"ආනන්ද කුමාරස්වාමි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
No edit summary
ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
3 පේළිය:
අනන්ද කුමරස්වාමි යනු ජතික විරෙයෙකි.
 
'''ආනන්ද කෙන්ටිෂ් කුමාරස්වාමි''' 1877 අගොස්තු 22 වන දින කොල්ලුපිටියේදි උපත ලැබීය.මෙතුමා උපත ලැබුවේ එවකට පැවති ප්‍රබලම දෙමල ප්‍රබූ පව්ලකය්.ඔහුගේ පියා වූ මුතු කුමරස්වාමි ලංකාවෙන් නය්ට්yy
'''ආනන්ද කෙන්ටිෂ් කුමාරස්වාමි''' 1877 අගොස්තු 22 වන දින කොල්ලුපිටියේදි උපත ලැබීය.මෙතුමා උපත ලැබුවේ එවකට පැවති ප්‍රබලම දෙමල ප්‍රබූ පව්ලකය්.ඔහුගේ පියා වූ මුතු කුමරස්වාමි ලංකාවෙන් නය්ට් පදවියක් ලැබූ පලමු පුද්ගලයා ලෙස හැදින්වෙය් .'''එන්ගලන්තයේ ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් භූගර්භ විද්‍යාව සහ උද්භිද විද්‍යාව පිලිබදව උපාදියක් ලබා ගැනීමෙන් අනතුරුව එතිල් මේරි නම් තරුණිය සමග 1902 දී විවාහ වන ආනන්ද කුමාර'''සව්ාම් මහතා නැවතත් ශ්‍රී ලංකාව බලාා පැමිණියේය . මා සඳහන්කළ පරිදි නැවතත් ලංකාවට පැමිණි ආනන්ද කුමාරස්වාමි මහතා ලංකාවේ ්‍රථම ඛනිජ සම්පත් ගවේෂණ කාර්යංශයේ ධ්‍යක්ෂකවරයා බවට පත්වූයේය. ඒ හරහාා ඔහු ලංකාව පුරා ඛනිජ ද්රව්යය ගවේෂණ කිරීමට කටයුතු කළේය එහිදී ඔහු තෝරනයිට් නම් ඛනිජ වර්ගය සොයාගත් ත් අතර මේ හේතුවෙන්න්ඩ න්ඩන් විශ්ව විද්‍යාලය මෙතුමා වෙත ආචාර්ය උපාධියක් ප්‍රදානය කෙරුණි. ලංකාවේ ඛනිජ සම්පත්් සොයා කළ ගවේෂණයේදී එතුමා ඛනිජ සම්පත්් වලටත් වඩා වටිනා දෙයක් ශ්‍රී ලංකාාව තු පවතින බව වටහා ගත්තේය . ඔහුගේ මේ පර්යේේෂණ වල ප්‍රතිඵලය වූයේ මධ්‍ය‌ කාලීන සිංහභවිශ්ව විද්‍යාලයක ඇති අවශ්‍යතාවය මූලික වශයෙන් මතු කළ අයෙක් වශයෙන්් ආනන්ද සංකේතවාදය වෙත ඔහුගේ විශේෂ අවධානය යොමු වූ අතර හෙතෙම පෙර'පර දෙදිග සංස්කෘතිය හා කලාව පිළිබද විශ්‍රැත දනුමක් ලත් පඩිවරයෙක්,දාර්ශනිකයෙක් හා පාරභොතික න්‍යායිකයෙක් ද විය. ඉංග්‍රීසි භාෂාව වහරන බටහිර සමාජ වෙත ඉන්දීය සංස්කෘතිය හඳුන්වා දීමෙහි නියැළුණු පුරෝගාමීන්ගෙන් කෙනෙකි.කුමාරස්වාමි පරපුරේ මුතුන් මිත්තෝ යපනයේ මනිපාහියි උසස් පරපුරකට අයත්,ප්‍රබල ජාතික මෙහෙවරක නියැලුනණෝ වූහ.
 
යටත් විජිත සමයෙහි බටහිර අධ්‍යාපනය ලද බොහෝ ආසියාතිකයෝ තම ආවේණික සංස්කෘතික උරුමයන් හැර දමා බටහිර චින්තනය උසස් ලෙස සලකන්නට පුරුදු වුහ. එබඳු වකවානුවක පෙරදිග සංස්කෘතියෙහි විශිෂ්ටත්වය ලෝවැස්සන්ට හදුන්වා දීමට ප්‍රයත්නය දෑරැවන් අතර ආනන්ද කේ. කුමාරස්වාමි ප්‍රමුඛය. පෙරදිග හා අපරදිග දර්ශනය මහත් අභිරුචියෙන් පරිශිලනය කළ මොහු පෙර'පර දෙදිග සංස්කෘතිය හා කලාව පිළිබඳ විශති දැනුමක් ලත් පඬිවරයෙකි; රසිකත්වයෙන් පිරිපුන් කලා විශාරදයෙකි;විද්‍ය, කලා පර්යේෂණයේ ස්වාධීන අදහස් පළ කළ දාර්ශනිකයෙකි. ප්‍රසිද්ධියට කිසි විටෙකත් රුචියක් නොදැක්වූ මොහු, පෙරදිග සංස්කෘතිය ලෝවැස්සන් අතර පතුරුවාලීම තම ප්‍රමුඛ කාර්යය සේ සලකා කටයුතු කළේය.පෙරදිග දර්ශනය, ආධ්‍යාත්මික විද්‍යාව, ආගම, සංගීතය, භූගර්භ විද්‍යාව,සාම්ප්‍රදායික දැනුම හා ජනශ්‍රැති ඔහුගේ අධ්‍යාපනයට ලක් වූ විවිධ ක්ෂේත්‍රයේ ය.
"https://si.wikipedia.org/wiki/ආනන්ද_කුමාරස්වාමි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි