"මැග්ඩලියනා අන්ඩර්සොන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
44 පේළිය:
''' ඒවා මැග්ඩලියනා අන්ඩර්සොන්''' (උපත 23 ජනවාරි 1967) යනු, 2021 නොවැම්බර් 30 දින සිට [[ස්වීඩනයෙහි අග්‍රාමාත්‍යවරයා]] සහ,<ref>{{උපන්‍යාස වෙබ් |title=ස්වීඩන්ස් ලෝමේකර්ස් ඉලෙක්ට් ද කන්ට්‍රීස් ෆර්ස්ට් ෆීමේල් ප්‍රයිම් මිනිස්ටර්—අගේන්|url=https://www.cnn.com/2021/11/29/europe/sweden-magdalena-andersson-prime-minister-vote-intl/index.html |website=සීඑන්එන්|access-date=1 දෙසැම්බර් 2021}}</ref> 2021 නොවැම්බර් 4 දින සිට [[ස්වීඩන සෝෂල් ඩිමොක්‍රටික් පක්ෂය | සෝෂල් ඩිමොක්‍රටික් පක්ෂයෙහි]] නායකයා ලෙසින් සේවය කරන ස්වීඩන දේශපාලනඥයෙක් සහ ආර්ථික විද්‍යාඥයෙක්ද වෙයි.
 
අන්ඩර්සොන් [[ස්වීඩන සෝෂල් ඩිමොක්‍රටික් යෞවන ලීගය]] හා බැඳුනේ 1983 වසරෙහිදීය. 1992 වසරෙහිදී ඇය ආර්ථික විද්‍යා විශාරද උපාධියක් [[ස්ටොක්හොල්ම් ආර්ථික විද්‍යා ශාස්ත්‍රාලය]] වෙතින් ලබා ගති. [[යෝරන් පෑෂොන්| යෝරන් පෑෂොන්ගේ]] පරිපාලනයෙහි උපදේශිකාවක් හා සැලසුම් අධ්‍යක්ෂක ලෙසින්ද [[මෝනා සලීන්]] සඳහා උපදේශිකාවක් ලෙසින්ද ඇය සේවය කලාය. [[2014 ස්වීඩන මහා මැතිවරණය |2014 මැතිවරණයෙන්]] පසුව, අන්ඩර්සොන් [[රික්ස්ඩා]] වෙත තේරී පත්වූ අතර [[ස්ටේෆන් ලේවියන් | ස්ටේෆන් ලේවියන්ගේ]] පරිපාලනයෙහි ඇය [[මුදල් ඇමති (ස්වීඩනය)|මුදල් ඇමති]] බවට පත් විය. 2021 අගෝස්තු මාසයෙහිදී තනතුරෙන් ඉවත්වීමට සැලසුම් ලේවියන් විසින් ප්‍රකාශයට පත් කිරීමත් සමගින්, ඔහු වෙනුවට පත් වීමට ප්‍රධාන අපේක්ෂකයා ලෙසින් ඇය සැලකිණි. එයට ඉතා සුළු කලකින් පසුව, සෝෂල් ඩිමොක්‍රටික් පක්ෂයෙහි නායකයා වශයෙන් ඇය තේරී පත් විය.
 
2021 නොවැම්බර් 24 දිනදී, ස්වීඩන [[රික්ස්ඩා]] විසින් ස්වීඩනයෙහි පළමු කාන්තා [[ස්වීඩනයෙහි අග්‍රාමාත්‍යවරුන් ලැයිස්තුව|අග්‍රාමාත්‍යවරිය]] ලෙසින් ඇය පත්කිරීම සමගම, රජයෙහි නායකයා ලෙසින් කාන්තාවක් පත්නොකෙරුනු එකම [[නෝඩික රටවල්|නෝඩික රට]] ලෙසින් ස්වීඩනයෙහි තත්ත්වය අවසන් විය.<ref name="twp1">{{උපන්‍යාස වෙබ් |last1=එසෝෂියේටඩ් ප්‍රෙස් |title=ෆිනෑන්ස් චීෆ් අන්ඩර්සොන් ටැප්ඩ් ටු බී ස්වීඩන්ස් ෆර්ස්ට් ෆීමේල් පීඑම් |url=https://www.washingtonpost.com/politics/finance-chief-andersson-tapped-to-be-swedens-1st-female-pm/2021/11/04/926437ca-3d8b-11ec-bd6f-da376f47304e_story.html |website=[[ද වොෂිංටන් පෝස්ට්]] |date=4 නොවැම්බර් 2021 |access-date=8 නොවැම්බර් 2021}}</ref><ref name="bbc24">{{උපන්‍යාස වෙබ් |title=ස්වීඩන්ස් ෆර්ස්ට් ෆීමේල් පීඑම් රිසයින්ස් අවර්ස් ආෆ්ටර් අපොයින්මන්ට් |url=https://www.bbc.com/news/world-europe-59400539 |publisher=[[බීබීසී නිවුස්]] |date=24 නොවැම්බර් 2021 |access-date=24 නොවැම්බර් 2021}}</ref> පැය කිහිපයකට පසුව, තනතුර භාරනොගෙනම ඇය ඉල්ලා අස්වුනේ අයවැය සම්මත කරගැනීමට නොහැකි වීම නිසාවෙන් සහ විපක්ෂයෙහි අයවැය සමගින් පාලනය කිරීම [[ග්‍රීන් පක්ෂය (ස්වීඩනය)|ග්‍රීන් පක්ෂය]] ප්‍රතික්ෂේප කිරීම සමගින් ඇයගේ සභාග රජය බිඳවැටීම නිසාය.<ref>{{උපන්‍යාස වෙබ් |title=Omröstning om ny statsminister |url=https://www.svt.se/nyheter/inrikes/talmansrundor |website=SVT Nyheter |date=11 නොවැම්බර් 2021 |access-date=24 නොවැම්බර් 2021 |language=sv}}</ref>
"https://si.wikipedia.org/wiki/මැග්ඩලියනා_අන්ඩර්සොන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි