"ලක්‍ෂ්මී (දෙවඟන)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
No edit summary
ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
40 පේළිය:
 
විෂ්ණු පුරාණයේ දැක්වෙන අන්දමට ලක්ෂ්මී දෙවඟන භ්‍රිග්ගු සහ කසාතිගේ දියණිය වෙයි. ඇය ස්වර්ගයේ ජිවත් වුවද දුර්වාසගේ සාපය නිසා ඇය පසුව ක්ෂීර සාගරය ඇගේ වාසස්ථානය කරගත්තා. එහෙත් ක්ෂීර සාගරයේ කැළඹීම නිසා ලක්ෂ්මී දෙව්දුව නැවත පහළ වීමත්, පසුව විෂ්ණු හා විවාහ වීමත් සම්බන්ධ කතාව එහි ඒ ලෙසටම සඳහන් ව ඇත. ලක්ෂ්මී විෂ්ණුගේ ශක්තිය සහ මායා බලය වේ. මෙය "ශ්‍රී චෛශ්නිවිසම්" යන සංකල්පය සමඟ මැනවින් ගැල‍පේ. එහි අර්ථය වන්නේ ලක්ෂ්මී යනු හුදු ධනයට අධිපති දෙවඟන පමණක් නොව ඇය දෙවඟනන් අතර අග්‍රතම දෙවඟන ද වේ.
[[ගොනුව:Samudra-Manthan-The-Churning-of-the-Ocean-of-Milk.jpg|thumb|දෙවියන් සහ අසුරයින් එක්ව [[සාගර මන්තනය (හින්දු ජනප්‍රවාදයපුරාවෘත්තය)|ක්ෂීර සාගරය කැළඹීම]]|alt=|මධ්‍යය|550x550පික්]]
 
==හින්දු සමාජයෙහි ස්තූති පූජා පැවැත්වීම==
"https://si.wikipedia.org/wiki/ලක්‍ෂ්මී_(දෙවඟන)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි