"ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
15 පේළිය:
ආරක්ෂාව පිලිබදව ව්ස්තර
 
සම්පුර්ණ රාජ්‍ය ආරාක්ශක මඩුල්ලක් ඔස්සෙ සන්නද්ධම අරාක්ශක බල ඇනියකට හිම් කම් කියන ගමන්ම මොහුගෙ ගමන් බ්මන් වලදි සන්නද්ධ බලකායන් 74ක් මොහු ගමන් ගන්නා පෙදෙස ආවරනය කරනු ඇත මොහු ගමන් ගන්නා හැම ප්‍රදෙසකම අවම වශයෙන් රාජ්‍ය සන්නද්ධ සෙවා බුද්දි අන්ශ නිලධාරීන් 54 දෙනෙක්වත් යොදවා ඇත තවද මොහුගෙ අරාක්ශාව තහවුරු කිරිමට වහාන 270ක් යොදවා ඇත යම් කිසි හෙතුවක් මත ලන්කාවෙදි හො වෙන රටකදි මොහුට යම් කිසි අනතුරක් සිදුවුවහොත් රාජ්‍ය පාලනය කරන ව්පක්ශ හො පක්ශ සියලුම දෙනාම සිර ගත කිරිමට හැකියාව ඇත මරන,....
 
බලය බෙදිමෙදි ජනාධිපති බලතල අගමැති බලතල බෙදා දුන්නත් මොහුගෙ බල සංශොදනය කිරිමට කිසිම කෙනෙකුට හැකියාවක් නැත යම් කිසි හෙතුවක් මත මොහු අදිකරනයකට ඇතුලු උවහොත් සියලුම දෙනා නැගිට අදිකරන බුම් යෙන් පිටතට යා යුතුය තවද රාජසන්තක කරන ලද ඔනැම වහානයක් බාන්ඩයක් කිසිම කෙනෙකුගෙ අවසරයකින් තොරව පරිහරනය කිරිම හො ව්කිනමට හො ව්නාශ කර දැම්මට සම්පුර්ණයෙන් බලය හිම්ව ඇත රටෙ තිබෙන සියලුම අමාත්‍යාංශ මොහුට ඔලුව නැම් ය යුතුය ලන්කාවෙ ස්වකිය පාලනය කවුරු කරත් ඔනැම වෙලාවක රට නාධිපති පුටුව පවා හෙබව් ය හැක ව්ශාක බලයකින් යුක්ත උ මොහුට හදිස්සි ව්දෙස් ගත ව්මක් සිදු කරන්න උවහොත් මොහුවෙනුවෙන්ම ගුවන් යනා 40ක් වෙන්ව් තිබ් ය යුතුය බලය බෙදිම සිදුවන්නෙ මොහු යටතෙය..
==අපරාධ නීතිය==
අපරාධ වරදක් මුළු මහත් සමාජයටම එරෙහිව සිදුකරනු ලබන වරදක් ලෙස සැලකේ.මේ අනුව අපරාධ සිදු කරනු ලැබූයේ යැයි සැක කරන පුද්ගලයෙකුට එරෙහිව නඩු පවරනුයේ රජය විසිනි.
 
<ref>අසත්‍ය පැමිණිලි කිරිම</ref>===දණ්ඩ නීති සංග්‍රහය===
 
1883 මුල් වරට සංග්‍රහ ගත කරන ලදි. මෙමගින් අපරාධ වැරදි යනු මොනවාද? ඒ සදහා නියමිත දඬුවම්ද අර්ථ දක්වා ඇත.
 
===අපරාධ නඩු විධාන සංග්‍රහය===
 
1898 වසරේදි සංග්‍රහ ගත කරන ලද අපරාධ නඩු විධාන සංග්‍රහය මගින් යම් අපරාධ වරදකට එරෙහිව නඩු පැවරීමේදි හා පරීක්‍ෂණ පැවැත්වීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය දක්වා ඇත.
 
===අපරාධ නීතියට අදාළ වෙනත් ඕනෑම පනතක්===
යම් පනතක් සම්මත කර ගැනීමේදී එය අපරාධ නීතියට අදාළ බව සඳහන් කර ඇත්නම් මෙම ගණයට අයත් වේ.
 
[[
රූපය:LawBooks.jpg|200px|left]]
 
==සිවිල් නීතිය==
 
සිවිල් ආරවුල් යනු අන්තර් පුද්ගල ආරවුල් වේ. සිවිල් ආරවුලකදී පුද්ගලයකුට තමා විසින්ම තමාගේ වියදමින්ම නඩු පැවරීමට සිදු වේ.
 
===2.1 දේපළ නීතිය - (Law of property)===
 
ඉඩම් සහ වෙනත් දේපළවල අයිතිය, කුළියට/බද්දට දීම සහ වෙනත් අයිතිවාසිකම් මෙම නීතියෙන්ආවරණය වේ.
 
===2.2 පවුල් නීතිය - (Family law)===
 
පවුල් ආරවුල් සම්බන්ධ ගැටළු, එනම් [[විවාහය]], [[දික්කසාදය]], දරැවන්ගේ නඩත්තුව,භාරකාරත්වය වැනි කරැණු මෙම නීතියෙන් ආවරණය වේ.
 
===2.3 දිලික්ත නිතිය - (Law of delicts)===
 
යම් පුද්ගල‍යෙකුට ඔහුට එරෙහිව කරනු ලබන ක්‍රියාවක් මගින් අලාභයක් හෝ හානියක් සිදු වේ නම් අලාභයෙන් වන්දි අය කරගැනීම මෙයට අදාළය.
 
===2.4 ගිවිසුම් නීතිය (Law of obligation)===
 
පුද්ගලයින් අතර බැඳීම් ඇති කරන ආකාරයේ එකඟතා මෙයට සම්බන්ධය.
 
===2.5 වාණිජ නීතිය - (Commercial law)===
 
සමාගම් නීතිය, රක්‍ෂණ නීතිය වැනි වර්තමාන තරඟකාරී ව්‍යාපාරික ලෝකයේ කටයුතු රැසක් මෙමගින් පාලනය කරයි.
 
===2.6 පරිපාලන නීතිය - (Administrative law)===
 
රාජ්‍ය නිලධාරින් හා ආයතන ස්වකීය බලතල ක්‍රියාවට නැංවීම පිළිබඳව අදාළ නීති අන්තර්ගතය.
 
===2.8 වෙනත් නීති - (Other law)===
 
ඉහත මූලික නීති වලට අමතරව ශ්‍රී ලංකාවේ සිවිල් නීතිය යටතේ තවත් අංශයන් කිහිපයක් දැක්විය හැක.
 
උදා:-
 
1. පරිසර නීතිය (Enviranmental law)[[රූපය:Criminal.jpg|200px|right]]
 
2. අනුප්‍රාප්ති නීතිය (Law of succession)
 
3. බදු නීතිය (Tax law)
 
4. ආයෝජන නීතිය (Investment law)
 
5. මානුෂවාදි නීතිය (Humanitarian law)
 
6. බුද්ධිමය දේපළ නීතිය (Interlectual property law)
 
 
 
වර්තමාන ශ්‍රී ලංකාවේ සිවිල් නීතිය සටහනක් ආකාරයෙන් ‍පහත පරිදි ගෙනහැර දැක්විය හැකිය.
 
[[රූපය:ශ්‍රී_ලංකාවේ_සිවිල්_නීතිය.JPG]]
 
=='''මූලාශ්‍ර'''==
 
*අපරාධ නීතිය (ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය)
 
==මේ අඩවිත් බලන්න==
* [[නීතිය]]
*[[සිවිල් නීතිය - ශ්‍රී ලංකාව]]
* [[ශ්‍රී ලංකාවේ ආරවුල් නිරාකරණය]]
* [[ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය]]
* [[ශ්‍රී ලංකාවේ විවාහ නීතිය]]
 
=='''අඩවියෙන් බැහැර පිටු'''==
* [http://www.lawnet.lk/ LawNet]
* [http://www.lectlaw.com/files/int20.htm LectLaw]
 
[[Category:නීතිය - ශ්‍රී ලංකා]]
{{DEFAULTSORT:ශ්‍රී ලංකාවෙි නීතී ඉතිහාසය}}
"https://si.wikipedia.org/wiki/ශ්‍රී_ලංකාවේ_නීති_පද්ධතිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි