"මනෝ වෛද්‍යවේදය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
4 පේළිය:
බුද්ධ වර්‍ෂ පස්වන සියවසේ සිට පැවත එන මනෝ විද්‍යාව, මානසික රෝග අත්භූත බලවේගයක් නිසා හටගන්නා බවට ඇති වූ සංකල්පයත් සමග හටගත්තකි. එකල මෙකී මානසික රෝග සුව කිරීමේ වගකීම හා හැකියාව පැවරැනේ පුජක වරැන් වෙතය. මෑදභාගයේදී මානසික රෝගීන් සදහා රෝහල් ඉදි කරන ලද්දේ භාරකාර ආයතනයක් ලෙසටය. ඒවා විසින් මුලික ප්‍රතිකාර ක්‍රම ලබාදුනි. දහ අට වන සියවස වන විට මානසික රෝගීන් සදහා වඩාත්ම පුළුල් වූ ප්‍රතකාර ලබාදීම සදහා මානසික සෞඛ්‍ය ආයතනයක් පිහිටු වන ලදී. මෙලෙස මුල් අවදී වලදී ලද මැදිහත් වීම නිසා දහ නව වන සියවස වන විට රෝගීන් සංඛ්‍යාව ඉහළයත්ම ලබාදෙන ප්‍රතිකාර වල ගුණාත්මක භාවය පහල බැසීමක් හා අදාල ආයතන වල හා මනෝ විද්‍යාවේ කිර්තියටද හානිවීමක් සිදු වී ඇත. නමුත් විසි වන ශතවර්ෂයේදී රෝග පිලිබදව ජීව විද්‍යාත්මක අවබෝධයක් ලගබාගැනීම හා නව රෝග වර්ගී කරණ පද්ධතියක් හදුන්වා දීම නිසා මනෝ විද්‍යාව නව ජීවයක් ලබාගනී. මනෝ විද්‍යාව අසීරැ විද්‍යාත්මක දිශාවක් වෙත ගමන් කිරීම නසා එහි වෛද්‍ය වරයා හා රෝගියා අතර සබදතා වෙනස් මුහුණු වරක් ගනී. මේ වෙනස් වීම නිසා සමාජය තුල මනෝ විද්‍යාව කෙරෙහි සෘණාත්මක ආකල්පය නැතිවුණි. චින්තන රටාවේ වෙනස්වීම හා නව ප්‍රතිකාර ක්‍රම වල හදුන්වාදීම නසා මානසික රෝහල් ඉවත් කැර ගැනීමට පවා සිදුවුණි. මානසික රෝග හදුනා ගැනීම හා ප්‍රතිකාර ක්‍රම වේදයන්හි වූ කැපී පෙනෙන වෙනස්කම් නිසා ජීව විද්‍යාත්මක හා සමාජ විද්‍යාත්මක යන අංග දෙක අතර ඇති කුසලතාව හදුනා ගැනීමට ක්ෂේත්‍රය තුල වඩා නැඹුරැතාවක් ඇත. මේ නිසා වෙන් මානසික රෝග වල උපත, වර්ගී කරණය හා ප්‍රතිකාර ක්‍රම පිලිබදව කෙරෙන පර්යේෂණ සදහා කැපීපෙනෙන ඉල්ලුමක් ඇත.
 
{{Wikiquote|Psychiatry|මනෝ වෛද්‍යවේදය}}
{{wiktionary|Psychiatry|මනෝ වෛද්‍යවේදය}}
{{commons category|Psychiatry|මනෝ වෛද්‍යවේදය}}
 
{{වෛද්‍ය විද්‍යාව}}
"https://si.wikipedia.org/wiki/මනෝ_වෛද්‍යවේදය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි