්සදේව, නන්දිමිත්‍ර වේ.
 
==ඉතිහාසය ==
 
ගැමුණු, ගාමිණී යනු සාම්ප්‍රදායික සිංහල නමකි. [[මහාවංශය]] විස්තර කරන අන්දමට දුටුගැමුණු කුමරුට ආක්‍රමණික නායකයන් හා සටනට නොයන ලෙස ඔහුගේ පියා වන රුහුණු රට [[කාවන්තිස්ස රජ]] අණ කරන ලදි. නමුත් ඔහු‍ගේ අණ නොතැකූ කුමරු රජ මැදුරින් පලා ගිය අතර පසුව කාවන්තිස්ස රජුට කාන්තා ආභරණ යවන ලදි. ඔහු මින් අදහස් කරනු ලැබු‍වේ තම පියා විහිලුවටත්, හෑල්ලුවටත් පත් කිරීමයි. දුටුගැමුණු ලෙස පසු කලෙක හදුන්වන ලද්දේ මෙම හේතුව නිසාය.
}}
''ඇළ අකුරු පෙළ''
 
මහාවංශයට අනුව දුටුගැමුණු රජු සිය යුද්ධ මෙහෙයුම දියත් කරනු ලැබුවේ '''“මාගේ වෑයම රජ සැප විදීම සඳහා නොව, බුද්ධාගමේ චිරස්ථිතිය සඳහාය”''' යනුවෙන් පවසමිනි.
 
Line 57 ⟶ 30:
මහාවංශයේ සඳහන් වන ප්‍රථම ගොඩනැගිලි අත්තිවාරම වන්නේ වර්තමාන මිරිසවැටිය ලෙසින් හැඳින්වෙන මරිචවට්ටි ස්ථූපයේ පාදමයි. ඓතිහාසික පුරාවෘත්තයන්හි දැක්වෙන පරිදි දුටුගැමුණු රජු තම අන්තඃපුර බිසවුන් සමඟ දිය කෙළි සඳහා තිසා වැවට යාමට ප්‍රථම ඔහුගේ කුන්තය වැව් වෙරළේ සිටුවා ඇත. (මෙම කුන්තයේ සර්වඥධාතු අඩංගුව තිබුණා යයි කියැවේ) ආපසු මාළිගාවට යාමට සුදානම් වී කුන්තය ආපසු ගැනීමට තැත් කළ නමුත් රජුට හෝ එතැන සිටි පිරිසගෙන් කිසිවෙකුට එය ආපසු ගැනීමට නොහැකි විය. මෙය විශේෂ ලක්ෂණයක් ලෙස සළකා කුන්තය වසා ස්ථූපයක් තැනීමට රජතුමා නියම කරන ලදී.
 
දුටුගැමුණු රජතුමා ලෝහ ප්‍රාසාදය‍ල‍ෝවාමහාපාය තැනීමට ද නියෝග කළේය. එය මහල් නමයකින් යුක්තව සංඝයා වහන්සේලා උදෙසා ඉදිකරන ලදී. තඹ තහඩු සහිත වහලකින් යුත් නිසා එයට ඒ නම ලැබිණ. තවදුරටත් කියතොත් ප්‍රාසාදය සඳහා සැලසුම ලැබුනේ දෙව්ලොවිණි. භික්ෂුන් වහන්සේලා පිරිසක් එක් දෙව්ලොවකදී දුටු ප්‍රාසාදයක හැඩය ගෙන එය නිර්මාණය කරන ලදී. එම භික්ෂූහු සැළසුම රතු ආසනික් වලින් ලිනන් රෙද්දක ඇඳ රජු වෙත එවා ඇත.
 
සමහර විට ඔහුගේ ඉතාම ප්‍රසිද්ධ නිර්මාණය මහාථූපය නොහොත් ස්වර්ණමාලී චෛත්‍යය ලෙසින් ද හැදින්වෙන රුවන්වැලි සෑය විය හැක. එය තනන ලද්දේ බුදුන්ගේ ද්‍රෝනයක් ධාතුන් වහන්සේලා නිදන් කිරීම පිණිසයි. එය තැනීම ආරම්භ කරන ලද්දේ වෙසක් මස පුර පසලොස්වක දිනකයි. (බුදුන්ගේ ඉපදීම, බුදුවීම හා පිරිනිවන්පෑම සිදු වූයේ වෙසක් පුර පසලොස්වක දිනයේදී ය.) කුඩු කරන ලද ගලක් අත්තිවාරම ලෙස යොදා ගැනුණි. ගල් නියම ස්ථානයට ඇතුළු කිරීමට ඇතුන්ගේ සහය ලබා ගැනුණි. මේ සඳහා යෙදූ ඇතුන්ගේ පාදවලට සම් ආවරණ යොදා තිබුණි. දුටුගැමුණු රජු තමාම ගොස් මෙම කාර්යයන් අධීක්ෂණය කළේය. ගොඩනැංවීම් කෙරෙන තැන්වල හිඳ ධාතු ගර්භය නිම කරන අයුරු සහ අසිරිමත් පෙළහර මැද ධාතුන් වහන්සේලා තැන්පත් කරන අයුරු ද බලා සිටි බව කියැවේ. ථූපයක් පිළිගැන්වීම පිළිබඳ විස්තර මහාවංශයේ 29 වෙනි පරිච්ඡේදයේ විස්තර කර ඇත. එහි සඳහන් වන අන්දමට ඉන්දියාවේ නොයෙක් ප්‍රදේශවලින් පැමිණි මහරහතන් වහන්සේලා ද ඉන්දු - ග්‍රීක භික්ෂූ නමක් වූ මහාධර්මරක්ෂිත හිමි යටතේ කොකේසස් හි ඇලෙක්සැන්ඩ්‍රියාවෙන් 30000 ක් වූ මහරහන්වහන්සේලා ඇතුළු ලක්ෂ ගණනින් ගිහි පැවිදි සැදැහැවත් පිරිස් පැමිණි බව මහාවංශයේ සඳහන් වේ.
"https://si.wikipedia.org/wiki/දුටුගැමුණු_රජ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි