"මහවැලි ගඟ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ආරම්භ වෙන ස්ථානය හා ආරම්භ වන ස්ථානය
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
57 පේළිය:
'''''මහවැලි ගඟ''' [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] දිගම ගඟ වේ. එය කිලෝ මීටර 335 හෙවත් සැතපුම් 208 ක දිගකින් සමන්විත වේ. ශ්‍රී ලංකාව තුල විශාලතම පෝෂණ පෙදෙසකට උරුම කියන මෙම ගංගාව ශ්‍රී ලංකාවේ මුලු භූමි පරිමාණයෙන් පහෙන් එකක වපසරියක් ආවරණය කරයි. මෙම ගංගාව ලංකාවේ ඊසාන දිගින් පිහිටි ත්‍රිකුණාමලයේ කින්නියා පෙදෙසෙන් ඛෙංගාල බොක්ක කරා පිවිසෙයි.එය සමනල කන්ද මුදුනෙන් ආරම්භ වෙයි.''
 
''මහවැලි ගංගාව ලංකාවේ ජල විදුලිය නිෂ්පාදනය සහ ජල සම්පාදනය සඳහා සුවිශාල දායක්ත්වයක් සපයන අතර වර්ග කිලෝ මීටර 1000 කට වැඩි භුමි ප්‍රදේශයක් මෙහි ජලයෙන් පෝෂණය වේ. විශාල වැලි යන අර්ථයෙන් මෙම ගඟට මහවැලි යන නාමය'' ලැබී ඇත.මහවැලි පාලම පොලොන්නරුවේ පිහිටා ඇත.
 
== ''අතු ගංගා'' ==
"https://si.wikipedia.org/wiki/මහවැලි_ගඟ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි