Content deleted Content added
ටැගය: MassMessage delivery
Wikimedia ආයතනයට ව්‍යාපෘති යෝජනා පත්‍රයක්
81 පේළිය:
Meta translation coordinators‎, 13:51, 4 මාර්තු 2022 (යූටීසී)
<!-- Message sent by User:DBarthel (WMF)@metawiki using the list at https://meta.wikimedia.org/wiki/Special:NotifyTranslators -->
 
== Wikimedia ආයතනයට ව්‍යාපෘති යෝජනා පත්‍රයක් ==
සුභ දවසක්, අපි [https://uom.lk/nlp මොරටුව විශ්ව විද්‍යාලයේ ජාතික භාශා සැකසුම් මධ්‍යස්ථානයේ] [https://www.linkedin.com/in/surangika-ranathunga-8b723817/?originalSubdomain=lk සුරංගිකා රනතුංග] හා [http://nisansa.lk/ නිසංස ද සිල්වා]. සිංහල භාෂාවේ ප්‍රගමණය උදෙසා සිංහල විකිපීඩියා ලිපි ප්‍රමාණය වැඩි කිරීමේ අවශ්‍යතාවය අපට තදින්ම දැනී තිබෙනවා. සිංහල විකිපීඩියා ලිපි ප්‍රමාණය වැඩි කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමටත්, ඒ සඳහා අරමුදල් සපයා ගැනීමට wikimedia ආයතනයට ව්‍යාපෘති යෝජනා පත්‍රයක් ඉදිරිපත් කිරීමටත් අප බලාපොරොත්තු වෙනවා. මේ යෝජනා පත්‍රයේ මූලික බලාපොරොත්තුව වන්නේ සිංහල විකිපීඩියා සඳහා දායකත්වය දැක්වීමට විශ්ව විද්‍යාල සහ පාසල් සිසුන් දිරිමත් හා දැනුවත් කිරීමට වැඩමුළු හා තරඟ සංවිධානය කිරීමයි. මේ මගින්, නියමිත කාල පරාසයක් ඇතුලත සිංහල විකිපීඩියා ලිපි ප්‍රමාණය සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩි කර ගැනීම අපේ බලාපොරොත්තුවයි. මේ සඳහා ඔබගේ දායකත්වය හා අදහස් ලබා ගැනීමේ අරමුණෙනුයි අපි මේ පණිවිඩය මෙහි තබා යන්නේ. ඔබ මීට දායකවන්නට කැමතිනම් කරුණාකර අපට දන්වන්න.--[[User:NisansaDdS|NisansaDdS]] ([[User talk:NisansaDdS|talk]]) 07:51, 18 මාර්තු 2022 (යූටීසී)
"https://si.wikipedia.org/wiki/පරිශීලක_සාකච්ඡාව:Jacebrent1" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි