"මානව අයිතිවාසිකම්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
→‎මේ අඩවියත් බලන්න: සිරකරුවන් හා රැදවියන්
No edit summary
1 පේළිය:
[[රූපය:Home1.gif|350px|right]]
 
රටක නීතියෙන් සහ අන්තර්ජාතික නීතිය මගින් නෛතික අයිතිවාසිනම්අයිතිවාසිකම් ලෙස නිරතුරුව පිලිගැනෙන සදාචාරත්මක ප්‍රතිපත්තීන් '''මානව හිමිකම් හෙවත් මානව අයිතිවාසිකම්''' නම්වේ.
 
මිනිසාට මිනිසෙකු ලෙස ජිවත්වීමට ඇති අයිතිවාසිකම් මානව අයිතිවාසිකම් ලෙස සරළව හදුන්වාදිය හැකිය. කෙසේවෙතත් මේ ආකරයට මානව අයිතිවාසිකම් යනු කුමක්ද යන්න හදුන්වා දුන්නද එය නිශ්ච්ත නිර්වචනයකින් ඉදිරිපත්කල නොහැකිය. එහිදී විවිධ චින්තකයින් මානව අයිතිවාසිකම් පිළිබද විවිධ නිර්වචන ඉදිරිපත් කර ඇත.
"https://si.wikipedia.org/wiki/මානව_අයිතිවාසිකම්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි