"මණිද්වීපය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
Media missing permission as of 19 November 2021, හේතුව ලෙස දක්වා Yann විසින් Maniweepa_Parashakti.jpg ගොනුව මකාදමා ඇත.
No edit summary
ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය Advanced mobile edit
1 පේළිය:
මණිද්විපය ''(සංස්කෘත: मणिद्वीप)'' යනු හින්දු ධර්මයට අනුව විශ්වීය තල වලින් උත්තරිතම තලය වන [[ශක්ති]] දේවියගේ තලය හෙවත් මෝක්ෂයේ තලයයි. දේවී ලෝක, දේවි ධාම, භක්ති ධාම සහ ශක්තී ධාම යනුවෙන්ද අරුත් ගන්වන්නේ මණිද්වීපයයි. පුරාණ ග්‍රන්ථයන්ට අනුකූලව [[ආදි පරාශක්ති]] [[භුවනේශ්වරී]] දේවීයගෙදේවීයගේ නිවහන වන අතර එහි ඡායාව මහා විශ්ව ගර්භයට පතිත වන නිසා සහ සියලු ලෝකයන්ට වඩා උසස් වන හෙයින් '''සර්වලෝක''' ලෙසින් හඳුන්වයි. සමස්ථ විශ්වයන්හී උච්චතම ස්ථානය මෙන්ම [[ක්‍රිෂ්ණ]] ලෝකය, [[වෛකුන්තය]], [[කෛලාශය]], බ්‍රහ්ම ලෝකය සහ මහා විශ්වය මෙයට පහලින් පිහිටයි.සමස්ථ ජිවාත්මයන්ගේ මාතාව වන [[ආදි පරාශක්ති]] දෙවියගේ නිවාසය මෙය වන අතර නිර්මාණ ක්‍රියාවලියේදි එතුමිය තම ස්වකීය ඉච්ඡාවන් පරිදි මෙම ද්වීපය නිර්මාණය කරන ලදි. සර්වබලධාරි දෙවඟනගේ සමස්ථ දසමහාවිද්‍ය ස්වරූපයන් ඇතුළු සමස්ථ ස්වරූපයන් මෙහි වාසය කරන අතර ඇය සමඟ පරාශිව දෙවිඳුන්ගේ ඊට අනුරූප ස්වරූපයන් වාසය කරන්නේය.
 
==නිරුක්තිය==
"https://si.wikipedia.org/wiki/මණිද්වීපය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි