"ආර්ථික විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
47 පේළිය:
 
ii. සාර්ව ආර්ථික විද්‍යාව - එනම් සමස්තය පිළිබද හැදෑරීමයි. මෙහි න්‍යායන් ලෙස මිල මට්ටම,ඉතුරුම්,සේවා නියුක්තිය යනාදිය හැදින්විය හැකි අතර සාර්ව ආර්ථික විද්‍යාවේ අරමුණු ලෙස පුර්ණ සේවා නියුක්තිය,මිල ස්ථායිතාවය,සාධාරණත්වය හදුන්ව දිය හැකිය. එමෙන්ම සාර්ව ආර්ථික විද්‍යාවේ සංකල්ප ලෙස පුර්ණ සේවා නියුක්තිය,ආර්ථික වර්ධනය වේගවත් කිරීම ආදිය හදුන්ව දිය හැකිය.
 
 
 
'''අ.පො.ස.(උසස් පෙළ) 2020 සදහා තව මාස 3 කට අඩු කාලයක් පමණක් ඉතුරුව තිබේ.'''
 
Ø  එම සීමිත කාලය තුළ ආර්ථික විද්‍යාව විෂයය මුල සිට පහසුවෙන් ජංගම දුරකථනය හරහා නිවසේ සිටම ඉ‌ගෙනීමට දැන් ඔබටත් අවස්ථාවක් !!!
 
Ø  සෑම දිනකම, සෑම පැයකම, ඔබේ ජංගම දුරකථනට ආර්ථික විද්‍යා විෂය කරුණු මුල සිටම.
 
Ø  ඔබ කළ යුත්තේ ඔබේ ජංගම දුරකථනයෙන් '''REG (හිස්තැනක්) ECON''' ලෙස type කර '''2244''' ට SMS කිරීම පමණක් වේ. Example : '''REG ECON'''
 
Ø  සැ.යු - මෙම සේවාව මොබිටෙල් පාරිභෝගිකයන් සදහා පමණක් වලංගු වේ.
 
 
 
ආර්ථික විද්‍යාව නිෂ්පාදනය, බෙදාහැරිම හා භාණ්ඩ හා සේවා මිලදි ගැනීම පිළිබඳව හදරන සමාජීය විද්‍යාවකි. Economic යන පදය ග්‍රීසියේ Oikos (නිවාස) හා Norms (චර්යාව හා නීතිය) යන්නෙන් එකතුවෙන් "නිවාසයන් ගැන නීතිය" ලෙස සැදුණි. Linel Robbins ගේ 1932 රචනාවෙහි වත්මන් ආර්ථිකය පිළිබඳ බොහොමයක් තොරතුරු ආවරනය වේ. "මිනිසුන්ගේ අවශ්‍යතාව හා සිමීත සම්පතක් ගලපන විදායාවකි" සිමීත සම්පත් යනු, මිනිසාගේ අවශ්‍යතාවය පිරිමැහිය නොහැකි තරම් අඩු සම්පත්ය. සම්පත් සීමිත නොවේ නම් හා විකල්ප සම්පත් ඇතිනම් ආර්ථික ගැටලු මතු නොවේ. මෙම විෂයේදි ගතයුතු තිරණ හා එමගින් සමපත් වලට වන බලපෑම ගැන හදාරනු ලබයි.
Line 120 ⟶ 106:
ආර්ථිකය මෙවැනි සාරධර්ම/අගයන් පිළිබඳ හිමිකම් පෑම නොකලත්, අනුභාවික නිරීක්ෂණය (empirical observation) සහ කල්පයන් පරීක්ෂා කිරීම මත පදනම් නොවී ආර්ථිකය සංජානනය වීමට මෙය එක් හේතුවක් වියහැක. සමාජ විද්‍යාවක් වශයෙන් ආර්ථික විද්‍යාවෙන් අරමුණු කිරීමට උත්සාහ කරනුයේ නිරීක්ෂණය කලහැකි ප්‍රතිවිපාකයන් හා සාරධර්ම පද්ධතිය පිළිබඳ යම් විනිශ්චයක් නැති එහෙත් විවිධ ආර්ථික පද්ධතින්හි කාර්යක්ෂමතාවයයි. උදාහරණයක් ලෙස සාධාරණාත්මකභාවය පිළිබඳ කිසිදු විනිශ්චයක් නොකරන අධිකාරිත්ව පද්ධතිය, සමානාත්මතා පද්ධතිය හෝ කුල පද්ධතිය ගැන පරීක්ෂා කිරීම පෙන්වා දියහැක.
 
භාණ්ඩ==විශේෂීකරණය සහ ශ්‍රමවිභජනයභාණ්ඩ නිෂ්පාදනයේදී දක්නට ලැබෙන විශේෂීකරණය ආර්ථික සංවිධානයන්හි සෑම තැනකම දක්නට ලැබෙන ලක්ෂණයකි. ආර්ථික කාර්යක්ෂමතාවයට හා තාක්ෂණයේ වර්ධනය සඳහා එහි ඇති දායකත්වය බොහෝ කලෙක සිට පෙනෙන්නට තිබූ දෙයකි.ගොවිපොලවල නෂ්පාදන ආයතනවල සේවා සපයන්නන් තුළ හා ආර්ථික රටාවන් ආදියෙහි ඇති විවිධාකාර නිමැවුම් මෙයට ඇතුළත් වේ. මේ සෑම නිෂ්පාදන ක්රමයක්ම ==
==විශේෂීකරණය සහ ශ්‍රමවිභජනය==
 
භාණ්ඩ නිෂ්පාදනයේදී දක්නට ලැබෙන විශේෂීකරණය ආර්ථික සංවිධානයන්හි සෑම තැනකම දක්නට ලැබෙන ලක්ෂණයකි. ආර්ථික කාර්යක්ෂමතාවයට හා තාක්ෂණයේ වර්ධනය සඳහා එහි ඇති දායකත්වය බොහෝ කලෙක සිට පෙනෙන්නට තිබූ දෙයකි.ගොවිපොලවල නෂ්පාදන ආයතනවල සේවා සපයන්නන් තුළ හා ආර්ථික රටාවන් ආදියෙහි ඇති විවිධාකාර නිමැවුම් මෙයට ඇතුළත් වේ. මේ සෑම නිෂ්පාදන ක්රමයක්ම
 
• නිෂ්පාදන ප්රේයත්නයේ කොටසක් ලෙස සෑම සේවකයකුටම වෙන් වු කාර්යභාරයක් හෝ විශේෂිත කාර්යක් සමග අනුරූපී ශ්රම විභජනයක්
Line 130 ⟶ 114:
ඇඩම් ස්මිත් ගේ ජාතීන්ගේ ධනය (1776) කෘතිය ශ්රිම විභජනයේ ප්රතිලාභයන් පිළිබඳව කථා කරයි. මෙම පොත් පෙලෙහි මුල් පොතේ ඇති ප්රධාන විෂයකි. යම් පුද්ගලයකුට සිය ශ්රමය හෝ වෙනත් සම්පත් ඉතාම හොඳින් භාවිතා කළ හැක්කේ කෙසේද යන කරුණ යමෙකු යම් සම්පතක් ආයෝජනය කිරීමේදී උදාහරණයක් ලෙස භූමිය හෝ ශ්රමය, එය කළ යුත්තේ එහි උපරිම ප්රතිලාභ අයුරින් යැයි ස්මිත් අවධාරණය කරයි. එහි ප්රතිඵලයක් ලෙස යම් සම්පතක් කුමන ආකාරයකින් භාවිතා කළද ලැබෙන ප්රිතිලාභ සමාන අනුපාතයක් විය යුතුය. (ඒ ඒ ව්යවසායයන්හි ඇති අවදානමට සාපේක්ෂව වෙනස් විය හැක.) එසේ නැතිනම් එම සම්පත් වෙනත් දෙයක් සඳහා යෙදවීමට සිදුවනු ඇත. මෙම අදහස ආර්ථික න්යානයේ කේන්ද්රිතය ප්රස්තුතය ලෙස ජොර්ජ් ස්ටිග්ලර් ලියුවේය. 1766 දී ප්රංපශ ජාතික ආර්ථික විද්යාඥයකු වූ ‘ටර්හොට්’ ද මෙම අදහස පලකොට ඇත.
 
වඩාත් සාමාන්ය වචන වලින් ප්ර කාශ කරන්නේ නම්, නිමැවුම්වල මිල සහ ඵලදායීතා යෙදවුම් ඇතුළු වෙළඳපොල දිරි ගැන්වීම්, නිෂ්පාදන සාධකයන් කුමක් සඳහා යොදවන්නේ දැයි තෝරනු ලබන්නේ සංසන්දනාත්මක වාසියක් මගින් බව සිද්ධාන්තයක් ලෙස සටහන්ව ඇත. එහෙයින් (සාපේක්ෂව) යම් නිමැවුමක ආවස්ථික පිරිවැය අඩුවෙන් ගැනීමට අඩු පිරිවැය යෙදවුම් යොදා ගනු ලැබේ. නිෂ්පාදන ක්රිදයාදාමයේ දී අඟුරු නිෂ්පාදනයක් හෝ අඟුරු නිර්මාණයක් ලෙස සමස්ත නිමැවුම් ප්රමාණය ඉහළ යයි. වඩා ඉහළ අගයක් ඇති නිමැවුමක් තවත් නිමැවුම් වෙනුවට අලෙවි කිරීමෙන් වෙළඳ ප්රථිලාභ ලබා ගැනීමට සම්පත් හිමියන්ට අවස්ථාව සැලසේ. මෙවැනි නිෂ්පාදන විශේෂීකරණයක් වෙළඳ ප්රථිලාභ අවස්ථා ජනනය කරනු ලබයි.
 
==ආචීර්ණ කල්පිත ආර්ථික විද්‍යාව (Classican Economics) ==
"https://si.wikipedia.org/wiki/ආර්ථික_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි