"ගෞතම බුදුරජාණන් වහන්සේ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
1 පේළිය:
[[ගොනුව:Buddha in Sarnath Museum (Dhammajak Mutra).jpg|thumb|ගෞතම බුද්ධ ප්‍රතිමාව ]]
{{Infobox Person|relatives=[[ප්‍රජාපතී ගෝතමී]] (සුළු මව),[[සුන්දරී නන්දා|සුන්දරී නන්දා කුමරිය]](සහෝදරිය ),[[නන්ද රහතන්වහන්සේ| නන්ද කුමරු]] (සොහොයුරා )|name=ගෞතම බුදුන් වහන්සේ|parents=[[සුද්ධෝදන]] රජු (පියා) ,[[මායා දේවිය (බුදුන් වහන්සේගේ මෑණියන්)|මායා දේවිය]] (මව)|spouse=[[යශෝදරා]] දේවිය|children=රාහුල|predecessor=විපස්සීකාශ්‍යප බුදුන් වහන්සේ|successor=මෛත්‍රී බුදුන් වහන්සේ|birth_place=කපිලවස්තු|birth_date=බු.ව 563 හෝ බු.ව 480 ලුම්බිණි සල්උයන,ශාක්‍ය ජනපදය|birth_name=සිද්ධාර්ථ|death_place=බු.ව  483 හෝ බු.ව 400 (වයස 80),කුසිනාරා නුවර,මල්ල ජනපදය|other_names=ශාක්‍යමුණි ,ධර්මරාජ}}{{buddhism}}
 
'''ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ''' යනු බුදු දහමේ ප්‍රාරම්භකයා වන අතර ලෝකයේ ප්‍රසිද්ධම අධ්‍යාත්මික ගුරුවරයෙක්ද වෙයි. බෞද්ධයන්ට අනුව ගෞතම බුදුරජාණන් වහන්සේ යනු වර්ථමානයේ ගෙවීයන මහා බද්‍ර කල්පයේ හතරවන අන්තඞකල්පයේ ලොව පහලවී වදාල, තුන්ලොවට උතුම් අසහාය ගුරුවරයෙකු වූ [[සම්මා_සම්බුදුවරු|සම්මාසම්බුදු රජාණන් වහන්සේ]] නමකි. බුදුරජාණන් වහන්සේගේ මනුෂ‍්‍යයෙක් ද, අමරණිය තත්තවයට(නිර්වාණයට) පත්වුවෙක්ද , දෙවියන් ඉක්මවා යන්නෙක්ද, යන කරැණු තේරවාද හා මහා යාන නිකායන් අනුව තරමක් වෙනස් වේ. තේරවාදි බුදු දහමට අනුව උන්වහන්සේ අතිමහත් ඥනයෙන් හා ඉගැන්වීම් හැකියාවක් සහිත වු අතිශ්‍රේෂ්ඨ මනුෂ්‍ය උත්තමෙයකි. මහායාන බුදුදහමට අනුව සියළු සංසිද්ධි තුළ ඇතුළත් අමරණීය හා දෙවියන් ඉක්මවා යන බුද්ධත්වය නම් සදාතනික සත්‍යයේ ප්‍රතිමුර්තියකි. උන්වහන්සේගේ උපත සිදුවූයේ ඉන්දියාවේ [[ලුම්බිණිය|ලුම්බිණියෙදීය]]. ගිහිකල නාමය සිද්ධාර්ථ ගෞතම නම් විය. සාක්‍යමුනි හෝ ශාක්‍යමුනි (ශාක්‍යකුලයේ මුනිවරයා) ලෙසද ගෞතම බුදුරජාණන් වහන්සේ හඳුන්වයි.
"https://si.wikipedia.org/wiki/ගෞතම_බුදුරජාණන්_වහන්සේ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි