"භාරතය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම යෙදුම් සංස්කරණය Android app edit Disambiguation links
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම යෙදුම් සංස්කරණය Android app edit
88 පේළිය:
 
භාරතය බොහෝ අලංකාරයි.
භාරතය දකුණු ආසියානු රටකි. භූමි ප්‍රමාණය අතින් ලොව සත්වන තැන ඉන්දියාවටභාරතයට හිමිවෙයි. බිලියන 1.18ක ජනගහණයක් සහිත මෙම රට ‍ලොව [[චීනය]]ට පසුව වැඩිම ජනතාවක් වෙසෙන රට වන අතර ප්‍රජාතන්ත්‍රවාදී රටවල් අතුරින් වැඩිම ජනගහණය සහිත රට වෙයි. දකුණෙන් [[ඉන්දියන් සාගරය|ඉන්දියන් සාගරයෙන්]] ද, බටහිරින් [[අරාබි මුහුද|අරාබි මුහුදින්]] ද, නැගෙනහිරින් [[බෙංගාල බොක්ක|බෙංගාල බොක්කෙන්]] ද වටවී ඇති ඉන්දියාව බටහිරින් [[පකිස්තානය|පකිස්තානයෙන්]] ද, උතුරින් [[චීනය]], [[නේපාලය]] සහ [[භූතානය]] යන රටවලින් ද, නැගෙනහිරින් [[බංගලාදේශය|බංගලාදේශයෙන්]] සහ [[මියන්මාරය|බුරුමයෙන්]] ද මායිම් වී ඇත. ඉන්දියන් සාගරයේ පිහිටි [[ශ්‍රී ලංකාව]] සහ [[මාලදිවයින]] ද ඉන්දියාවට ආසන්න ව පිහිටයි. ඉන්දියාවටභාරතයට අයත් [[අන්දමන් සහ නිකොබාර් දූපත්]] [[ඉන්දුනීසියාව|ඉන්දුනීසියාවේ]] [[සුමාත්‍රා]] දූපතට ආසන්නව පිහිටා ඇත. ඉන්දියාවභාරතය සතුව කිලෝමීටර් 7,517ක මුහුදු තීරයක් පවතියි.
 
අතීතයේ සිටම වෙළෙඳ සහ සංස්කෘතික අතින් දියුණු ප්‍රදේශයක් වූ ඉන්දියානු උප මහාද්වීපය [[ඉන්දු නිම්න ශිෂ්ටාචාරය]], අධිරාජ්‍ය සහ වෙළෙඳ මාර්ග ගණනාවකට නිජභූමිය විය. [[හින්දු ධර්මය]], [[බුදු දහම]], [[ජෛන ධර්මය]] සහ [[සිඛ ධර්මය]] යන ප්‍රධාන ධර්ම හතරක් භාරතයේ බිහිවුණ අතර [[ශරතුස්ත්‍රවාදය]] (Zoroastrianism), [[යුදෙව්]], [[ක්‍රිස්තියානි]] සහ [[ඉස්ලාම්]] වැනි ආගම් ද බොහෝ කලක සිට පැවතීම මෙහි සංස්කෘතික විවිධත්වය ඇති කිරීමට හේතුවිය. දහඅට වැනි සියවස මුල් භාගයේ දී [[නැගෙනහිර ඉන්දියා සමාගම|බ්‍රිතාන්‍ය නැගෙනහිර ඉන්දියා සමාගම]] මගින් [[එක්සත් රාජධානිය|එක්සත් රාජධානියට]] අයත් යටත් විජිතයක් කර ගන්නා ලද භාරතය [[අවිහිංසාවාදී අරගලය|අවිහිංසාවාදී අරගලයකින්]] පසු 1947 දී නිදහස් රාජ්‍යයක් බවට පත්විය.
"https://si.wikipedia.org/wiki/භාරතය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි