"ලෝක සෞඛ්‍ය සංවිධානය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
නව පිටුව: thumb| ලෝක සෞඛ්‍ය සංවිධානය යනු එක්සත් ජාතීන්ගේ විශේෂ න...
(වෙනසක් නොමැත)

12:40, 15 ජනවාරි 2009 තෙක් සංශෝධනය

ලෝක සෞඛ්‍ය සංවිධානය යනු එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජනයක් වන අතර එය ජ්‍යාතන්තර පොදු සෞඛ්‍ය ගැටළු පිළිබදව සම්බන්ධීකරණ කටයුතු කරන අධිකාරිය ලෙසට ක්‍රියා කරයි. මෙය 1948 අප්‍රේල් 07 වන දා ස්ථාපිත කරන ලද අතර එහි මූලස්ථානය ස්විස්ටර්ලන්තයේ ජිනීවා අගනුවර පිහිටා ඇත. එක්සත් ජාතීන්ගේ ලීගයෙහි පුරෝගාමී නියෝජනයක් වූ සෞඛ්‍ය සංවිධානයෙහි බලපත්‍ර සහ සම්පත් මේ සදහා ලැබී ඇත


References

http://en.wikipedia.org/wiki/World_Health_Organization



"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."

"https://si.wikipedia.org/w/index.php?title=ලෝක_සෞඛ්‍ය_සංවිධානය&oldid=49776" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි