"පළමුවන විමලධර්මසූරිය රජ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
වැඩිපුර තිබූ අකුරක් ඉවත් කරන ලදී
No edit summary
48 පේළිය:
යමසිංහ බණ්ඩාරගෙන් පසු උඩරට රජ බවට පත් පළමුවන විමලධර්මසූරිය රජු වීරසුන්දර බණ්ඩාරගේ පුතා විය. මෙතුමා උඩරට නව රාජවංශයක ආරම්භකයා වේ.<br />පළමුවන විමලධර්මසූරිය රජු බලයට පත් වීමත් සමඟ මුහුණ දුන් අභියෝග කිහිපයක් විය.
 
*නීත්‍යනුකූල රාජ්‍ය උරුමයක් නොවීම.(දෝන කතරිනා හෙවත් කුසුමාසන දේවිය සරණපාවා ගැනීම)
*උඩරට රාජධානිය [[පෘතුගීසි]] ග‍්‍රහණයෙන් බේරාගත යුතු වීම.(දන්තුරේ හා බලන සටන් මගින් පෘතුගීසීන් පරාජය කිරීම)
*උඩරට රාජ්‍ය සීතාවක බලපෑමෙන් මුදාගත යුතු වීම.(ගනේතැන්න සටන)
*පරිහානියට පත් බුදු සසුන නගා සිටු විය යුතු වීම.(බුරුමයෙන් උපසම්පදාව ගෙන ඒම)
*[[මහනුවර රාජධානිය|මහනුවර රාජධානියේ]] ආර්ථික කටයුතු දියුණු කළ යුතු වීම.(කොත්මලේ , වලපනේ යකඩ කර්මාන්තය දියුනු කිරීම)
 
 
 
උඩරට රාජ්‍ය ආශ‍්‍රිත වෙඩි ලූණු කර්මාන්තයේ දියුණුවට පියවර ගැනීමමෙසේ විවිධ මාර්ගයන්ගෙන් උඩරට රාජධානිය ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ පළමුවන විමලධර්මසූරිය රජු හදිසියේ වැළඳුණු දරුණු උණ රෝගයකින් ක‍්‍රිස්තු වර්ෂ 1604 දී මරණයට පත් විය.
 
==මේවාද බලන්න==
"https://si.wikipedia.org/wiki/පළමුවන_විමලධර්මසූරිය_රජ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි