"අර්ධනාරීශ්වර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'{{Infobox deity<!--Wikipedia:WikiProject Hindu mythology-->|type=Hindu|image=Standing_Ardhanari_c.1800.jpg|name=අර්ධනාරීශ්වර|caption=අර්ධනාරීශ්වර|Devanagari=अर्धनारीश्वर|Sanskrit_transliteration={{IAST|Ardhanārīśvara}}|affiliation=ශිව සහ පාර්වතී දේවියගේ සංයුතිය|god_of=|abode=|mantra=|weapon=|mo...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
8 පේළිය:
 
== නිරුක්තිය ==
අර්ධනාරීශ්වර යන නාමයේ තේරුම "අඩක් ස්ත්‍රියක් වූ දෙවියන්" යන්නයි. අර්ධනාරීශ්වර ස්වරූපය අර්ධනරනාරි (අර්ධ පුරුෂයා-ස්ත්‍රිය), අර්ධනාරිශ, අර්ධනාරිනටේශ්වර (අඩක් ස්ත්‍රියක් වූ නර්ථනයේ දෙවියන්),<ref>[http://www.sanskrit-lexicon.uni-koeln.de/cgibin/monier/serveimg.pl?file=/scans/MWScan/MWScanjpg/mw0092-ardhakarNa.jpg Monier Williams Sanskrit-English Dictionary (2008 revision)]</ref><ref>{{cite book|title=India through the ages|url=https://archive.org/details/indiathroughages00mada|last=Gopal|first=Madan|year=1990|page=[https://archive.org/details/indiathroughages00mada/page/69 69]|editor=K.S. Gautam|publisher=Publication Division, Ministry of Information and Broadcasting, Government of India}}</ref> නරනාරි, අම්මිඅප්පන් ([[දෙමළ භාෂාව|දෙමළ]] භාෂාවන් මව සහ පියා) ආදි නාමයන්ගෙන්ද ආමන්ත්‍රණය කරයි. ගුප්ත යුගයේ ලේඛක පුෂ්පදන්ත ඔහුගේ මහිංනාස්තාවේ මෙම ස්වරූපය දේහර්ධඝටනා ("ඔබ සහ ඇය එක් සිරුරේ අර්ධයන් සේ") ලෙස සඳහන් කරයි. විෂ්ණුධර්මෝත්තර පුරාණයේ සඳහන් කොට ඇත්තේ ගෞරීශ්වර ලෙසයි.<ref name="collins80" />
 
== ආශ්‍රේයයන් ==
"https://si.wikipedia.org/wiki/අර්ධනාරීශ්වර" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි