"ජර්මනියෙහි චාන්සලර්වරයා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
සංස්කරණය
6 පේළිය:
|insigniasize = 100px
|insigniacaption = {{බුනොලැ | [[ජර්මනියෙහි වංශ විහ්නය |ෆෙඩරල් රාජාලියා]] | ජර්මානු රජයෙහි වංශ විහ්නය }}
|image = 2015-12-14 Angela Merkel CDU Parteitag by Olaf Kosinsky -44.jpg
|style = {{සරලලැයිස්තුව|
* ''චාන්සලර් තුමිය''
* ''චාන්සලර් මහත්මිය''
* ''උත්තමාවිය'' <small>(ජාත්‍යන්තර ලිපි හුවමාරු තුලදී)</small><ref>''[http://www.bmi.bund.de/cae/servlet/contentblob/150142/publicationFile/54722/Anschriften.pdf රාට්ගීබාර් ෆුවර් අන්ෂ්ක්රිෆ්ට්න් උන්ඩ් අන්රීඩ්න්.] (PDF; 2,3&nbsp;MB)'' බුන්ඩෙස්මිනිස්ටේරියම් ඩෙස් ඉනාන් - ප්‍රොටෝකෝල් ඉන්ලෑන්ඩ්, සම්ප්‍රවේශය ජනවාරි 2010.</ref>
}}
|department = [[ජර්මනියෙහි කැබිනට් මණ්ඩලය |ජර්මානු ෆෙඩරල් රජයෙහි <br>විධායක අංශය]]
|member_of = [[ජර්මනියෙහි කැබිනට් මණ්ඩලය |ජර්මානු ෆෙඩරල් කැබිනට් මණ්ඩලය]]<br>[[යුරෝපියානු කවුන්සිලය]]
Line 17 ⟶ 11:
|seat = {{බුනොලැ | [[ජර්මානු චාන්සලර් කාර්යාලය]] | [[බර්ලිනය]], [[ජර්මනිය]] | [[පලේයි ෂවුම්බර්ග්]] | [[බොන්]], ජර්මනිය}}
|appointer = [[ජර්මනියෙහි ජනාධිපතිවරයා]]
| image = Olaf Scholz 2021 cropped.jpg
|incumbent = [[ඇන්ගෙලා මෙයාකල්]]
| imagesize = 240
|incumbentsince = 22 නොවැම්බර් 2005
| incumbent = [[ඕලෆ් ශොල්ෂ්]]
| incumbentsince = {{Start date|2021|12|08|df=yes}}
|termlength = වසර 4 කට වරක් අළුත් කල හැකි
|formation = {{බුනොලැ | 1 ජූලි 1867 | 21 මාර්තු 1871 | 24 මැයි 1949}}
Line 31 ⟶ 27:
[[ජර්මනියෙහි දේශපාලනය |ජර්මානු දේශපාලනයෙහිදී]], ''චාන්සලර්වරයා'' යන්න සමතුල්‍යවන්නේ වෙනත් බොහෝ රටවල අග්‍රාමාත්‍යවරයා යන්නටයි. අග්‍රාමත්‍යවරයා යන්නට ජර්මානු බසින් ''ප්‍රෙමියෙමිනිස්ටර්'' සහ ''මිනිස්ටර්ප්‍රාසිඩන්ට්'' යනුවෙන් සමතුල්‍ය පරිවර්තන දෙකක් ඇත. ප්‍රෙමියෙමිනිස්ටර් යන්නෙන් සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේ විදේශ රටවල රජයේ ප්‍රධානින් වන අතර (නිද., [[එක්සත් රාජධානිය]]), මිනිස්ටර්ප්‍රාසිඩන්ට් යන්න විසින් බොහෝ [[ජර්මනියෙහි ප්‍රාන්ත |ජර්මානු ප්‍රාන්තයන්හී]] රජයෙහි ප්‍රධානින්ද හැඳින්වෙයි.
 
වර්තමාන චාන්සලර්වරයා වන්නේ [[ජර්මනියෙහි සෝෂල් ඩිමොක්‍රටික් පක්ෂය |එස්පීඩී]] පක්ෂයෙහි [[ඕලෆ් ශොල්ෂ්]] වන අතර, [[ඇන්ගෙලා මෑකල්]] ප්‍රතිස්ථාපනය කරමින් 2021 දෙසැම්බර් මාසයෙහිදී තේරී පත්විය. ඔහු තේරී පත්වූයේ එස්පීඩී පක්ෂය විසින් [[අලාන්ස් 90/ද ග්‍රීන්ස්]] සහ the [[ෆ්‍රී ඩිමොක්‍රටික් පක්ෂය (ජර්මනිය)|එෆ්ඩීපී]] හා සමගින් [[ශොල්ෂ් කැබිනට් මණ්ඩලය|සභාග සම්මුතියකට]] එළඹීමත් සමගිනි.
වර්තමාන චාන්සලර්වරයා වන්නේ [[ඔලෆ් ශෝල්ෆ් (Olaf Scholz)]] වන අතර, තනතුරෙහි ඇයගේ තෙවන ධූර කාලය ගෙවන්නීය. පළමුවන කාන්තා චාන්සලර්වරයා ඇය වන අතර, එමනිසා ජර්මානු බසින් ඇය ''බුන්ඩෙස්කන්ස්ලරින්'' (මෙයාකල් ට පෙර මෙම වචනය නිල වශයෙන් භාවිතා කර නොමැති අතර, කාන්තා චාන්සලර්වරයෙක් හැඳින්වීමට ව්‍යාකරණකූලව නිවැරදි ලෙසින්, "බුන්ඩෙස්කන්ස්ලර්" යන්නෙහි අගට "-ඉන්" යන්න එක් කිරීමෙන් නිමවා ඇත).
 
[[ඔටෝ ෆන් බිස්මාර්ක්]] විසින් 1867 වසරෙහිදී [[උතුරු ජර්මානු සන්ධීය රාජ්‍යය]] තුල නිමැවුනු මෙම තනතුර වෙතින් නූතන චාන්සලර් තනතුර පරිණාමය වී ඇත; 1871 වසරෙහිදී [[ජර්මනිය ඒකච්ඡත්‍ර කිරීම]] සමග, ජර්මානු ජාතික රාජ්‍යයක් වෙතට සන්ධීය රාජ්‍යය පරිණාමය විය. ජර්මනියෙහි නූතන ඉතිහාසය තුලදී, චාන්සලර්වරයාගේ භූමිකාව මහත් වෙනස්කම් වලට ලක්වී ඇත. වර්තමානයෙහි, චාන්සලර්වරයා යනු රටෙහි කාර්යසාධක නායකයා වෙයි.
"https://si.wikipedia.org/wiki/ජර්මනියෙහි_චාන්සලර්වරයා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි