"භාරතය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම යෙදුම් සංස්කරණය Android app edit
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම යෙදුම් සංස්කරණය Android app edit
87 පේළිය:
}}
 
භාරතය දකුණු ආසියානු රටකි. භූමිඑය ජම්බුද්වීපය, හින්දුස්ථාන් හා ඉන්දියාව යන නම්වලින් ද හැඳින්වේ. ප්‍රමාණය අතින් ලොව සත්වන තැන භාරතයට හිමිවෙයි. බිලියන 1.18ක ජනගහණයක් සහිත මෙම රට ‍ලොව [[චීනය]]ට පසුව වැඩිම ජනතාවක් වෙසෙන රට වන අතර ප්‍රජාතන්ත්‍රවාදී රටවල් අතුරින් වැඩිම ජනගහණය සහිත රට වෙයි. දකුණෙන් [[ඉන්දියන් සාගරය|ඉන්දියන් සාගරයෙන්]] ද, බටහිරින් [[අරාබි මුහුද|අරාබි මුහුදින්]] ද, නැගෙනහිරින් [[බෙංගාල බොක්ක|බෙංගාල බොක්කෙන්]] ද වටවී ඇති භාරතය බටහිරින් [[පකිස්තානය|පකිස්තානයෙන්]] ද, උතුරින් [[චීනය]], [[නේපාලය]] සහ [[භූතානය]] යන රටවලින් ද, නැගෙනහිරින් [[බංගලාදේශය|බංගලාදේශයෙන්]] සහ [[මියන්මාරය|බුරුමයෙන්]] ද මායිම් වී ඇත. ඉන්දියන් සාගරයේ පිහිටි [[ශ්‍රී ලංකාව]] සහ [[මාලදිවයින]] ද භාරතයට ආසන්න ව පිහිටයි. භාරතයට අයත් [[අන්දමන් සහ නිකොබාර් දූපත්]] [[ඉන්දුනීසියාව|ඉන්දුනීසියාවේ]] [[සුමාත්‍රා]] දූපතට ආසන්නව පිහිටා ඇත. භාරතය සතුව කිලෝමීටර් 7,517ක මුහුදු තීරයක් පවතියි.
භාරතය බොහෝ අලංකාරයි.
භාරතය දකුණු ආසියානු රටකි. භූමි ප්‍රමාණය අතින් ලොව සත්වන තැන භාරතයට හිමිවෙයි. බිලියන 1.18ක ජනගහණයක් සහිත මෙම රට ‍ලොව [[චීනය]]ට පසුව වැඩිම ජනතාවක් වෙසෙන රට වන අතර ප්‍රජාතන්ත්‍රවාදී රටවල් අතුරින් වැඩිම ජනගහණය සහිත රට වෙයි. දකුණෙන් [[ඉන්දියන් සාගරය|ඉන්දියන් සාගරයෙන්]] ද, බටහිරින් [[අරාබි මුහුද|අරාබි මුහුදින්]] ද, නැගෙනහිරින් [[බෙංගාල බොක්ක|බෙංගාල බොක්කෙන්]] ද වටවී ඇති භාරතය බටහිරින් [[පකිස්තානය|පකිස්තානයෙන්]] ද, උතුරින් [[චීනය]], [[නේපාලය]] සහ [[භූතානය]] යන රටවලින් ද, නැගෙනහිරින් [[බංගලාදේශය|බංගලාදේශයෙන්]] සහ [[මියන්මාරය|බුරුමයෙන්]] ද මායිම් වී ඇත. ඉන්දියන් සාගරයේ පිහිටි [[ශ්‍රී ලංකාව]] සහ [[මාලදිවයින]] ද භාරතයට ආසන්න ව පිහිටයි. භාරතයට අයත් [[අන්දමන් සහ නිකොබාර් දූපත්]] [[ඉන්දුනීසියාව|ඉන්දුනීසියාවේ]] [[සුමාත්‍රා]] දූපතට ආසන්නව පිහිටා ඇත. භාරතය සතුව කිලෝමීටර් 7,517ක මුහුදු තීරයක් පවතියි.
 
අතීතයේ සිටම වෙළෙඳ සහ සංස්කෘතික අතින් දියුණු ප්‍රදේශයක් වූ ඉන්දියානු උප මහාද්වීපය [[ඉන්දු නිම්න ශිෂ්ටාචාරය]], අධිරාජ්‍ය සහ වෙළෙඳ මාර්ග ගණනාවකට නිජභූමිය විය. [[හින්දු ධර්මය]], [[බුදු දහම]], [[ජෛන ධර්මය]] සහ [[සිඛ ධර්මය]] යන ප්‍රධාන ධර්ම හතරක් භාරතයේ බිහිවුණ අතර [[ශරතුස්ත්‍රවාදය]] (Zoroastrianism), [[යුදෙව්]], [[ක්‍රිස්තියානි]] සහ [[ඉස්ලාම්]] වැනි ආගම් ද බොහෝ කලක සිට පැවතීම මෙහි සංස්කෘතික විවිධත්වය ඇති කිරීමට හේතුවිය. දහඅට වැනි සියවස මුල් භාගයේ දී [[නැගෙනහිර ඉන්දියා සමාගම|බ්‍රිතාන්‍ය නැගෙනහිර ඉන්දියා සමාගම]] මගින් [[එක්සත් රාජධානිය|එක්සත් රාජධානියට]] අයත් යටත් විජිතයක් කර ගන්නා ලද භාරතය [[අවිහිංසාවාදී අරගලය|අවිහිංසාවාදී අරගලයකින්]] පසු 1947 දී නිදහස් රාජ්‍යයක් බවට පත්විය.
"https://si.wikipedia.org/wiki/භාරතය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි