"සිංහල සාහිත්‍යය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සිංහල නවකතාව සාරාංශ කිරීම සහ ප්‍රධාන ලිපියට සබැඳීම
සුළු මූලාශ්‍ර ආකෘතිකරණයේ/කේතවල වෙනසක්
6 පේළිය:
 
== පුරාතන අවධිය ==
[[මහින්දාගමනය|මහින්දාගමනයත්]] සමග [[බ්‍රාහ්මී අක්ෂර]] මාලාව ලැබීමත් සමග ක්‍රි. පූ. 3 වන සියවසේ දී ලේඛන කලාවේ ආරම්භය සිදුවිය. මේ කාලවල ලෙන් පූජා කිරීමේ දී ඒවායේ කටාරම්වල පූජා කළ අය ගැන කළ සදහන් මුල් ම ලේඛන ලෙස දැක්විය හැකි ය. පසුව ලේඛනය තවදුරටත් දියුණු වීමත් සමග පුස්කොල පොත්වල රචනා කිරීම ඇරඹුණි. මුල් ම ග්‍රන්ථාගත සිංහල ලේඛන වශයෙන් සැලකිය හැක්කේ මගධ බසින් තිබූ බුද්ධ ධර්මයට ලක්දිව ධර්මාචාර්යවරුන් විසින් ක්‍රි. පූ. 1වන සියවසේ දී හෙළ බසින් ලියූ අටුවාවන් ය. “මගධ බසින් වැටෙමින් ආ බුදු කැලි අටුවා හෙළදිව් ඇජුරො හෙළ බසින් තුබූහ” යනුවෙන් දම්පියා අටුවා ගැටපදයේ පැවසීමෙන් මේ බව සනාථ වේ. කෙසේනමුත් ක්‍රි. ව. 5වන සියවසේ දී [[බුද්ධඝෝෂ හිමි|බුද්ධඝෝෂ]] හිමියන් විසින් එවක ජාත්‍යයන්තර භාෂාවක් වූ [[පාලි භාෂාව|පාලි භාෂාවට]] මේ අටුවා පෙරළීමත් සමග මෙම සාහිත්‍යය අභාවයට ගියේ ය. <ref>{{Cite newssfn|සිරිසුමන හිමි|2017}}
| first = අගලකඩ
| last = සිරිසුමන හිමි
| author-link =
| title = සම්භාව්‍ය සිංහල සාහිත්‍යයේ මඟ සලකුණු
| url = http://www.silumina.lk/2017/09/23/%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%A9%E0%B6%BD/%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA-%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD-%E0%B7%83%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%9A-%E0%B6%B8%E0%B6%9F-%E0%B7%83%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94
| work = සිළුමිණ
| publisher =
| pages =
| date =23 සැප්තැම්බර් 2017
| access-date =29 දෙසැම්බර් 2019
}}</ref>
 
පැරණි සිංහල සාහිත්‍යය පිළිබද සදහන් කිරීමේ දී රසවත් කථාන්දර යන නූතන අර්ථයට වෙනස් ව සියලුම ආකාරයේ ලේඛන හැදින්වීමට එය යොදාගනු පෙනේ. එනම් අර්ථ ව්‍යාඛ්‍යාන, වංසකථා වැනි රසයක් ලබා දීම අරමුණු කර නොගත් ලේඛන ද ඇතුළත් කරගනිමින් ඒ භාවිත වන බැවිනි. කෙසේනමුත් මෙම වර්ගවලට අයත් කෘති ද සාහිත්‍ය කෘති නොවන බව පවසමින් මුලුමනින් ම බැහැර කළ නොහැක්කේ මෙවැනි ඇතැම් කෘති, විශේෂයෙන් ම වංසකථා වැනි ශානර රස නිෂ්පත්තිය ද සිදුකරන බව පෙනෙන හෙයිනි.
Line 24 ⟶ 13:
 
=== අනුරාධපුර යුගය ===
ක්‍රි. පූ. 3 වන සියවසේ දී මහින්දාගමනයත් සමග ලේඛන කලාව දියුණුවට පත්වීමත් සිංහල ජනතාව [[බුදු දහම|බුදුදහම]] වැළදගැනීමත් මෙරට සාහිත්‍යය බිහිවීමට මුල් වූ කාරණාවක් ලෙස හදුනාගත හැකි ය. පැරණි සිංහල සාහිත්‍යයෙහි ගද්‍ය හා පද්‍ය සෑම නිර්මාණයක් ම පාහේ බුද්ධ චරිතය හෝ බුද්ධ ධර්මය ආශ්‍රිත කරුණු හා කථාවස්තු විෂය කරගෙන තිබේ.{{sfn|සිරිසුමන හිමි|2019}}<refblockquote>“පෙදෙන් name=බුදු සිරිතැ “සිරිසුමන-බුදුසරණ”>{{Cite newsබසින් වත් සිරිත් ඈ
| first = අගලකඩ
| last = සිරිසුමන හිමි
| author-link =
| title = බුදු දහමින් පෝෂිත සිංහල සාහිත්‍යය
| url = http://www.budusarana.lk/budusarana/2014/05/14/tmp.asp?ID=fea14
| work = බුදුසරණ - අන්තර්ජාල කලාපය
| publisher =
| pages =
| date =14 මැයි 2014
| access-date =29 දෙසැම්බර් 2019
}}</ref><blockquote>“පෙදෙන් බුදු සිරිතැ - බසින් වත් සිරිත් ඈ
 
පද යුතු බසින් නළු ඈ - අනතුරු ලකුණු දක්වම්” </blockquote>යනුවෙන් සියබස්ලකරෙහි කාව්‍යයට වස්තු විෂය විය යුත්තේ බුද්ධ චරිතය බවට පනවා තිබීමත් සාහිත්‍යයෙහි නියුතු බහුතරය බෞද්ධ භික්ෂූන් හෝ ධර්මට ඇසුරු කළ ගිහි වියතුන් වීමත් මෙයට හේතුවිය.<ref name= “සිරිසුමන-බුදුසරණ”/>{{sfn|සිරිසුමන හිමි|2019}}
 
කොස්‌සගම කන්ද විහාර ලිපිය, කිරින්ද ලිපිය, තිස්‌සමහාරාම ලිපිය වැනි සෙල්ලිපි ගී විරිතෙන් ලියැවී ඇති අතර එය පද්‍ය සාහිත්‍යයේ මූලය ලෙස සැලකිය හැකි ය.<ref{{sfn|දුමින්ද name=ලක්සිරි “දුමින්ද”/>කුමාර|2019}} කෙසේනමුත් සාහිත්‍යය රසාස්වාදය ම අරමුණු කරගත් සාහිත්‍යයක් පිළිබද අනුරාධපුර යුගයෙන් ලැබෙන මුල් ම සාක්ෂිය වන්නේ ක්‍රි. ව. 7,8,9 සියවස්වල දී සීගිරි සිතුවම් ගැන අදහස් දක්වමින් එය නැරඹි පුද්ගලයන් විසින් ගී විරිතෙන් කැටපත් පවුරේ ලියූ කවි වූ [[සීගිරි ගී]] ය. එවක කවිය පොදුජන සාහිත්‍යයක් ව තිබූ බව කිවහැක්කේ ඒ සමාජයේ විවිධ ස්තරවල අය විසින් ඒවා රචනා වී ඇති බැවිනි. <ref{{sfn|දුමින්ද name=ලක්සිරි “දුමින්ද”>කුමාර|2019}}සිය හැගීම් පළකරමින් නිතැනින් ම ගලා ආ සිතුවිලි පළකරමින් ලියූ මෙම පද්‍ය අතර සාමාන්‍ය ජනතාව විසින් රීති නොතකා ලියූ සරල පද්‍ය මෙන් ම උගතුන් විසින් සැලකූ රීති අනුව ලියූ පැදි ද හදුනාගත හැකි ය.{{Citesfn|දුමින්ද newsලක්සිරි කුමාර|2019}}
| first = ඩී. එම්.
| last = දුමින්ද ලක්‌සිරි කුමාර
| author-link =
| title = අනුරාධපුර යුගයේ ගද්‍ය හා පද්‍ය සාහිත්‍යය
| url = https://divaina.com/daily/index.php/visheshanga3/12803-2018-06-12-13-41-63
| work = දිවයින
| publisher =
| pages =
| date =13 ජුනි 2018
| access-date =29 දෙසැම්බර් 2019
}}</ref>සිය හැගීම් පළකරමින් නිතැනින් ම ගලා ආ සිතුවිලි පළකරමින් ලියූ මෙම පද්‍ය අතර සාමාන්‍ය ජනතාව විසින් රීති නොතකා ලියූ සරල පද්‍ය මෙන් ම උගතුන් විසින් සැලකූ රීති අනුව ලියූ පැදි ද හදුනාගත හැකි ය.<ref name= “දුමින්ද”/>
 
=== පොළොන්නරු යුගය ===
Line 88 ⟶ 55:
මාතර යුගය වෙන ම සාහිත්‍ය යුගයක් ලෙස හදුනා ගැනීම සම්බන්ධයෙන් ඇතැම්හු එකග නොවෙති. ඒ සම්ප්‍රදායික ව සිංහල සාහිත්‍යයේ යුග බෙදා දක්වා ඇත්තේ එකල පැවැති රාජධානිය අනුව හෙයිනුත් මාතර රාජධානියක් ව නොපැවති හෙයිනුත් ය. මාතර යුගය වශයෙන් ඇතැමුන් හදුනා ගන්නා වකවානුව අයත් වනුයේ ද මහනුවර රාජධානි සමයට ම ය. එබැවින් ඇතැම්හු මේ යුගයේ නිර්මාණ හා කවීන් ද මහනුවර යුගයෙහි ම ලා (වෙසෙසින් ම මහනුවර යුගයේ මුල් භාගයේ ලා) ගනිති. නමුත් මහාචාර්ය බන්දුසේන ගුණසේකරයන් පෙන්වා දෙන පරිදි එකල මාතර ඇතුලු මුහුදුබඩ ප්‍රදේශ මහනුවර රාජධානියේ පාලන බලයෙන් බැහැර ව විදේශ පාලනයක් යටතේ පැවති හෙයින් සහ ඒ හේතුවෙන් වෙන ම සංස්කෘතික හා දේශපාලන පසුතලයක මාතර සාහිත්‍ය වැඩුණු බැවින් එය වෙන ම සාහිත්‍ය අවධියක් ලෙස හදුනා ගැනීම වැදගත් වෙයි.<ref>ගුණසේකර, 1996, පිටු 178-179</ref>
 
[[ගජමන් නෝනා]], පත්තායමේ ලේකම්, සබේ විදානේ, ඇලපාත මුදලි, මිහිරිපැන්නේ ධම්මරතන හිමි, සාළිඇලේ මණිරතන හිමි, තල්අරඹේ ධම්මක්ඛන්ධ හිමි, රූණ හාමිනේ, රංචාගොඩ ළමයා සහ අන්දරේ මෙකල සිටි කවි කිවිදියෝ වෙති. මෙකල හිටිවන කවි බැදීම කෙරෙහි නැඹුරුවක් දැකිය හැකි වූ අතර ඇතැම් පද්‍ය මුඛපරම්පරාවෙන් පැවත එන්නේ ඒ කවි, කවියන් විසින් විවිධ පෞද්ගලික අවස්ථාවල දී පවසන ලද ඒවා වන බැවිනි. එමෙන් ම විවිධ අය වෙත යැවුණු කවියෙන් ලියන ලද පණිවිඩ, ලිපි ආදිය ලෙස ද මෙකල සාහිත්‍ය පවතී. මිහිරිපැන්නේ හිමියන්, ගජමන් නෝනා, ඇලපාත මුදලි, රූණ හාමිනේ, රංචාගොඩ ළමයා වැනි අයගේ කවි මීට නිදසුන් වෙයි.<ref>ගුණසේකර, 1996, පිටු 182-222</ref> සම්ප්‍රදායික බණ කථා තේමාවලින් මිදී කවීන් සිය පෞද්ගලික ජීවන අත්දැකීම් කවියට වස්තු කර ගනු දැකිය හැක්කේ මේ යුගයේ දී බැවින් නූතන සිංහල කවියේ මුල් බීජ හමුවන්නේ මාතර යුගයේ කවියෙනි.<ref>ගුණසේකර, 1996, පි. 179</ref><ref name = “රත්නශ්‍රී”/>{{sfn|විජේසිංහ|2015}} දෙණිපිටියේ නුගරුක වැනුම, වියෝගමාලය, දැඩිතර සෝකමාලය ආදි කාව්‍ය කෘති රචනා කළ ගජමන් නෝනා මෙකල සිටි කවි කිවිදියන් අතරින් වඩාත් ම උසස් කවි හැකියාවක් තිබූ අය ලෙසින් වැජඹෙයි. මෙකල [[ශෘංගාර සාහිත්‍යය|ශෘංගාර]] කවි බැදීම කෙරෙහි වැඩි රුචියක් දැකි හැකි වූ අතර එය රති සීපද සාහිත්‍යයක් බිහිවීමට හේතු විය. ගජමන් නෝනාගේ සහ ඇලපාත මුදලි ඇතුලු ඇය සමග මෙවැනි ංසවාදවල නිරත වූ සෙසු කවිකාර වංශවතුන්ගේ රචනා තුළ මේ දැකිය හැකි ය.
 
== නූතන අවධිය ==
Line 104 ⟶ 71:
 
=== නූතන කවිය ===
සිංහල කවියේ නූතන ලක්ෂණ මුල්වරට පළවූයේ මාතර යුගයේ කවිය වෙතිනි. මාතර යුගයේ කවීහු මුලුවරට සිය පුද්ගලානුභූති කාව්‍යයට නැගුවෝ ය. ගජමන් නොනාගේත් මිහිරිපැන්නේ ධම්මරතන හිමිගේත් ඇතැම් කවි නිදසුන් වේ.<ref name=රත්නශ්‍රී>{{Citesfn|විජේසිංහ|2015}}එමෙන් bookම කවිය ලෞකික ජීවිතයේ සබදතා ආදිය වස්තු විෂය කරගැනීම ද මේ යුගයේ දක්නට හැකිවිය. මාතර යුගයෙන් පසු එළඹෙන කොළඹ යුගයේ දී සිංහල කවිය පැහැදිලි සහ විශිෂ්ට ලෙස නූතන ලක්ෂණ පිළිබිඹු කරන්නට වූයේ එකල කාව්‍යයකරුවන් බටහිර සාහිත්‍යය ප්‍රවණතාවන්හි ආභාසය ලැබූ බැවිනි. නූතන සිංහල කවිය කොළඹ යුගයේ මුල් පරපුර හා දෙවන පරපුර ලෙස වර්ග කර හදුනාගනු ලැබේ. ඇස්. මහින්ද හිමි, ආනන්ද රාජකරුණා, ජී. එච්. පෙරේරා යන අයත් කුමාරතුංග මුනිදාස, රැයිපියෙල් තෙන්නකෝන් වැනි හෙල හවුලේ කවියෝත් කොළඹ යුගයේ යුගයේ පළමු පරපුරට අයත් වෙති.{{sfn|විජේසිංහ|2015}}
| last = විජේසිංහ
| first = රත්න ශ්‍රී
| author-link =
| year = 2015
| title = අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සදහා නූතන පද්‍ය සංග්‍රහය
| publisher = ගොඩගේ ප්‍රකාශන
| location =
| isbn = 978-955-30-2019-2
| chapter = ප්‍රස්තාවනාව
| pages = 5-41
}}</ref> එමෙන් ම කවිය ලෞකික ජීවිතයේ සබදතා ආදිය වස්තු විෂය කරගැනීම ද මේ යුගයේ දක්නට හැකිවිය. මාතර යුගයෙන් පසු එළඹෙන කොළඹ යුගයේ දී සිංහල කවිය පැහැදිලි සහ විශිෂ්ට ලෙස නූතන ලක්ෂණ පිළිබිඹු කරන්නට වූයේ එකල කාව්‍යයකරුවන් බටහිර සාහිත්‍යය ප්‍රවණතාවන්හි ආභාසය ලැබූ බැවිනි. නූතන සිංහල කවිය කොළඹ යුගයේ මුල් පරපුර හා දෙවන පරපුර ලෙස වර්ග කර හදුනාගනු ලැබේ. ඇස්. මහින්ද හිමි, ආනන්ද රාජකරුණා, ජී. එච්. පෙරේරා යන අයත් කුමාරතුංග මුනිදාස, රැයිපියෙල් තෙන්නකෝන් වැනි හෙල හවුලේ කවියෝත් කොළඹ යුගයේ යුගයේ පළමු පරපුරට අයත් වෙති. <ref name=රත්නශ්‍රී/>
 
මෙකල කවියෝ බොහෝදෙනෙක් අධිරාජ්‍යවාදයටත්, යටත් විජිත සමයේ සංස්කෘතික පරිහානියටත් එරෙහි ව කවිය අවියක් කරගත්හ. ඇස්. මහින්ද හිමි අධිරාජ්‍යවාදයට එරෙහි ව දැඩි උද්වේගකර කාව්‍ය රචනා කළේ ය. ඒ අතර ම කුමාරතුංග මුනිදාස, ඇස්. මහින්ද හිමි, ආනන්ද රාජකරුණා වැනි කවියෝ ලාංකීය ළමා සාහිත්‍යයක් ගොඩනැගීම සදහා ද කවිය උපයෝගී කරගත්හ.<ref name=රත්නශ්‍රී/> {{sfn|විජේසිංහ|2015}}
 
මීමන ප්‍රේමතිලක, සාගර පලන්සූරිය, පී. බී. අල්විස් පෙරේරා, විමලරත්න කුමාරගම වැනි කවියන් අයත් වන කොළඹ යුගයේ දෙවන පරපුර වර්ඩ්ස්වත්, ෂෙලී වැනි කවියන් අයත් වූ බටහිර රොමැන්ටික් කාව්‍ය ප්‍රවණතාවේ බලපෑම දැඩි ව පෙන්නුම් කළේ ය. ප්‍රේමය සහ ස්වභාව සෞන්දර්ය මොවුනගේ සුලබ තේමා විය. දේදුන්න, සුවද, මී වදය, වෙඩිල්ල වැනි මාසික කවි සගරා බිහිවෙමින් කවිය ජනප්‍රිය වෙමින් ආ මෙකල ලියැවුණු බොහෝ කවි සරල, සැහැල්ලු, සුන්දර රචනා විය. සිංහල කවිය බහුජන වින්දන මාධ්‍යයක් කිරීමට මෙය හේතු විය. එමෙන් ම ඔවුහු මින් පෙර කවියට වස්තු විෂය නොවූ පොදුජන චරිත විෂය කරගනිමින් සිංහල කවියට නව වස්තු විෂයන් හදුන්වා දුන්හ. මෙවැනි ඇතැම් රචනා විසින් පීඩිත පන්තියේ ජීවිත ද විවරණය කෙරුණි. නිදසුන් ලෙස විමලරත්න කුමාරගමගේ රචනා සහ පී. බී. අල්විස් පෙරේරාගේ ඇතැම් රචනා දැක්විය හැකි ය.<ref name=රත්නශ්‍රී/>{{sfn|විජේසිංහ|2015}}
 
== ජනප්‍රිය සාහිත්‍යය ==
Line 139 ⟶ 95:
 
* {{cite book | last = ගුණසේකර | first = බන්දුසේන | title = සිංහල සාහිත්‍යය : කෝට්ටේ යුගය හා එතැන් සිට | location = කොළඹ | publisher = ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ | date = 1996 | isbn = 955-20-1547-2}}
 
* {{Cite news | first = ඩී. එම්. | last = දුමින්ද ලක්‌සිරි කුමාර | author-link = | title = අනුරාධපුර යුගයේ ගද්‍ය හා පද්‍ය සාහිත්‍යය | url = https://divaina.com/daily/index.php/visheshanga3/12803-2018-06-12-13-41-63 | work = දිවයින | publisher = | pages = | date =13 ජුනි 2018
| access-date =29 දෙසැම්බර් 2019 }}
 
* {{Cite book | last = විජේසිංහ | first = රත්න ශ්‍රී | author-link = | year = 2015 | title = අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සදහා නූතන පද්‍ය සංග්‍රහය | publisher = ගොඩගේ ප්‍රකාශන | location = | isbn = 978-955-30-2019-2 | chapter = ප්‍රස්තාවනාව | pages = 5-41}}
 
*{{cite book | last = සමන් කුමාර | first = කේ. කේ. | title = සාහිත්‍ය ෂානර විමංසා | publisher = සයුර ප්‍රකාශන | edition = පළමු මුද්‍රණය | date = 2014 | isbn = 978-955-4788-08-4}}
 
* {{Cite news | first = අගලකඩ | last = සිරිසුමන හිමි | author-link = | title = බුදු දහමින් පෝෂිත සිංහල සාහිත්‍යය | url = http://www.budusarana.lk/budusarana/2014/05/14/tmp.asp?ID=fea14 | work = බුදුසරණ - අන්තර්ජාල කලාපය | publisher = | pages = | date =14 මැයි 2014
| access-date =29 දෙසැම්බර් 2019 }}
 
* {{Cite news | first = අගලකඩ | last = සිරිසුමන හිමි | author-link = | title = සම්භාව්‍ය සිංහල සාහිත්‍යයේ මඟ සලකුණු
| url = http://www.silumina.lk/2017/09/23/%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%A9%E0%B6%BD/%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA-%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD-%E0%B7%83%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%9A-%E0%B6%B8%E0%B6%9F-%E0%B7%83%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94 | work = සිළුමිණ | publisher = | pages = | date =23 සැප්තැම්බර් 2017 | access-date =29 දෙසැම්බර් 2019 }}
 
[[ප්‍රවර්ගය:සිංහල සාහිත්‍යය]]
"https://si.wikipedia.org/wiki/සිංහල_සාහිත්‍යය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි