"ඇල්ගොරිතම්" හි සංශෝධන අතර වෙනස්කම්

 
 
== නිර්මාණය කිරීම ==
ඇල්ගොරිතම නිර්මාණය යනු, ගැටළු විසඳීම සහ ඉංජිනේරු ඇල්ගොරිතම සඳහා ක්‍රමයක් හෝ ගණිතමය ක්‍රියාවලියක් ගොඩනැගිමයි. ඇල්ගොරිතම නිර්මාණයේ වැදගත්ම අංගයක් වන්නේ ඇල්ගොරිතම තුළදී සම්පත් කාර්යක්ෂමතාව(ධාවන කාලය, මතක භාවිත ප්‍රමාණය) භාවිතා වීමයි.
 
ඇල්ගොරිතම සෑදීමේ සාමාන්ය පියවර:
 
01. ගැටළු නිර්වචනය.
 
02. ආකෘතියක් සංවර්ධනය කිරීම.
 
03. ඇල්ගොරිතමයේ පිරිවිතර ගොඩනැගිම.
 
04. ඇල්ගොරිතමයක් නිර්මාණය කිරීම.
 
05. ඇල්ගොරිතමයේ නිවැරදි බව පරීක්ෂා කිරීම.
 
06. ඇල්ගොරිතම විශ්ලේෂණය.
 
07. ඇල්ගොරිතම ක්රියාත්මක කිරීම.
 
08. වැඩසටහන පරීක්ෂා කිරීම.
 
09. ලේඛන(Documentation) සකස් කිරීම.

සංස්කරණ

159

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/494239" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි