"පටිච්චසමුප්පාදය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
Fixed an error.This was a misunderstanding about dhamma.According to tripitaka I fixed one error that I saw.
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
පටිච්ච සමුප්පාද ධර්මයේ තිපරිවට්ටය
1 පේළිය:
'''පටිච්ච සමුප්පාද ධර්මයේ තිපරිවට්ටය'''
 
# අවිද්‍යාමූල පටිච්චසමුප්පාද ධර්ම විග‍්‍රහය
{{බුදු දහම}}
# අවිද්‍යාමූල පටිච්චසමුප්පාද නිරෝධ කිරීමේ ධර්ම විග‍්‍රහය
# කුසලමූල පටිච්චසමුප්පාද ධර්ම විග‍්‍රහය
 
පටිච්චසමුප්පාද ධර්මයේම සඳහන් තිපරිවට්ටයම පිළිබඳව විභංගප්ප‍්‍රකරණය නැමැති ත‍්‍රිපිටක ග‍්‍රන්ථයේ දේශණා කර ඇත.
 
අද කුසලය හා පින පටලවා භාවිතා කරනු පෙනේ. අවිද්‍යාමූල පටිච්චසමුප්පාද දේශණාවෙන් බුදුපියාණන් දේශණා කර ලෝකයාට පැහැදිළි කර වදාළේ අවිද්‍යාවෙන් නොදන්නා කමෙන් ලෝකයා තණ්හාවෙන් තම කැමැත්තට බැදී පටි ඉච්ච වී තමන්ගේම හිතට වහල් වී සංසාරයට බැඳී දිගින් දිගටම අතරමං වී සංසාර ගමනක යෙදෙන ආකාරය පෙන්වා දීමයි. එසේ නැතිව අවිද්‍යාමූල පටිච්චසමුප්පාද ධර්ම විග‍්‍රහයේ නිවන් මඟක් පෙන්වා දී නැත. එහිදී පැහැදිළි කර ඇත්තේ නිවන වැසී ලෝකයා තමන්ගේ සංසාර ගමන නොනවත්වාම යමින් දුක් විදීමට මුල් වූ හේතු කාරණා සමූහයක් පෙන්වා දීම පමණි.
 
'''පටිච්ච සමුප්පාදය'''{{බුදු දහම}}
'''පටිච්ච සමුප්පාදය''' යන්න බුදු දහමේ ගැඹුරු එමෙන්ම ප්‍රඥාවන්තයින්ට පමණක් වැටහෙන ධර්මයකි. මේ ධර්මය අවබෝධ කරගත නුහුණු බැවින් සත්ත්වයෝ දුකින් දුකට පත්ව දුර්ගතිය ඉක්මවිය නොහැකිව සසර ඉක්මවිය නොහැකිව සිටිති. එය මනා සිහි නුවණින් විමසා දැනගත යුතුවේ.''පටිච්ච සමුප්පාදය'' යනු [[අවිජ්ජා|අවිද්‍යා]] සහගත වීම නිසා, හේතු-ඵල පැවැත්මෙන් [[සත්වයා|සත්වයන්]] නැවත නැවත උපදිමින් සංසාරයෙන් මිදීමට නොහැකිව අනවරත භවගමනට පැමිණෙන ආකාරය යි.
 
Line 70 ⟶ 79:
 
'''අවිද්‍යාව'''<big></big>
යනු චතුරාර්ය සත්‍ය පිලිබඳ නොදැනීමයි. සසර දුක බව තත්වාකාරයෙන් අවබෝධ කරගන්නතාක් කල් සත්වයා සැප විඳීම අපේක්ෂාවෙන් භවයට ඇලී ගැලී භවයම සකස්කර ගනී.නමුත් මේ සංසාරයේ කිසිම සත්වයෙක් ස්ථිරවූ හෝ සදාකාලික වූ සැප විඳීමක් ලබන්නේ නැත. සැප ලෙස පිළිගන්නා සියලු දේම මොහොත ඇවෑමෙන් නිසරු බවට පත්ව අවසන දුකම උරුම කරදෙන බව පිළිගන්නට හෙතම ප්‍රඥාව අවදිකරගත යුතු වන්නේය. එසේ යමෙක් මේ දුක තත්වාකාරයෙන් අවබෝදකරගත් කල්හි ඔහුගේ අවිද්‍යාව පහවී විදයාව පහල වේ.
----
"https://si.wikipedia.org/wiki/පටිච්චසමුප්පාදය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි