→නිර්මාණය කිරීම
සුළුNo edit summary |
|||
== විධිමත් කිරීම ==
පරිගණක දත්ත සැකසීමට ඇල්ගොරිතම අත්‍යවශ්‍ය වේ. බොහෝ පරිගණක වැඩසටහන් වල පරිගණකයක් ඉටු කළ යුතු නිශ්චිත උපදෙස් විස්තර කරනුයේ ඇල්ගොරිතම භාවිතයෙනි.
== ඇල්ගොරිතම ප්රකාශ කිරීම ==
ඇල්ගොරිතම ප්රකාශ කිරීම පහත පරිදි පිළිගත් මට්ටම් තුනකට වර්ග කළ හැක.
# ඉහළ මට්ටමේ විස්තරීකරණය
# ක්රියාත්මක කිරීම විස්තරීකරණය
# විධිමත් විස්තරීකරණය
== නිර්මාණය කිරීම ==
ඇල්ගොරිතම නිර්මාණය යනු, ගැටළු විසඳීම සහ ඉංජිනේරු ඇල්ගොරිතම සඳහා ක්‍රමයක් හෝ ගණිතමය ක්‍රියාවලියක් ගොඩනැගිමයි.
|