"ආනන්ද කුමාරස්වාමි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
3 පේළිය:
අනන්ද කුමරස්වාමි යනු ජතික විරෙයෙකි.
 
'''ආනන්ද කෙන්ටිෂ් කුමාරස්වාමි''' 1877 අගොස්තු 22 වන දින කොල්ලුපිටියේදි උපත ලැබීය.මෙතුමා උපත ලැබුවේ එවකට පැවති ප්‍රබලම දෙමල ප්‍රබූ පව්ලකය්.ඔහුගේ පියා වූ මුතු කුමරස්වාමි ලංකාවෙන් නය්ට්yyනය්ට්
 
යටත් විජිත සමයෙහි බටහිර අධ්‍යාපනය ලද බොහෝ ආසියාතිකයෝ තම ආවේණික සංස්කෘතික උරුමයන් හැර දමා බටහිර චින්තනය උසස් ලෙස සලකන්නට පුරුදු වුහ. එබඳු වකවානුවක පෙරදිග සංස්කෘතියෙහි විශිෂ්ටත්වය ලෝවැස්සන්ට හදුන්වා දීමට ප්‍රයත්නය දෑරැවන් අතර ආනන්ද කේ. කුමාරස්වාමි ප්‍රමුඛය. පෙරදිග හා අපරදිග දර්ශනය මහත් අභිරුචියෙන් පරිශිලනය කළ මොහු පෙර'පර දෙදිග සංස්කෘතිය හා කලාව පිළිබඳ විශති දැනුමක් ලත් පඬිවරයෙකි; රසිකත්වයෙන් පිරිපුන් කලා විශාරදයෙකි;විද්‍ය, කලා පර්යේෂණයේ ස්වාධීන අදහස් පළ කළ දාර්ශනිකයෙකි. ප්‍රසිද්ධියට කිසි විටෙකත් රුචියක් නොදැක්වූ මොහු, පෙරදිග සංස්කෘතිය ලෝවැස්සන් අතර පතුරුවාලීම තම ප්‍රමුඛ කාර්යය සේ සලකා කටයුතු කළේය.පෙරදිග දර්ශනය, ආධ්‍යාත්මික විද්‍යාව, ආගම, සංගීතය, භූගර්භ විද්‍යාව,සාම්ප්‍රදායික දැනුම හා ජනශ්‍රැති ඔහුගේ අධ්‍යාපනයට ලක් වූ විවිධ ක්ෂේත්‍රයේ ය.
"https://si.wikipedia.org/wiki/ආනන්ද_කුමාරස්වාමි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි