"සාගර මන්ථනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
''''සමුද්‍ර මන්තනය''' (කිරි සයුර කැළඹීම'')'' භගවත පුරාණයේ සහ විෂ්ණු පුරාණයේ විස්තර කර ඇති හින්දු ඉතිහාසයේ සඳහන් කථාංගයකි . සමුද්‍ර මන්තානය අමෘතයේ ආරම්භය පැහැදිලි කරය...' යොදමින් නව පිටුවක් තනන ලදි
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
 
No edit summary
1 පේළිය:
'''සමුද්‍ර මන්තනයමන්ථනය''' (කිරි සයුර කැළඹීම'')'' භගවත පුරාණයේ සහ විෂ්ණු පුරාණයේ විස්තර කර ඇති හින්දු ඉතිහාසයේ සඳහන් කථාංගයකි . සමුද්‍ර මන්තානයමන්ථනය අමෘතයේ ආරම්භය පැහැදිලි කරයි .
 
== අර්ථය ==
 
* '''Sāgara manthana - ''සාගර මන්තනමන්ථන''''' (सागरमन्थन) - ''සාගර යනු මුහුද'' සඳහා වන තවත් වචනයක් වන අතර එහි තේරුම මුහුද / විශාල ජල කඳක් යන්නයි.
* '''Kshirasāgara manthana - ''ක්ෂීරසාගර මන්තනමන්ථන''''' (क्षीरसागरमन्थन) - ''ක්ෂීරසාගර'' යනු කිරි සයුරයි. ''ක්ෂීරසාගර'' = ''ක්ෂීර'' (කිරි) + ''සාගර'' (මුහුද)
 
== සාගර මන්තනයටමන්ථනයට හේතුව ==
ස්වර්ගයේ රජු වූ ඉන්ද්‍ර දෙවියන්ට දිනක් දුර්වාස මුනිවරයා මුණගැසුණු අතර , ඔහු තමාට ලැබුමු විශේෂ මල්මාලයක් පිළිගැන්වූ ඉන්ද්‍ර දෙවියන්ට පිළිගැන්ව අතර, ඔහු එය පිළිගෙන එය තම වාහනය වූ ඓරාතව හස්තියාට ලබා දුන්නේය.
"https://si.wikipedia.org/wiki/සාගර_මන්ථනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි