"ධර්මරාජ රථ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය Advanced mobile edit
 
41 පේළිය:
}}
 
'''ධර්මරාජ රථ''' යනුවෙන් හැඳන්වෙන්නේ [[ඉන්දියාව|ඉන්දියාවේ]] [[තමිල් නාඩු]] ප්‍රාන්තයේ [[කාංචීපුරම් දිස්ත්‍රික්කය|කාංචීපුරම් දිස්ත්‍රික්කයේ]] [[මහාබලිපුරම්]]හි පිහිටි [[පංච රථ]] සංකීර්ණය අතුරින් එක් ස්මාරකයකි. මෙය [[බෙංගාල බොක්ක|බෙංගාල බොක්කේ]] [[කොරමැන්ඩල් වෙරළ තීරය|කොරමැන්ඩල් වෙරළ තීරයේ]] පිහිටියේ ය. මෙය ඒකශෛලීය [[ඉන්දියානු ගලින්-නෙළූ ගෘහනිර්මාණ ශිල්පය]]ට කදිම නිදසුනකි. ක්‍රි.ව. 7වන සියවසට අයත් මෙය [[පල්ලව රාජවංශය|පල්ලව රාජවංශයේ]] [[මහේන්ද්‍රවර්මන් I|Iවන මහේන්ද්‍රවර්මන්]] සහ ඔහුගේ පුත් [[නරසිංහවර්මන් I|Iවන නරසිංහවර්මන්]] (ක්‍රි.ව‍. 630–680; මාමල්ල ලෙස ද හැඳින්වේ) රජවරුන්ගේ රාජ්‍ය සමයේ ඉදිවිණැයි සැලකේ. මෙම සම්පූර්ණ සංකීර්ණයම [[ඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණ දොපර්තමේන්තුවදෙපාර්තමේන්තුව|ඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුවේ]] (ASI) අනුග්‍රහය යටතේ පවතියි. මෙය 1984 සිට [[යුනෙස්කෝ]] [[ලෝක උරුම අඩවි]]යක් ලෙස නම්කෙරුණු [[මහාබලිපුරම් ස්මාරක සමූහය]] අතුරින් එකකි.<ref name=UNESCO>{{cite web|url=http://whc.unesco.org/en/list/249/|title=Group of Monuments at Mahabalipuram|publisher=UNESCO|accessdate=2007-03-03}}</ref>
 
''රථය''කට සමාන මෙය තනි, දිගටි රෝස ග්‍රැනයිට් පාෂාණයකින් නෙළා තිබේ.<ref name=UNESCO/><ref name=Plaque>{{Cite web|url=http://commons.wikimedia.org/wiki/File:Five_Rathas,_Mahabalipuram.jpg|title= File:Five Rathas, Mahabalipuram.jpg| accessdate=9 April 2013|publisher=Archarological Survey of India, Chennai Circle}}</ref><ref name=ASI>{{Cite web|url=http://www.art-and-archaeology.com/india/mamallapuram/mam01.html|title=Pancha Rathas, Mamallapuram |accessdate=23 October 2012|publisher=Archaeological Survey of India}}</ref> ඇතැම් අවස්ථාවල දී [[දේවාලය]]ක් ලෙස වරදවා වටහා ගැනුණත්, මෙය සම්පූර්ණ කොට නොමැති හෙයින් දෙවියන්ට පූජාකොට නොමැත.<ref name="Marilyn Stokstad 2008 333">{{cite book|title=Art history |author=Marilyn Stokstad |year=2008 |publisher=Pearson Education |isbn=9780131577046 |page=333 }}</ref> එයට හේතුව Iවන නරසිංහවර්මන්ගේ මරණයයි.<ref name=Plaque/><ref name=ASI/><ref name=architect>{{Cite web|url=http://www.sscnet.ucla.edu/southasia/Culture/Archit/Mahaba.html|title= Mahabalipuram|accessdate=30 December 2012|publisher=UCLA Education, South Asia}}</ref> මෙම ව්‍යූහය නම්‍ කොට ඇත්තේ සුප්‍රකට [[මහාභාරත]] වීරකාව්‍යයේ එව වැඩිමහල්ම [[පාණ්ඩව]]යාගේ නම ඇසුරෙනි.<ref name=UNESCO/><ref name=ASI/><ref name=Rathas>{{Cite web|url=http://www.bl.uk/onlinegallery/onlineex/apac/photocoll/t/019pho0000472s1u00027000.html|title=The Rathas, monolithic [Mamallapuram]|accessdate=19 February 2013|publisher=Online Gallery of Encyclopædia Britannica}}</ref> නමුත් මෙහි නාමකරණය සනාථ කෙරෙන කිසිදු ඓතිහාසික සාධකයක් හමුනොවේ.<ref name=Plaque/> මෙය [[ශිව]] දෙවියන්ට කැපකොට ඇත.<ref name="Allen 1991">{{cite book|page=139 |title=Ornament in Indian Arch |author=Margaret Prosser Allen |year=1991}}</ref>
"https://si.wikipedia.org/wiki/ධර්මරාජ_රථ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි