"ගෞතම බුදුරජාණන් වහන්සේ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැග: ජංගම සංස්කරණය ජංගම යෙදුම් සංස්කරණය Android app edit
8 පේළිය:
 
==මවු කුස පිළිසිඳ ගැනීම==
මෙලොව ඉපදීමට පෙර තුසිත දෙවුලොව වැඩ සිටි බෝසතාණන් වහන්සේ, දෙවියන්ගේ ඉල්ලීම පරිදි බුදුවනු පිණිස මනුලොව පහළවන්නට පස්මහ බැලුම් බැලුසේක. තමන්ට දෙව් ලොවින් චුත වන්නට කාලය පැමිණි කල ඇසළ මස පුර පසළොස්වක පෝදා තුසිත දෙව්ලොවින් චුතව [[මායා_දේවිය_(බුදුන්_වහන්සේගේ_මෑණියන්)|මහාමායා දේවිය]] කුස තුළ පිළිසිඳ ගන්නාලදී.ඒ ඇසළ පුර පසළොස්වක පෝය දිනයේදීය.මායා දේවිය කුමරු ඉපිද දවස් හතකින් මිය ගොස් තුසිත දෙව්ලොව මාතෘ දිව්‍ය පුත්‍රයාව ඉපදුනි.ඉන් පසු සිදුහත් කුමරුගේ සුලුමව වූ මහා ප්‍රජාපතී ගෝතමී විසින් ඔහු ඇති දැඩි කරන ලදී.මහා ප්‍රජාපතී ගෝතමීය සිය කුසින් උපන් දරුවන් වූ නන්ද කුමරු සහ සුන්දරී නන්දා කුමරිය යන දෙදෙනාද  සිදුහත් කුමරුන්ද එක සේ ආදරය දක්වමින් ඇතිදැඩි කලාය.
 
==මාර පරාජය==
"https://si.wikipedia.org/wiki/ගෞතම_බුදුරජාණන්_වහන්සේ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි