"මැග්ඩලියනා අන්ඩර්සොන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
42 පේළිය:
 
 
''' ඒවා මැග්ඩලියනා අන්ඩර්සොන්''' (උපත 23 ජනවාරි 1967) යනු, 2021 නොවැම්බර් 30 දින සිට [[ස්වීඩනයෙහි අග්‍රාමාත්‍යවරයා]] සහ,<ref>{{උපන්‍යාස වෙබ් |title=ස්වීඩන්ස් ලෝමේකර්ස් ඉලෙක්ට් ද කන්ට්‍රීස් ෆර්ස්ට් ෆීමේල් ප්‍රයිම් මිනිස්ටර්—අගේන්|url=https://www.cnn.com/2021/11/29/europe/sweden-magdalena-andersson-prime-minister-vote-intl/index.html |website=සීඑන්එන්|access-date=1 දෙසැම්බර් 2021}}</ref> 2021 නොවැම්බර් 4 දින සිට [[ස්වීඩන සෝෂල් ඩිමොක්‍රටික් පක්ෂය | සෝෂල් ඩිමොක්‍රටික් පක්ෂයෙහි]] නායකයා ලෙසින් සේවය කරන ස්වීඩන දේශපාලනඥයෙක් සහ අර්ථශාස්ත්‍රඥයෙක් වෙයි.
''' ඒවා මැග්ඩලියනා අන්ඩර්සොන්''' (උපත 23 ජනවාරි 1967) යනු, 2021 නොවැම්බර් 4 දින සිට [[ස්වීඩන සෝෂල් ඩිමොක්‍රටික් පක්ෂය | සෝෂල් ඩිමොක්‍රටික් පක්ෂයෙහි]] නායකයා ලෙසින් සේවය කරන ස්වීඩන [[ස්වීඩන සෝෂල් ඩිමොක්‍රටික් පක්ෂය | සෝෂල් ඩිමොක්‍රටික්]] දේශපාලනඥයෙකි.<ref name="dutt">{{උපන්‍යාස පුවත් |last=දත්|first=සුජායේ|title= මැග්ඩලියනා අන්ඩර්සොන් ඉලෙක්ටඩ් ඈස් නිව් සෝෂල් ඩිමොක්‍රටික් ලීඩර් |url=https://sverigesradio.se/artikel/magdalena-andersson-elected-as-new-social-democrat-leader |newspaper=[[ස්වැරියස් රෝඩියෝ]] |date=4 නොවැම්බර් 2021 |access-date=23 නොවැම්බර් 2021}}</ref>
 
2021 නොවැම්බර් 24 දිනදී, ස්වීඩන [[රික්ස්ඩා]] විසින් ස්වීඩනයෙහි පළමු කාන්තා [[ස්වීඩනයෙහි අග්‍රාමාත්‍යවරුන් ලැයිස්තුව|අග්‍රාමාත්‍යවරිය]] ලෙසින් ඇය පත්කිරීම සමගම, රජයෙහි නායකයා ලෙසින් කාන්තාවක් පත්නොකෙරුනු එකම [[නෝඩික රටවල්|නෝඩික රට]] ලෙසින් ස්වීඩනයෙහි තත්ත්වය අවසන් විය.<ref name="twp1">{{උපන්‍යාස වෙබ් |last1=එසෝෂියේටඩ් ප්‍රෙස් |title=ෆිනෑන්ස් චීෆ් අන්ඩර්සොන් ටැප්ඩ් ටු බී ස්වීඩන්ස් ෆර්ස්ට් ෆීමේල් පීඑම් |url=https://www.washingtonpost.com/politics/finance-chief-andersson-tapped-to-be-swedens-1st-female-pm/2021/11/04/926437ca-3d8b-11ec-bd6f-da376f47304e_story.html |website=[[ද වොෂිංටන් පෝස්ට්]] |date=4 නොවැම්බර් 2021 |access-date=8 නොවැම්බර් 2021}}</ref><ref name="bbc24">{{උපන්‍යාස වෙබ් |title=ස්වීඩන්ස් ෆර්ස්ට් ෆීමේල් පීඑම් රිසයින්ස් අවර්ස් ආෆ්ටර් අපොයින්මන්ට් |url=https://www.bbc.com/news/world-europe-59400539 |publisher=[[බීබීසී නිවුස්]] |date=24 නොවැම්බර් 2021 |access-date=24 නොවැම්බර් 2021}}</ref> පැය කිහිපයකට පසුව, තනතුර භාරනොගෙනම ඇය ඉල්ලා අස්වුනේ අයවැය සම්මත කරගැනීමට නොහැකි වීම නිසාවෙන් සහ විපක්ෂයෙහි අයවැය සමගින් පාලනය කිරීම [[ග්‍රීන් පක්ෂය (ස්වීඩනය)|ග්‍රීන් පක්ෂය]] ප්‍රතික්ෂේප කිරීම සමගින් ඇයගේ සභාග රජය බිඳවැටීම නිසාය.<ref>{{උපන්‍යාස වෙබ් |title=Omröstning om ny statsminister |url=https://www.svt.se/nyheter/inrikes/talmansrundor |website=SVT Nyheter |date=11 නොවැම්බර් 2021 |access-date=24 නොවැම්බර් 2021 |language=sv}}</ref>
"https://si.wikipedia.org/wiki/මැග්ඩලියනා_අන්ඩර්සොන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි