"වෘද්ධ ප්ලිනී" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
නව ලිපිය
 
සංස්කරණය
 
15 පේළිය:
}}
 
'''ගයියුස් ප්ලීනියුස් සෙකුන්දුස්''' (ක්‍රිව 23/24{{snd}}79), '''වෘද්ධ ප්ලිනී'''ලෙසින් හැඳින්වෙන,<ref>{{cite podcast|url=https://www.bbc.co.uk/sounds/play/b00sxjlz|title=Pliny the Elder|website=In Our Time|publisher=BBC Radio 4|host=Melvyn Bragg|date=8 July 2010|access-date=26 January 2020}}</ref> යනු, a [[රෝමානු අධිරාජ්‍යය|රෝමානු]] ලේඛකයෙක්, [[ස්වභාවික ඉතිහාසය|ස්වභාවවේදියෙක්]] සහ [[ස්වභාවික දර්ශනවේදය| ස්වභාවික දර්ශනවේදියෙක්]], සහ මුල් [[රෝමානු අධිරාජ්‍යය|රෝමානු අධිරාජ්‍යයෙහි]] නාවුක සහ යුද්ධ ආඥාපතියෙක් සහ අධිරාජ [[වෙස්පේසියන්]] ගේ මිතුරෙකු විය. ''[[නැචුරල් හිස්ට්‍රි (ප්ලිනී)|තැචුරාලිස් හිස්ටෝරියා]]'' (''ස්වභාවික ඉතිහාසය'') නම් විශ්වකෝෂීය ග්‍රන්ථය ඔහු විසින් රචනා කරන ලද අතර, [[විශ්වකෝෂය|විශ්වකෝෂ]] සඳහා කතෘත්ව ආදර්ශය බවට එය පත් විය.
"https://si.wikipedia.org/wiki/වෘද්ධ_ප්ලිනී" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි