"ගෞතම බුදුරජාණන් වහන්සේ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
ටැග: ජංගම සංස්කරණය ජංගම යෙදුම් සංස්කරණය Android app edit
8 පේළිය:
 
==මවු කුස පිළිසිඳ ගැනීම==
මෙලොව ඉපදීමට පෙර තුසිත දෙවුලොව වැඩ සිටි බෝසතාණන් වහන්සේ, දෙවියන්ගේ ඉල්ලීම පරිදි බුදුවනු පිණිස මනුලොව පහළවන්නට පස්මහ බැලුම් බැලුසේක. තමන්ට දෙව් ලොවින් චුත වන්නට කාලය පැමිණි කල ඇසළ මස පුර පසළොස්වක පෝදා තුසිත දෙව්ලොවින් චුතව [[මායා_දේවිය_(බුදුන්_වහන්සේගේ_මෑණියන්)|මහාමායා දේවිය]] කුස තුළ පිළිසිඳ ගන්නාලදී.ඒ ඇසළ පුර පසළොස්වක පෝය දිනයේදීය.
 
==මාර පරාජය==
"https://si.wikipedia.org/wiki/ගෞතම_බුදුරජාණන්_වහන්සේ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි