"රැයිපියෙල් තෙන්නකෝන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
සුළුNo edit summary
1 පේළිය:
'''රැයිපියල් තෙන්නකෝන්''' (1899-1965) යනු කොළඹ යුගයේ මුල් අවධියට අයත් ප්‍රමුඛ [[සිංහල භාෂාව|සිංහල]] [[කවියා|කවියෙකි]]. ඉතිහාසඥයකු මෙන් ම [[හෙළ හවුල|හෙල හවුල]]ට අයත් ප්‍රමුඛ සිංහල වියතකු ද වූ හෙතෙම ඔහු සිය වවුලුව, සක් පුබුදුව වැනි උපහාසාඋපහාස කාව්‍යය නිසා අවධානයට ලක් වෙයි.
 
==ළමාවිය==
1899 දෙසැම්බර් 19 වැනි දින [[මීගමුව]] දිස්ත්‍රික්කයේ ගණේපොළ වළල්ලාවිට දී උපත ලැබුවේ ය. බිළිදු වියේ ම මව මියගිය බැවින් සොහොයුරියන් අතෙහි ඇතඇති දැඩි විය.
 
==අධ්‍යාපනය සහ වෘත්තීය ජීවිතය==
10 පේළිය:
 
==ශාස්ත්‍රීය කෘති==
ලක් ඉතිහාසය පිළිබද මනා දැනුමකින් යුතු ව සිටි ඔහුගේ ඒ දැනුම [[අනුරාධපුර රාජධානිය|අනුරාධපුර]] බැසීම හා වැටීම, යටගිය දවස, සිංහල වංසය, පරංගි සමය වැනි ඉතිහාස කෘතිවලින් මෙන් ම වවුලුව වැනි කාව්‍යයකින් ද ප්‍රකට වෙයි.
 
නිට්ටඹුව ගුරු අභ්‍යාස විදුහලේ විදුහල්පති ලෙස [[කුමාරතුංග මුනිදාස]] පත් ව ඒමත් සමග සිංහල භාෂාව කරා යොමු වුණු අතර එහි ප්‍රතිඵලය වූයේ කුමාරතුංගගේ ප්‍රබල අනුගාමිකයෙක් වීම බවට හෙතෙම පත්වීම ය. පසු කාලෙකකලෙක හෙල හවුලේ නායක්තවයනායකත්වය පවා රැයිපියල් තෙන්නකෝනුන් විසින් හෙබවිණි. හොද සිංහල කෘති පෙළ ඔහු විසින් ලියැවුණේත් එළු අත්තනගලු වංසය, [[සිදත් සඟරාව|සිදත් සගරාව]], කෝකිල-ගිරා-සැවුල් සංදේශාදියට ලි්‍යූ විවේචන ග්‍රන්ථ සහ වීදාගම-සිරිරහල් පබද සංග්‍රහයන්, අපේ කව්, අපේ අසුන් කව් යන විචාර ග්‍රන්ථත් බිහිවූයේ හෙල හවුලේ සාමාජිකයකු වීමේ ප්‍රතිඵල වශයෙනි.
 
==සාහිත්‍යය සේවය==
"https://si.wikipedia.org/wiki/රැයිපියෙල්_තෙන්නකෝන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි