"ඇපොලෝ බෙල්වඩියර්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය Advanced mobile edit
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය Advanced mobile edit
15 පේළිය:
'''''ඇපොලෝ බෙල්වඩියර්''''' (හෙවත් '''''බෙල්වඩියර් ඇපොලෝ''', '''බෙල්වඩියර් හී ඇපොලෝ''''', හී '''''පිතියානු ඇපොලෝ''''')<ref>Réveil, Etienne Achille and Jean Duchesne (1828), [https://books.google.com/books?id=pigUAAAAYAAJ&pg=RA2-PT230&lpg=RA2-PT230&dq=%22Pythian+Apollo%22+AND+Belvedere&oi=book_result&ct=result&resnum=6 ''Museum of Painting and Sculpture, or Collection of the Principal Pictures, Statues and Bas-Reliefs, in the Public and Private Galleries of Europe''], [[ලන්ඩන්|London]]: Bossanage, Bartes and Lowell, Vol 11, p. 126. ("The Pythian Apollo, called the Belvedere Apollo")</ref> ‍යනුවෙන් හැඳින්වෙන්නේ [[සම්භාව්‍ය ඉතිහාසය|සම්භාව්‍ය ඓතිහාසික]] යුගයට අයත්, සුප්‍රකට [[කිරිගරුඩ]] [[ප්‍රතිමාව]]කි.
 
මෙම ''ඇපොලෝ'' ප්‍රතිමාව [[හේඩ්‍රියන්|හේඩ්‍රියනික]] යුගයට (''ක්‍රි.ව.'' 120–140) අයත් මුල් රෝම ප්‍රතිනිර්මාණයක් ලෙස වර්තමානයේ පිළිගැනේ. මෙහි ඇති සුවිශේෂී රෝම පාවහන් හේතුවෙන් එය මුල් ග්‍රීක ප්‍රතිමාවක පිටපතක් නොවේ යැයි විද්වත්හු පවසති.<ref>{{Cite web|url=https://wilcox.ku.edu/apollo-belvedere|title=Apollo Belvedere|date=2016-02-16|website=Wilcox Classical Museum|language=en|access-date=2019-08-13}}</ref> පසුකාලීන 15වන සියවසේ [[ඉතාලි පුනරුදය|ඉතාලි පුනරුද]] යුගයේ මධ්‍යම ඉතාලියෙන් සොයාගැනුණු මෙම ප්‍රතිමාව 1511 දී [[වතිකානු මාලිගය]] තුළ අර්ධ-මහජන ප්‍රදර්ශනයට තබන ලදී. වර්තමානයේ මෙය [[වතිකානු කෞතුකාගාරය|වතිකානු කෞතුකාගාර]] සංකීර්ණයේ [[පියෝ-ක්ලෙමන්ටයින් කෞතුකාගාරය]] තුළ ''Cortile del Belvedere'' හි ප්‍රදර්ශනයට තබා ඇත.
The ''Apollo'' is now thought to be an original Roman re-creation of [[Hadrian]]ic date (''ca.'' 120–140). The distinctively Roman foot-wear is one reason scholars believe it is not a copy of an original Greek statue.<ref>{{Cite web|url=https://wilcox.ku.edu/apollo-belvedere|title=Apollo Belvedere|date=2016-02-16|website=Wilcox Classical Museum|language=en|access-date=2019-08-13}}</ref> It was rediscovered in central Italy in the late 15th century during the [[Italian Renaissance]] and was placed on semi-public display in the [[Vatican Palace]] in 1511, where it remains. It is now in the ''Cortile del Belvedere'' of the [[Pio-Clementine Museum]] of the [[Vatican Museums]] complex.
 
== References ==
"https://si.wikipedia.org/wiki/ඇපොලෝ_බෙල්වඩියර්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි